ද්විතීය කතාව 30:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවි ඔබෙත් ඔබේ දරුදැරියන්ගෙත් සිත් පවිත්‍ර කරයි.*+ එහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ මුළු හදවතින්ම ප්‍රේම කර ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරයි. එයින් ඔබට ජීවනය අත් වෙයි.+ යෙරෙමියා 31:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ඒ කාලයට පසු මම ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ඇති කරගන්නා+ ගිවිසුම මෙයයි.+ මම මාගේ නීති ඔවුන්ගේ සිත්වල තබන්නෙමි.+ ඒවා ඔවුන්ගේ හදවත්වල ලියන්නෙමි.+ මම ඔවුන්ව මාගේ සෙනඟ ලෙස පිළිගෙන ඔවුන්ගේ දෙවි වන්නෙමි.”+ එසකියෙල් 11:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මම ඔවුන්ව එකමුතු සෙනඟක් කරන්නෙමි.+ මම ඔවුන් සිතන ආකාරය වෙනස් කරන්නෙමි.+ ගලක් මෙන් තදව තිබූ ඔවුන්ගේ සිත වෙනුවට+ මම ඔවුන්ට ප්‍රේමයෙන් පිරි හදවතක් දෙන්නෙමි.+
6 යෙහෝවා දෙවි ඔබෙත් ඔබේ දරුදැරියන්ගෙත් සිත් පවිත්‍ර කරයි.*+ එහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ මුළු හදවතින්ම ප්‍රේම කර ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරයි. එයින් ඔබට ජීවනය අත් වෙයි.+
33 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ඒ කාලයට පසු මම ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ඇති කරගන්නා+ ගිවිසුම මෙයයි.+ මම මාගේ නීති ඔවුන්ගේ සිත්වල තබන්නෙමි.+ ඒවා ඔවුන්ගේ හදවත්වල ලියන්නෙමි.+ මම ඔවුන්ව මාගේ සෙනඟ ලෙස පිළිගෙන ඔවුන්ගේ දෙවි වන්නෙමි.”+
19 මම ඔවුන්ව එකමුතු සෙනඟක් කරන්නෙමි.+ මම ඔවුන් සිතන ආකාරය වෙනස් කරන්නෙමි.+ ගලක් මෙන් තදව තිබූ ඔවුන්ගේ සිත වෙනුවට+ මම ඔවුන්ට ප්‍රේමයෙන් පිරි හදවතක් දෙන්නෙමි.+