නික්මයාම 19:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එහෙයින් ඔබ මාගේ සෑම වචනයකටම කීකරු වී+ මා ඔබ සමඟ ඇති කරගන්නා ගිවිසුම රක්ෂා කරනවා නම්+ සියලු ජාතීන් අතරින් මම ඔබව මාගේ විශේෂ සෙනඟ ලෙස තෝරාගන්නෙමි.+ මන්ද මේ පොළොවේ අයිතිකරු මමය.+ ලෙවී කතාව 26:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මම ඔබ සමඟ සිට ඔබේ දෙවි වන්නෙමි.+ ඔබද මගේ සෙනඟ වන්නහුය.+
5 එහෙයින් ඔබ මාගේ සෑම වචනයකටම කීකරු වී+ මා ඔබ සමඟ ඇති කරගන්නා ගිවිසුම රක්ෂා කරනවා නම්+ සියලු ජාතීන් අතරින් මම ඔබව මාගේ විශේෂ සෙනඟ ලෙස තෝරාගන්නෙමි.+ මන්ද මේ පොළොවේ අයිතිකරු මමය.+