1 ලේකම් 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 හාම්ගේ පුත්‍රයන් නම් කූෂ්,+ මිස්‍රයිම්,+ පූට්+ සහ කානාන්+ යන අයයි. යෙරෙමියා 46:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අශ්වයෙනි, වේගයෙන් දිව යන්න. අශ්ව රථ සේනාවෙනි, සියල්ල සුනුවිසුනු කරගෙන ඉදිරියට යන්න. නිර්භීත හේවායෙනි, පසු නොබසින්න. පලිස් හොඳින් හසුරුවන කූෂ්වරුනි,+ පූට්වරුනි,+ ඉදිරියටම යන්න. දක්ෂ ලෙස දුනු හසුරුවන ලූදිම්වරුනි,+ පසු නොබැස ඉදිරියටම යන්න. එසකියෙල් 30:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඉතියෝපියාවේ වැසියන්ද+ පූට්,+ ලුද් හා කුබ් ජාතිකයන්ද වෙනත් දේශවලින් පැමිණි සියලු ජාතීන්ද+ දෙවි සමඟ ගිවිසුමෙන් බැඳී සිටින ජනයාද කඩුවෙන් මැරුම් කනවා ඇත.”’+ නාහුම් 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඉතියෝපියාව ඇගේ සවිය විය. ඊජිප්තුවද+ නොඅඩුව ඇයට සහය දුන්නේය. පූට් ජාතිකයෝද ලිබියාවේ වැසියෝද ඇයට උපකාර කළෝය.+
9 අශ්වයෙනි, වේගයෙන් දිව යන්න. අශ්ව රථ සේනාවෙනි, සියල්ල සුනුවිසුනු කරගෙන ඉදිරියට යන්න. නිර්භීත හේවායෙනි, පසු නොබසින්න. පලිස් හොඳින් හසුරුවන කූෂ්වරුනි,+ පූට්වරුනි,+ ඉදිරියටම යන්න. දක්ෂ ලෙස දුනු හසුරුවන ලූදිම්වරුනි,+ පසු නොබැස ඉදිරියටම යන්න.
5 ඉතියෝපියාවේ වැසියන්ද+ පූට්,+ ලුද් හා කුබ් ජාතිකයන්ද වෙනත් දේශවලින් පැමිණි සියලු ජාතීන්ද+ දෙවි සමඟ ගිවිසුමෙන් බැඳී සිටින ජනයාද කඩුවෙන් මැරුම් කනවා ඇත.”’+
9 ඉතියෝපියාව ඇගේ සවිය විය. ඊජිප්තුවද+ නොඅඩුව ඇයට සහය දුන්නේය. පූට් ජාතිකයෝද ලිබියාවේ වැසියෝද ඇයට උපකාර කළෝය.+