උත්පත්ති 18:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා වන මට කළ නොහැකි දෙයක් තිබේද?+ ලබන අවුරුද්දේ හරියටම මේ කාලයේදී මම නැවත ඔබ වෙතට පැමිණෙන්නෙමි. ඒ වන විට සාරාට පුත්‍රයෙක් සිටීවි.” ගීතාවලිය 115:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අපේ දෙවි වාසය කරන්නේ ස්වර්ගයෙහිය.+තමන් කැමති සෑම දෙයක්ම ඔහු කරන්නේය.+ යෙරෙමියා 32:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි,+ ඔබ ඔබේ මහත් බලයෙන් අහසත් පොළොවත් සෑදුවා.+ එය ඔබට කිසිසේත් අපහසු කාර්යයක් නොවෙයි.+ සෙකරියා 8:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මමය. මේ දේවල් කෙදිනකවත් ඉෂ්ට විය නොහැකියි කියා මේ සෙනඟ සිතන්නෝය. නමුත් මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය. එබැවින් ඒ දේ ඉටු කිරීමට මට කිසිසේත් අපහසු වන්නේ නැත.”+ මතෙව් 19:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 යේසුස් ඔවුන්ගේ මුහුණු දෙස බලා, “මිනිසුන්ට නම් ඒ දේ කොහොමටවත් අත් කරගන්න බැහැ. නමුත් දෙවිට සියල්ල කළ හැකියි”+ කියා ඔවුන්ට පැවසුවේය.
14 යෙහෝවා වන මට කළ නොහැකි දෙයක් තිබේද?+ ලබන අවුරුද්දේ හරියටම මේ කාලයේදී මම නැවත ඔබ වෙතට පැමිණෙන්නෙමි. ඒ වන විට සාරාට පුත්‍රයෙක් සිටීවි.”
17 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි,+ ඔබ ඔබේ මහත් බලයෙන් අහසත් පොළොවත් සෑදුවා.+ එය ඔබට කිසිසේත් අපහසු කාර්යයක් නොවෙයි.+
6 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මමය. මේ දේවල් කෙදිනකවත් ඉෂ්ට විය නොහැකියි කියා මේ සෙනඟ සිතන්නෝය. නමුත් මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය. එබැවින් ඒ දේ ඉටු කිරීමට මට කිසිසේත් අපහසු වන්නේ නැත.”+
26 යේසුස් ඔවුන්ගේ මුහුණු දෙස බලා, “මිනිසුන්ට නම් ඒ දේ කොහොමටවත් අත් කරගන්න බැහැ. නමුත් දෙවිට සියල්ල කළ හැකියි”+ කියා ඔවුන්ට පැවසුවේය.