ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 16:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “මනුෂ්‍ය පුත්‍රය, යෙරුසලම් දියණියට ඇය කරන පිළිකුල්සහගත ක්‍රියා+ ගැන දන්වන්න.+

  • එසකියෙල් 16:51
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 51 “‘සමාරිය+ ඔබ කළ පාපවලින් අඩක්වත් කළේ නැත. ඔබ ඔවුන්ට වඩා බොහෝ සෙයින් පිළිකුල්සහගත දේවල් කළෙහිය. ඔබ කළ පිළිකුල්සහගත ක්‍රියා හා සසඳද්දී ඔබේ සොහොයුරියන් ඔබට වඩා ධර්මිෂ්ඨය.+

  • එසකියෙල් 22:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “මනුෂ්‍ය පුත්‍රය, ලේ වගුරුවනු ලැබූ මෙම නුවර+ විනිශ්චය කරන්න ඔබ සූදානම්ද?+ ඇයව විනිශ්චය කරන්න! ඇය සිදු කළ සියලුම පිළිකුල්සහගත දේවල් ගැන ඇයට දැනුම් දෙන්න.+

  • එසකියෙල් 23:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසීය. “මනුෂ්‍ය පුත්‍රය, ඔබ ඔහොලා සහ ඔහොලිබා+ විනිශ්චය කර+ ඔවුන් සිදු කළ පිළිකුල්සහගත දේවල් ගැන ඔවුන්ට කියන්න සූදානම්ද?+

  • ලූක් 11:47
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 47 “ඔබට මොන තරම් දරුණු විපතක් අත් වෙයිද! ඔබ අනාගතවක්තෘවරුන් වෙනුවෙන් සොහොන් ගෙවල් හැදුවත් ඔවුන්ව මරණයට පත් කළේ ඔබේම මුතුන්මිත්තන්මයි!+

  • ක්‍රියා 7:51
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 51 “ඔබ සියලුදෙනාම මුරණ්ඩු සෙනඟක්. ඔබේ සිත් ඔබ දැඩි කරගෙන.+ කිසි දෙයකට සවන් දෙන්න ඔබ කැමති නැහැ.* ඔබ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් එය සැමවිටම ප්‍රතික්ෂේප කරන සෙනඟක්. ඔබ ක්‍රියා කරන්නේ ඔබේ මුතුන්මිත්තන් ක්‍රියා කළ විදිහටමයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න