ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සලමොන්ගේ ගීතිකාව 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සලමොන්ගේ ගීතිකාව පොතේ සාරාංශයක්

    • සලමොන් රජගේ කූඩාරමේ ඉන්න ෂූලම්මීය තරුණිය (1:1–3:5)

සලමොන්ගේ ගීතිකාව 2:1

පාදසටහන්

  • *

    හෝ, “කාබේරිය නැත්නම් කුංකුම මලක්.”

හරස් යොමු දැක්වීම්

  • +සල 2:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2015, 31 පි.

සලමොන්ගේ ගීතිකාව 2:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2015, 31 පි.

සලමොන්ගේ ගීතිකාව 2:5

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 30:11, 12

සලමොන්ගේ ගීතිකාව 2:6

හරස් යොමු දැක්වීම්

  • +සල 8:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2006, 18 පි.

සලමොන්ගේ ගීතිකාව 2:7

හරස් යොමු දැක්වීම්

  • +සල 3:5; 8:4
  • +2සාමු 2:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2015, 31 පි.

    11/15/2006, 18-19 පි.

සලමොන්ගේ ගීතිකාව 2:9

හරස් යොමු දැක්වීම්

  • +සල 2:17; 8:14

සලමොන්ගේ ගීතිකාව 2:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2015, 32 පි.

    පිබිදෙව්!,

    7/8/1994, 16 පි.

සලමොන්ගේ ගීතිකාව 2:11

පාදසටහන්

  • *

    හෝ, “වැහි කාලය.”

සලමොන්ගේ ගීතිකාව 2:12

හරස් යොමු දැක්වීම්

  • +සල 6:11
  • +යෙසා 18:5; යොහ 15:2
  • +යෙරෙ 8:7

සලමොන්ගේ ගීතිකාව 2:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 28:4; නාහු 3:12

සලමොන්ගේ ගීතිකාව 2:14

හරස් යොමු දැක්වීම්

  • +සල 5:2; යෙරෙ 48:28
  • +සල 1:5; 6:10
  • +සල 8:13

සලමොන්ගේ ගීතිකාව 2:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    7/8/1994, 16 පි.

සලමොන්ගේ ගීතිකාව 2:16

හරස් යොමු දැක්වීම්

  • +සල 7:10
  • +සල 2:1; 6:3
  • +සල 1:7

සලමොන්ගේ ගීතිකාව 2:17

පාදසටහන්

  • *

    හෝ, “බෙතෙර් කඳුවල.” “බෙතෙර්” කියන වචනයේ තේරුම හරියටම දන්නේ නැහැ.

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 2:18; සල 2:9; 8:14

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

සල. 2:1සල 2:16
සල. 2:51සාමු 30:11, 12
සල. 2:6සල 8:3
සල. 2:7සල 3:5; 8:4
සල. 2:72සාමු 2:18
සල. 2:9සල 2:17; 8:14
සල. 2:12සල 6:11
සල. 2:12යෙසා 18:5; යොහ 15:2
සල. 2:12යෙරෙ 8:7
සල. 2:13යෙසා 28:4; නාහු 3:12
සල. 2:14සල 5:2; යෙරෙ 48:28
සල. 2:14සල 1:5; 6:10
සල. 2:14සල 8:13
සල. 2:16සල 7:10
සල. 2:16සල 2:1; 6:3
සල. 2:16සල 1:7
සල. 2:172සාමු 2:18; සල 2:9; 8:14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
සලමොන්ගේ ගීතිකාව 2:1-17

සලමොන්ගේ ගීතිකාව

2 “මම වෙරළබඩ තැනිතලාවේ වැවෙන සැෆ්රන් මලක්* විතරයි.

මම නිම්නවල වැවෙන ලිලී මලක්.”+

 2 “යුවතියන් අතරේ ඉද්දී

මගේ පෙම්වතිය කටු ගස් අතරේ තියෙන ලිලී මලක් වගෙයි.”

 3 “තරුණයන් අතරේ ඉන්න මගේ පෙම්වතා

වනයේ ගස් අතරේ තියෙන ඇපල් ගහක් වගෙයි.

