ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 81:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එබැවින් මුරණ්ඩු ලෙස දිගටම ක්‍රියා කිරීමට මම ඔවුන්ට ඉඩහැරියෙමි.+

      ඔවුහු ඔවුන්ට රිසි පරිදි ජීවත් වුණෝය.+

  • යෙසායා 66:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඒ නිසා, මම ඔවුන් පිටට දඬුවම් ගෙන ඒමට තීරණය කළෙමි.+ ඔවුන්ව භීතියට පත් කරන දේවල්ම ඔවුන්ට අද්දැකීමට සිදු වෙයි.+ මන්ද මා ඔවුන්ට හඬගැසූ විට කිසිවෙක් මට සවන් දුන්නේවත් පිළිතුරු දුන්නේවත් නැත.+ ඔවුහු දිගින් දිගටම මා හෙළාදකින දුෂ්ට දේවල් කරන්නෝය. ඔවුන් තෝරාගන්නේ මා පිළිකුල් කරන දේවල්මය.”+

  • රෝම 1:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඔවුන්ගේ සිත් තුළ අපවිත්‍ර ආශාවන් තිබුණු නිසා දෙවි ඒ අපවිත්‍ර දේවල් තුළම ඇලීගැලී සිටීමට ඔවුන්ට ඉඩහැරියේය.+ එයින් ඔවුහු තම සිරුරුවලට+ මහත් අගෞරවයක් ගෙන දෙන අයුරින් හැසිරුණෝය.+

  • 2 තෙසලෝනික 2:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔවුන් දිගටම එම බොරු දේවල් විශ්වාස කරන්නේ ඔවුන් තුළ එම මුළාකරවන බලපෑම ක්‍රියාත්මක වීමට දෙවි ඉඩහරින නිසාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න