ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 103:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 අප කළ පාපවල තරමටම ඔහු අපට දඬුවම් කළේ නැත.+

      අප කළ වැරදිවලට ලැබිය යුතු දඬුවම ඔහු අපට දුන්නේ නැත.+

  • යෙසායා 4:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 යෙහෝවා දෙවි සියොන්හි වැසියන්ව විනිශ්චය කරනු ඇත. ඔහු තම දැවෙන කෝපය ඔවුන් පිටට වගුරුවන්නේය.+ මෙසේ, අසූචි මෙන් වූ ඔවුන්ගේ සියලු අපවිත්‍රකම් ඔහු සෝදා ඉවත් කරන්නේය.+ යෙරුසලම පුරාම තැවරී ඇති ලේ පැල්ලම්+ ඔහු මකා දමන්නේය.+

  • එසකියෙල් 36:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 මම ඔබ මතට පිරිසිදු ජලය වත් කර ඔබව පවිත්‍ර කරන්නෙමි.+ ඔබ කළ සියලු අපවිත්‍ර ක්‍රියාවලින් ඔබ පවිත්‍ර වනු ඇත.+ ඔබේ පිළිකුල්සහගත රූප සියල්ල ඉවත් කර මම ඔබව පවිත්‍ර කරමි.+

  • මීකා 7:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔබ නැවත අපට දයාව පෙන්වා+ අපේ පාපවලින් ජය ගන්න අපට උදව් කරන්නෙහිය.+ ඔබ අපේ සියලු පාප මුහුදු පත්ලටම හෙළන්නෙහිය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න