ඔහුගේ සෙවණේ පහස ලබන කල් මට ඉවසිල්ලක් නැහැ.

මගේ පෙම්වතා මට රසවත් පලතුරක් වගේ මිහිරියි.

 4 ඔහු මාව භෝජන සංග්‍රහයකට එක්කගෙන ගියා.

ඔහුට මං ගැන තියෙන ආදරේ එහෙදී හැමෝටම පෙනුණා.

 5 වියළි මිදිවලින් මාව ප්‍රාණවත් කරන්න.+

ඇපල්වලින් මාව ශක්තිමත් කරන්න.

මොකද ආදරේ නිසා මගේ සවිය නැති වෙලා ගිහින්.

 6 ඔහුගේ වමතින් ඔහු මගේ හිස අල්ලනවා.

ඔහුගේ දකුණතින් ඔහු මාව වැලඳගන්නවා.+

 7 යෙරුසලමේ දූවරුනි, මගේ හිතේ ආදර හැඟීම් අවදි කරන්න උත්සාහ කරන්න එපා.

නැති ආදරයක් ඇති කරන්න හදන්න එපා.+

ඔබ එහෙම කරන්නේ නැහැ කියලා මුවදෙනුන්+ ගැන දිවුරලා මට පොරොන්දු වෙන්න.

 8 මගේ පෙම්වතා එන හඬ මට ඇහෙනවා.

බලන්න! ඔහු එනවා.

කඳු නැඟගෙන, හෙල් අතරින් පැනපැන වේගයෙන් ඔහු එනවා.

 9 මගේ පෙම්වතා නාඹර මුවෙක් වගෙයි.+

අන්න, ඔහු අපේ නිවසේ බිත්තිය ළඟට ඇවිත්.

ඔහු කවුළුවලින් එබිකම් කරනවා.

කවුළුවේ හීනි පටි අතරින් එබිලා බලනවා.

10 මගේ පෙම්වතා මට කතා කරලා මෙහෙම කියනවා.

‘මගේ ආදරිය, එන්න.

මගේ රුවැත්තිය, මාත් එක්ක එන්න.

11 ශීත කාලය* දැන් අවසන් වෙලා.

වැහි කාලේ දැන් නිමා වෙලා.

12 දැන් උදා වෙලා තියෙන්නේ මල් පීදෙන කාලයයි.+

මිදිවැල් කප්පාදු කරන කාලයයි.+

කොබෙයියන්ගේ ගී හඬ දේශය පුරා ඇහෙන කාලයයි.+

13 මුල් වාරයට හැදෙන අත්තික්කා දැන් හොඳටම ඉදිලා.+

මිදිවැල්වල මල් පිපිලා සුවඳ දසත විහිදිලා යනවා.

මගේ ආදරිය, එන්න.

මගේ රුවැත්තිය, මාත් එක්ක එන්න.

14 කඳු විවරවලත් පර්වත කුහරවලත් ලැගුම් ගන්න+

මගේ පුංචි කොබෙයියා, පිටතට එන්න.

ඔබේ ලස්සන දකින්න මට ඉඩ දෙන්න.+

ඔබේ මිහිරි හඬ අහන්න මට ඉඩ දෙන්න.’”+

15 “ගිහින් හිවලුන්ව අල්ලගන්න.

අපේ මිදිවතු විනාශ කරන හිවල් පැටවුන්ව අල්ලගන්න.

මොකද අපේ මිදිවැල්වල මල් පීදිලා.”

16 “මගේ පෙම්වතාගේ හිමිකාරිය මමයි. මගේ හිමිකරු ඔහුයි.+

ලිලී මල් පිපුණු තණබිමක+ ඔහු බැටළුවන්ව බලාගන්නවා.+

17 හුළං හමලා අවසන් වෙන්නත් සෙවණැලි අතුරුදහන් වෙන්නත් කලින්

මගේ පෙම්වත, නාඹර මුවෙක්+ වගේ අපිව වෙන් කරන මේ කඳුවල* ඉඳන්

මං ළඟට දුවගෙන එන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න