ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් 11:1

පාදසටහන්

  • *

    එස 3:12හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 1:7
  • +එස 3:12; 8:3; 2කොරි 12:2
  • +එස 10:19
  • +එස 8:16
  • +යෙසා 1:23; එස 22:27; හොෂෙ 5:10

එසකියෙල් 11:2

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 30:1; මීකා 2:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1997, 8 පි.

එසකියෙල් 11:3

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 1:13; එස 24:3
  • +එස 12:22; 2පේතෘ 3:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1997, 8 පි.

එසකියෙල් 11:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 58:1; එස 3:17; 20:46; 21:2

එසකියෙල් 11:5

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 11:25; 1සාමු 10:6; එස 2:2; 3:24; මීකා 3:8; 2පේතෘ 1:21
  • +1රාජා 22:14; යෙරෙ 1:7
  • +එස 20:32; හෙබ්‍රෙ 4:13

එසකියෙල් 11:6

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 21:16; යෙරෙ 2:34; එස 7:23; 22:4; මතෙ 23:35

එසකියෙල් 11:7

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 1:13; එස 24:6
  • +මීකා 3:3
  • +යෙරෙ 52:27

එසකියෙල් 11:8

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 38:19; 42:14
  • +යෙරෙ 44:12; 1තෙස 2:16

එසකියෙල් 11:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:36; ගීතා 106:41; යෙරෙ 39:6
  • +එස 5:8; 16:41; යූද් 15

එසකියෙල් 11:10

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:21; 2ලේක 36:17; යෙරෙ 52:10
  • +1රාජා 8:65; 2රාජා 14:25; යෙරෙ 52:27
  • +ගීතා 9:16; එස 6:13

එසකියෙල් 11:11

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 1:13

එසකියෙල් 11:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:8; ලෙවී 26:40; 1රාජා 11:33; එස්රා 9:7; නෙහෙ 9:34; එස 20:16
  • +ද්වි 12:30; 2රාජා 21:2; 2ලේක 28:3; ගීතා 106:35; එස 8:10

එසකියෙල් 11:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:15; ක්‍රියා 5:5
  • +ගීතා 119:120
  • +එස 9:8
  • +ද්වි 9:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1997, 8-9 පි.

එසකියෙල් 11:15

පාදසටහන්

  • *

    හෝ, “ඔබේ උරුමය මුදවාගැනීමට ඔබට ඇති අයිතිය ගැන උනන්දුවක් දක්වන ඔබේ සහෝදරයන්ට.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 66:5
  • +එස 33:24

එසකියෙල් 11:16

පාදසටහන්

  • *

    හෝ, “රක්ෂස්ථානයක්.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:44; ද්වි 30:3; 2රාජා 24:15; ගීතා 44:11; යෙරෙ 24:5; 30:11; 31:10
  • +ගීතා 31:20; 90:1; 91:9; හිතෝ 18:10

එසකියෙල් 11:17

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 11:11; යෙරෙ 30:10; 32:37; එස 20:42; 34:13; 36:24; 37:12; ආමො 9:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1997, 19-20 පි.

එසකියෙල් 11:18

හරස් යොමු දැක්වීම්

  • +එස 37:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1997, 20 පි.

එසකියෙල් 11:19

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 30:12; යෙරෙ 24:7; 32:39
  • +ගීතා 51:10; යෙරෙ 31:33; 32:39; එස 36:31; එෆී 4:23
  • +යෙසා 48:4; සෙක 7:12; මාක් 10:5; රෝම 2:5
  • +එස 36:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1997, 20 පි.

එසකියෙල් 11:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 105:45
  • +යෙරෙ 11:4
  • +එස 14:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1997, 20 පි.

