-
යෙසායා 50:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 මා පැමිණි විට කිසිවෙකු නොසිටියේ මන්ද?+ මා හඬගැසූ විට කිසිවෙකු උත්තර නොදුන්නේ මන්ද?+ ඔබව මුදවාගැනීමට මාගේ හස්තය දිග මදිද?+ එහෙමත් නැත්නම්, ඔබව ගලවාගැනීමට මට බලය නැද්ද? මාගේ එක වචනයකින්+ මුහුද වියළී යයි.+ ගංගා ගලා බසින ස්ථාන කාන්තාර බවට පත් වෙයි.+ වතුර නැතුව මිය ගිය මසුන්ගේ දුඟඳ සෑම තැනම පැතිර යයි.+
-