යෙසායා 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවි සියොන්හි වැසියන්ව විනිශ්චය කරනු ඇත. ඔහු තම දැවෙන කෝපය ඔවුන් පිටට වගුරුවන්නේය.+ මෙසේ, අසූචි මෙන් වූ ඔවුන්ගේ සියලු අපවිත්‍රකම් ඔහු සෝදා ඉවත් කරන්නේය.+ යෙරුසලම පුරාම තැවරී ඇති ලේ පැල්ලම්+ ඔහු මකා දමන්නේය.+ යෙරෙමියා 33:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔවුන් මට විරුද්ධව කළ සියලු පාප මම මකා දමන්නෙමි.+ මට විරුද්ධව පව් කරමින් ඔවුන් කළ සියලු අයුතුකම්වලට ඔවුන්ට සමාව දෙන්නෙමි.+ 1 කොරින්ති 6:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඇත්තෙන්ම ඔබෙන් සමහරදෙනෙක් කලින් එවැනි දේවල යෙදී සිටි අය වූහ.+ නමුත් දැන් ඔබව සෝදා පවිත්‍ර කර ඇත.+ ඔබව දැන් ශුද්ධ කර ඇත.*+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්ද+ අපගේ දෙවිගේ බලය ලබාගැනීමෙන්ද+ ඔබව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කර ඇත.+
4 යෙහෝවා දෙවි සියොන්හි වැසියන්ව විනිශ්චය කරනු ඇත. ඔහු තම දැවෙන කෝපය ඔවුන් පිටට වගුරුවන්නේය.+ මෙසේ, අසූචි මෙන් වූ ඔවුන්ගේ සියලු අපවිත්‍රකම් ඔහු සෝදා ඉවත් කරන්නේය.+ යෙරුසලම පුරාම තැවරී ඇති ලේ පැල්ලම්+ ඔහු මකා දමන්නේය.+
8 ඔවුන් මට විරුද්ධව කළ සියලු පාප මම මකා දමන්නෙමි.+ මට විරුද්ධව පව් කරමින් ඔවුන් කළ සියලු අයුතුකම්වලට ඔවුන්ට සමාව දෙන්නෙමි.+
11 ඇත්තෙන්ම ඔබෙන් සමහරදෙනෙක් කලින් එවැනි දේවල යෙදී සිටි අය වූහ.+ නමුත් දැන් ඔබව සෝදා පවිත්‍ර කර ඇත.+ ඔබව දැන් ශුද්ධ කර ඇත.*+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්ද+ අපගේ දෙවිගේ බලය ලබාගැනීමෙන්ද+ ඔබව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කර ඇත.+