එසකියෙල් 11:21

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 17:9
  • +එස 9:10; 22:31

එසකියෙල් 11:22

හරස් යොමු දැක්වීම්

  • +එස 9:3; 10:2
  • +එස 1:19; 10:19
  • +1රාජා 8:11; 2ලේක 7:3
  • +එස 10:18

එසකියෙල් 11:23

හරස් යොමු දැක්වීම්

  • +එස 8:4; 9:3; 10:4; 43:4
  • +එස 43:2
  • +සෙක 14:4; මතෙ 24:3; ක්‍රියා 1:12

එසකියෙල් 11:24

හරස් යොමු දැක්වීම්

  • +එස 8:3; හෙබ්‍රෙ 1:7
  • +2කොරි 12:2
  • +ගීතා 137:1

එසකියෙල් 11:25

හරස් යොමු දැක්වීම්

  • +එස 2:7

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 11:1හෙබ්‍රෙ 1:7
එස. 11:1එස 3:12; 8:3; 2කොරි 12:2
එස. 11:1එස 10:19
එස. 11:1එස 8:16
එස. 11:1යෙසා 1:23; එස 22:27; හොෂෙ 5:10
එස. 11:2යෙසා 30:1; මීකා 2:1
එස. 11:3යෙරෙ 1:13; එස 24:3
එස. 11:3එස 12:22; 2පේතෘ 3:4
එස. 11:4යෙසා 58:1; එස 3:17; 20:46; 21:2
එස. 11:5ගණන් 11:25; 1සාමු 10:6; එස 2:2; 3:24; මීකා 3:8; 2පේතෘ 1:21
එස. 11:51රාජා 22:14; යෙරෙ 1:7
එස. 11:5එස 20:32; හෙබ්‍රෙ 4:13
එස. 11:62රාජා 21:16; යෙරෙ 2:34; එස 7:23; 22:4; මතෙ 23:35
එස. 11:7යෙරෙ 1:13; එස 24:6
එස. 11:7මීකා 3:3
එස. 11:7යෙරෙ 52:27
එස. 11:8යෙරෙ 38:19; 42:14
එස. 11:8යෙරෙ 44:12; 1තෙස 2:16
එස. 11:9ද්වි 28:36; ගීතා 106:41; යෙරෙ 39:6
එස. 11:9එස 5:8; 16:41; යූද් 15
එස. 11:102රාජා 25:21; 2ලේක 36:17; යෙරෙ 52:10
එස. 11:101රාජා 8:65; 2රාජා 14:25; යෙරෙ 52:27
එස. 11:10ගීතා 9:16; එස 6:13
එස. 11:11යෙරෙ 1:13
එස. 11:12නික් 19:8; ලෙවී 26:40; 1රාජා 11:33; එස්රා 9:7; නෙහෙ 9:34; එස 20:16
එස. 11:12ද්වි 12:30; 2රාජා 21:2; 2ලේක 28:3; ගීතා 106:35; එස 8:10
එස. 11:13හිතෝ 6:15; ක්‍රියා 5:5
එස. 11:13ගීතා 119:120
එස. 11:13එස 9:8
එස. 11:13ද්වි 9:19
එස. 11:15යෙසා 66:5
එස. 11:15එස 33:24
එස. 11:16ලෙවී 26:44; ද්වි 30:3; 2රාජා 24:15; ගීතා 44:11; යෙරෙ 24:5; 30:11; 31:10
එස. 11:16ගීතා 31:20; 90:1; 91:9; හිතෝ 18:10
එස. 11:17යෙසා 11:11; යෙරෙ 30:10; 32:37; එස 20:42; 34:13; 36:24; 37:12; ආමො 9:14
එස. 11:18එස 37:23
එස. 11:192ලේක 30:12; යෙරෙ 24:7; 32:39
එස. 11:19ගීතා 51:10; යෙරෙ 31:33; 32:39; එස 36:31; එෆී 4:23
එස. 11:19යෙසා 48:4; සෙක 7:12; මාක් 10:5; රෝම 2:5
එස. 11:19එස 36:26
එස. 11:20ගීතා 105:45
එස. 11:20යෙරෙ 11:4
එස. 11:20එස 14:11
එස. 11:21යෙරෙ 17:9
එස. 11:21එස 9:10; 22:31
එස. 11:22එස 9:3; 10:2
එස. 11:22එස 1:19; 10:19
එස. 11:221රාජා 8:11; 2ලේක 7:3
එස. 11:22එස 10:18
එස. 11:23එස 8:4; 9:3; 10:4; 43:4
එස. 11:23එස 43:2
එස. 11:23සෙක 14:4; මතෙ 24:3; ක්‍රියා 1:12
එස. 11:24එස 8:3; හෙබ්‍රෙ 1:7
එස. 11:242කොරි 12:2
එස. 11:24ගීතා 137:1
එස. 11:25එස 2:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 11:1-25

