ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 18:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යෙහෝවා වන මට කළ නොහැකි දෙයක් තිබේද?+ ලබන අවුරුද්දේ හරියටම මේ කාලයේදී මම නැවත ඔබ වෙතට පැමිණෙන්නෙමි. ඒ වන විට සාරාට පුත්‍රයෙක් සිටීවි.”

  • යෝබ් 42:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 “ඔබට කළ නොහැකි දෙයක් නැති බව මම තේරුම්ගතිමි.+

      ඔබ අරමුණු කළ ඕනෑම දෙයක් ඔබට ඉටු කළ හැකි බව මම දනිමි.+

  • යෙරෙමියා 32:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි,+ ඔබ ඔබේ මහත් බලයෙන් අහසත් පොළොවත් සෑදුවා.+ එය ඔබට කිසිසේත් අපහසු කාර්යයක් නොවෙයි.+

  • සෙකරියා 8:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මමය. මේ දේවල් කෙදිනකවත් ඉෂ්ට විය නොහැකියි කියා මේ සෙනඟ සිතන්නෝය. නමුත් මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය. එබැවින් ඒ දේ ඉටු කිරීමට මට කිසිසේත් අපහසු වන්නේ නැත.”+

  • ලූක් 18:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඔහුද, “මිනිසුන්ට කරන්න බැරි දේවල් දෙවිට කරන්න පුළුවන්”+ කියා පිළිතුරු දුන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න