ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 9:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 “ඔහු බොහෝදෙනෙකු උදෙසා සතියක් පුරා+ ගිවිසුමට බැඳී සිටින්නේය.+ සතිය මැදදී සත්ව පූජා හා තෑගි පූජා ඔප්පු කිරීම ඔහු නවත්වන්නේය.+

      “විනාශය සිදු කරන තැනැත්තා පිළිකුල් දේවල පියාපත් මත නැඟ එන්නේය.+ විනාශ කරනු ලබන දේට නියම කළ ලෙසම සිදු වන්නේය. එය මුළුමනින්ම විනාශ වනු ඇත.”+

  • දානියෙල් 11:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඔහු තම බලය* යොදාගෙන නැඟී සිටින්නේය. ඔවුහු බලකොටුව එනම්, ශුද්ධස්ථානය කෙලෙසන්නෝය.+ දිනපතා ඔප්පු කරන පූජාවද නවත්වනු ඇත.+

      “විනාශයක් සිදු කරන+ පිළිකුල් දේද පිහිටුවනු ලැබේ.+

  • දානියෙල් 12:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “දිනපතා ඔප්පු කරන පූජාව+ නවත්වා,+ විනාශයට හේතු වන පිළිකුල් දේ+ පිහිටුවනු ලබන කාලය පටන් දවස් එක්දහස් දෙසිය අනූවක් ගත වන්නේය.

  • මාක් 13:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “නමුත් විනාශය සිදු කරන+ පිළිකුල් දෙය,+ නොතිබිය යුතු තැනක තිබෙනවා ඔබ දකින විට (පාඨකයා මෙය අවබෝධයෙන් කියවිය යුතුයි),+ යුදයේ සිටින අය කඳුවලට පලා යා යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න