ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 12:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 “මෙන්න! මාගේ අනුමැතිය ඇති මාගේ ප්‍රේමණීය+ සේවකයා!+ මා තෝරාගත් සේවකයා මොහුය. මම ඔහුට මාගේ බලය ලබා දෙන්නෙමි.+ ඔහු ජාතීන්ට යුක්තිය යනු කුමක්දැයි පැහැදිලි කරන්නේය.

  • යොහන් 16:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඒ උපකාරය ලැබෙන විට සියලුදෙනාටම පාපය ගැනත් ධර්මිෂ්ඨකම ගැනත් දෙවිගේ විනිශ්චය ගැනත් ඉතා පැහැදිලි අවබෝධයක් ලැබෙයි.+

  • 2 කොරින්ති 5:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මන්ද අප සියලුදෙනාටම ක්‍රිස්තුස්ගේ විනිශ්චයාසනය ඉදිරියේ පෙනී සිටීමට සිදු වනු ඇත.+ එවිට තම ශරීරය නමැති වාසස්ථානයේ සිටින විට කළ යහපත් දේවලට හෝ නපුරු දේවලට අනුව එකිනෙකාට ප්‍රතිඵල ලැබෙනු ඇත.+

  • එළිදරව් 20:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඉන්පසුව මිය ගිය සියලු තරාතිරම්වල අය+ සිංහාසනය ඉදිරියෙහි සිටගෙන සිටින ආකාරය දැකගැනීමට මට හැකි විය. ඒ අවස්ථාවේදී අකුළා තිබුණු ලියවිලි දිගහරින ලදි. දිගහරිනු ලැබූ තවත් ලියවිල්ලක් වූයේ ජීවන ලියවිල්ලය.+ මිය ගොස් සිටි අයව ඒ ලියවිලිවල සටහන් කර තිබූ දේවලට අනුවද ඔවුන්ගේ ක්‍රියාවලට අනුවද විනිශ්චය කරනු ලැබීය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න