ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 7:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඔහු මහෝත්තම දෙවිට විරුද්ධවද කතා කරන්නේය.+ අතිශ්‍රේෂ්ඨ තැනැත්තාණන්ට සේවය කරන ශුද්ධ තැනැත්තන්ට ඔහු දිගටම හිරිහැර කරන්නේය.+ කාලවල්+ සහ නීති පවා වෙනස් කරන්න ඔහු උත්සාහ කරන්නේය.+ කාලයකටද කාලවලටද කාල භාගයකටද ඔවුන්ව ඔහුගේ අතට භාර දෙනු ලැබේ.+

  • එළිදරව් 11:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 නමුත් දේවමාලිගාවේ ශුද්ධස්ථානයෙන් පිටත පිහිටි මළුව+ වෙනත් ජාතීන්ට දී ඇති නිසා+ එය මනින්නේ නැතුව සම්පූර්ණයෙන්ම අත්හරින්න. ඔවුහු මාස හතළිස්දෙකක් පුරා+ ශුද්ධ නුවර පාගා දමන්නෝය.+

  • එළිදරව් 12:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඉන්පසු ඒ ස්ත්‍රිය පාළුකරයට පලා ගියාය.+ එහි ඇය සඳහා ස්ථානයක් දෙවි විසින් සූදානම් කර තිබිණ. එසේ කළේ ඇයව එක්දහස් දෙසිය හැට දවසක්+ එතැනදී පෝෂණය කිරීම සඳහාය.+

  • එළිදරව් 12:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 නමුත් මහත් රාජාලියෙකුගේ+ පියාපත් දෙකක් ඒ ස්ත්‍රියට දෙන ලදි. එමගින් පාළුකරයෙහි ඇයට හිමි ස්ථානයට පියඹා යෑමට ඇයට හැකි විය.+ ඇය සර්පයා වෙතින් ඉවත්ව ගිය පසු+ එක් කාලයකටත් කාලවල් දෙකකටත් කාල භාගයකටත්+ ඇයව පෝෂණය කරනු ලබන්නේ එතැනදීය.+

  • එළිදරව් 13:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එලෙසම පුරසාරම් දෙඩීමට+ හා දෙවිට අපහාස ගෙන දෙන දේවල් පැවසීමට+ හැකි කටක් ඌට දෙන ලදි. මාස හතළිස්දෙකකට+ අධිකාරියද ඌට දෙන ලදි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න