එසකියෙල්

11 එවිට යම් බලයක්*+ මාව උසුලාගෙන+ යෙහෝවා දෙවිගේ ගෘහයේ නැඟෙනහිර දෙසින් පිහිටි දොරටුව අසලට ගෙන යන ලදි.+ ඒ දොරටුව ඉදිරියෙහි පුරුෂයෝ විසිපස්දෙනෙක් සිටියෝය.+ අස්සූර්ගේ පුත් යයෂනියාද බෙනායාගේ පුත් පෙලතියාද ඔවුන් අතර සිටිනවා දුටිමි. ඔවුහු අධිපතීන් ලෙස කටයුතු කරමින් සිටියෝය.+ 2 එවිට දෙවි මට මෙසේ පැවසීය. “මනුෂ්‍ය පුත්‍රය, මෙම නුවරට විරුද්ධව කුමන්ත්‍රණය කරමින් ජනතාවට වැරදි මඟ පෙන්වීම් ලබා දෙන්නේ+ මේ පුරුෂයන්ය. 3 ඔවුහු මෙසේ පවසති. ‘මේ නුවර කල්දේරමක්+ මෙනි. අප ඒ තුළ සුරක්ෂිතව තිබෙන මස් හා සමානය. අප දැන් එහි ගෙවල් ගොඩනඟන්නත් සැලසුම් කර තිබෙනවා නොවේද?’+

4 “එබැවින් මනුෂ්‍ය පුත්‍රය, ඔවුන්ට විරුද්ධව අනාවැකි කියන්න.”+

5 එවිට යෙහෝවා දෙවිගේ බලය මා තුළ ක්‍රියාත්මක වී+ දෙවි මට මෙසේ පැවසුවේය. “ජනයාට මෙසේ දන්වන්න. ‘යෙහෝවා දෙවි ඔබට මෙසේ කියයි.+ “ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ කියන දේ හරිය. ඔබ සිතන්නේ කුමක්ද කියාත් මම දනිමි.+ 6 ඔබ මේ නුවරේ බොහෝදෙනෙකුව ඝාතනය කර ඇත. ඔවුන්ගේ මළ සිරුරුවලින් ඔබ එහි වීථි පුරවා ඇත.”’”+ 7 “එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසන්නේය. ‘මේ නුවර කල්දේරමක්+ බව සැබෑය. එහි ඇති මස් නම් නුවර පුරාම ඔබ මරා දැමූ වැසියන්ගේ මළ සිරුරුය.+ එහෙත් ඔබව නුවරෙන් පිටතට ඇද දමනු ලබන්නේය.’”+

8 “‘ඔබ යම් කඩුවකට බිය වී සිටියහුය.+ මම දැන් ඒ කඩුවම ඔබට විරුද්ධව ගෙනෙන්නෙමි’ යයි විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේය.+ 9 ‘මම අනිවාර්යයෙන්ම ඔබව නුවරින් පිටතට ගෙනැවිත් වෙනත් ජාතීන්ගේ අතට හසු කර දී+ ඔබට විරුද්ධව මාගේ විනිශ්චය ඉටු කරන්නෙමි.+ 10 ඔබ කඩුවෙන් මැරුම් කන්නහුය.+ ඊශ්‍රායෙල්හි දේශ සීමාව අසලදී+ මම ඔබව විනිශ්චය කරමි. එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.+ 11 කල්දේරමක්+ වැනි වූ මෙම නුවරෙන් ඔබට ආරක්ෂාවක් ලැබෙන්නේ නැත. ඒ තුළ සුරක්ෂිතව තිබෙන මස් ඔබයයි නොසිතන්න. ඊශ්‍රායෙල්හි දේශ සීමා අසලදී මම ඔබව විනිශ්චය කරන්නෙමි. 12 මා දුන් නියෝගවලට එකඟව ඔබ ජීවත් වූයේ නැත. මාගේ තීන්දුවලට එකඟව ඔබ ක්‍රියා කළේ නැත.+ ඒ වෙනුවට ඔබ ක්‍රියා කළේ අවට සිටින ජාතීන්ගේ තීන්දුවලට අනුවය.+ එහෙයින් මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබට සිදු වෙනවා ඇත.’”

