යෙසායා 11:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ කාලයේදී යෙහෝවා දෙවි දෙවන වරටත්+ අත දී ඉතුරු වී සිටින තම සෙනඟව බේරාගන්නේය. ඇසිරියාව,+ ඊජිප්තුව,+ පත්‍රොස්,+ කූෂ්,+ ඒලාම්+ සහ ෂීනාර්+ යන දේශවලද හමාත් නගරයේද දූපත්වලද සිටින සියලුදෙනාවම ඔහු එක් රැස් කරගන්නේය.+ යෙරෙමියා 31:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “යාකොබ්ට ප්‍රීතියෙන් කෑ මොර ගසන්න. ජාතීන් අතරේ ප්‍රධානියාට ප්‍රීති ඝෝෂා නඟන්න.+ මේ ආරංචිය දසත පතුරුවන්න.+ ප්‍රශංසා ගී ගයමින් මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවියනි, ඉතුරු වී සිටින ඊශ්‍රායෙල් සෙනඟව බේරාගන්න.’+ මීකා 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 කොරගසමින් සිටි ඔවුන්ගෙන් ඉතුරු වන අයව මම ගලවාගන්නෙමි.+ ඈත දේශයකට ගෙන ගිය ඔවුන්ව මම බලවත් ජාතියක් බවට පත් කරන්නෙමි.+ යෙහෝවා දෙවි වන මම මෙතැන් පටන් සදහටම සියොන් කන්දේ සිට ඔවුන් කෙරෙහි රජකම් කරන්නෙමි.+ රෝම 9:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මීට අමතරව යෙසායා ඊශ්‍රායෙල්වරුන් ගැන හඬ නඟා පැවසුවේ මෙසේය. “ඊශ්‍රායෙල්වරුන්ගේ ගණන මුහුදේ වැලි මෙන්+ වුවත් ගලවාගනු ලබන්නේ කුඩා පිරිසක් පමණි.+
11 ඒ කාලයේදී යෙහෝවා දෙවි දෙවන වරටත්+ අත දී ඉතුරු වී සිටින තම සෙනඟව බේරාගන්නේය. ඇසිරියාව,+ ඊජිප්තුව,+ පත්‍රොස්,+ කූෂ්,+ ඒලාම්+ සහ ෂීනාර්+ යන දේශවලද හමාත් නගරයේද දූපත්වලද සිටින සියලුදෙනාවම ඔහු එක් රැස් කරගන්නේය.+
7 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “යාකොබ්ට ප්‍රීතියෙන් කෑ මොර ගසන්න. ජාතීන් අතරේ ප්‍රධානියාට ප්‍රීති ඝෝෂා නඟන්න.+ මේ ආරංචිය දසත පතුරුවන්න.+ ප්‍රශංසා ගී ගයමින් මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවියනි, ඉතුරු වී සිටින ඊශ්‍රායෙල් සෙනඟව බේරාගන්න.’+
7 කොරගසමින් සිටි ඔවුන්ගෙන් ඉතුරු වන අයව මම ගලවාගන්නෙමි.+ ඈත දේශයකට ගෙන ගිය ඔවුන්ව මම බලවත් ජාතියක් බවට පත් කරන්නෙමි.+ යෙහෝවා දෙවි වන මම මෙතැන් පටන් සදහටම සියොන් කන්දේ සිට ඔවුන් කෙරෙහි රජකම් කරන්නෙමි.+
27 මීට අමතරව යෙසායා ඊශ්‍රායෙල්වරුන් ගැන හඬ නඟා පැවසුවේ මෙසේය. “ඊශ්‍රායෙල්වරුන්ගේ ගණන මුහුදේ වැලි මෙන්+ වුවත් ගලවාගනු ලබන්නේ කුඩා පිරිසක් පමණි.+