එසකියෙල් 11:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “එමනිසා ඔවුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මම ඔවුන්ව ජාතීන් අතරින් නැවත එකතු කරගන්නෙමි. ඔවුන්ව විසුරුවාහැරිය දේශවලින් එක් රැස් කර නැවත ඊශ්‍රායෙල් භූමිය ඔවුන්ට ලබා දෙන්නෙමි.+ එසකියෙල් 20:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 “‘මාගේ අත ඔසවා ඔබේ මුතුන්මිත්තන්ට දෙන්න පොරොන්දු වූ දේශය වන ඊශ්‍රායෙල් දේශයට මම ඔබව ගෙන යන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.+ එසකියෙල් 36:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ‘ඔබ විසිරී සිටින දේශයන් අතරින්ද ජාතීන් අතරින්ද මම ඔබව එකතු කරගෙන ඔබේම දේශයට ගෙනෙන්නෙමි.+ ආමොස් 9:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව නැවතත් ඔවුන්ගේ දේශයට ගෙනෙන්නෙමි.+ ඔවුහු පාළු වී ගිය නගර නැවත ගොඩනඟා එහි වාසය කරන්නෝය.+ මිදිවතු වවා එයින් සාදාගත් වයින් පානය කරන්නෝය. පලතුරු උයන් වවා එයින් ලැබෙන පලදාව භුක්ති විඳින්නෝය.’+
17 “එමනිසා ඔවුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මම ඔවුන්ව ජාතීන් අතරින් නැවත එකතු කරගන්නෙමි. ඔවුන්ව විසුරුවාහැරිය දේශවලින් එක් රැස් කර නැවත ඊශ්‍රායෙල් භූමිය ඔවුන්ට ලබා දෙන්නෙමි.+
42 “‘මාගේ අත ඔසවා ඔබේ මුතුන්මිත්තන්ට දෙන්න පොරොන්දු වූ දේශය වන ඊශ්‍රායෙල් දේශයට මම ඔබව ගෙන යන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.+
14 මම මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව නැවතත් ඔවුන්ගේ දේශයට ගෙනෙන්නෙමි.+ ඔවුහු පාළු වී ගිය නගර නැවත ගොඩනඟා එහි වාසය කරන්නෝය.+ මිදිවතු වවා එයින් සාදාගත් වයින් පානය කරන්නෝය. පලතුරු උයන් වවා එයින් ලැබෙන පලදාව භුක්ති විඳින්නෝය.’+