13 මා මේ අනාවැකි පවසා අවසන් වනවාත් සමඟම බෙනායාගේ පුත්‍රයා වූ පෙලතියා මිය ගියේය.+ එවිට මම මුණින් වැටී මහත් හඬින් මෙසේ මොරගැසුවෙමි.+ “අනේ, විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි!+ ඊශ්‍රායෙල් ජාතියේ ඉතුරු වී සිටින අයව ඔබ සම්පූර්ණයෙන්ම විනාශ කර දමනවාද?”+

14 ඉන් අනතුරුව යෙහෝවා දෙවි මට මෙසේ පැවසීය. 15 “මනුෂ්‍ය පුත්‍රය, ඔබේ ලේ නෑයන්ටද*+ මුළු ඊශ්‍රායෙල් සෙනඟටද යෙරුසලමේ වැසියෝ මෙසේ කියා ඇත. ‘ඔබ යෙහෝවා දෙවිගේ මෙම දේශයෙන් ඈත් වෙලයි සිටින්නේ. ඒ නිසා දැන් දේශය අයිති අපටයි. එය උරුමයක් ලෙස දී තිබෙන්නේ අපටයි.’+ 16 ඒ නිසා දැන් ඔවුන්ට මෙසේ කියන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මා ජාතීන් අතරට ඔවුන්ව පලවාහැරියත් දේශයන් පුරාම ඔවුන්ව විසුරුවාහැරියත්+ ඔවුන් ඒ දේශයන්වල ජීවත් වන කෙටි කාලය තුළදී මම ඔවුන්ට ශුද්ධස්ථානයක්* මෙන් වන්නෙමි.”’+

17 “එමනිසා ඔවුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මම ඔවුන්ව ජාතීන් අතරින් නැවත එකතු කරගන්නෙමි. ඔවුන්ව විසුරුවාහැරිය දේශවලින් එක් රැස් කර නැවත ඊශ්‍රායෙල් භූමිය ඔවුන්ට ලබා දෙන්නෙමි.+ 18 ඔවුහු නියත වශයෙන්ම ඊශ්‍රායෙල් දේශයට පැමිණ එහි තිබෙන සියලු පිළිකුල්සහගත දේවල් හා සියලුම නින්දාසහගත දේවල් ඉවත් කරනවා ඇත.+ 19 මම ඔවුන්ව එකමුතු සෙනඟක් කරන්නෙමි.+ මම ඔවුන් සිතන ආකාරය වෙනස් කරන්නෙමි.+ ගලක් මෙන් තදව තිබූ ඔවුන්ගේ සිත වෙනුවට+ මම ඔවුන්ට ප්‍රේමයෙන් පිරි හදවතක් දෙන්නෙමි.+ 20 එවිට මාගේ ආඥාවලට එකඟව ජීවත් වීමටත් මා තීන්දු කර ඇති දේට අවනත වී ඒවා පිළිපැදීමටත් ඔවුහු පෙලඹෙනු ඇත.+ ඔවුහු ඇත්තටම මාගේ සෙනඟ වන්නෝය.+ මමද ඔවුන්ගේ දෙවි වන්නෙමි.”’+

21 “‘“නමුත් තමන්ගේ සිත් පිළිකුල්සහගත හා නින්දිත දේවලට යොමු කර ඇති අයට+ තමන් කරන දේවල ප්‍රතිඵල අද්දකින්න සිදු වෙයි” කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේය.’”+

22 කෙරුබ්වරුන්+ තම පියාපත් විහිදුවා ඉහළට නැඟී ගිය විට රෝදද ඔවුන් සමඟම ගියේය.+ ඊශ්‍රායෙල්හි දෙවිගේ තේජස+ කෙරුබ්වරුන්ට ඉහළින් බැබළුණේය.+ 23 ඉන්පසු නුවර මධ්‍යයෙහි බැබළෙමින් තිබූ යෙහෝවා දෙවිගේ තේජස+ නුවරේ නැඟෙනහිර දෙසින් පිහිටි+ කන්ද වෙතට ගොස්+ ඊට ඉහළින් බැබළෙන්න පටන්ගත්තේය. 24 එවිට යම් බලයක්+ මාව ඔසවාගෙන ගොස්+ කල්දිවරුන්ගේ දේශයේ වහලුන් ලෙස සිටි ජනතාව+ අතරේ තැබුවේය. ඉන්පසු දෙවි තම බලය මාර්ගයෙන් මට පෙන්වූ එම දර්ශනය එතැනින් නිමා විය. 25 එවිට යෙහෝවා දෙවි මට දකින්න සැලැස්වූ සෑම දෙයක් ගැනම ඒ දේශයේ වහලුන් ලෙස සිටි ජනතාවට මම පැවසුවෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න