ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 50
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • තමාට විශ්වාසවන්තව ඉන්න අයවත් දුෂ්ටයන්වත් දෙවියන් විනිශ්චය කරනවා

        • පූජාවක් මාර්ගයෙන් දෙවියන් ස්ථිර කරපු ගිවිසුම (5)

        • ‘විනිශ්චයකරු දෙවියන්’ (6)

        • සතුන් අයිති දෙවියන්ට (10, 11)

        • දුෂ්ටයන්ගේ ක්‍රියා දෙවියන් හෙළි කරනවා (16-21)

ගීතාවලිය 50:පෙර සටහන

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 25:1

ගීතාවලිය 50:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 95:3

ගීතාවලිය 50:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 48:2; විලා 2:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2006, 9 පි.

ගීතාවලිය 50:3

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 65:6
  • +නික් 19:18; දානි 7:9, 10; හෙබ්‍රෙ 12:29
  • +ගීතා 97:3, 4

ගීතාවලිය 50:4

හරස් යොමු දැක්වීම්

  • +මීකා 6:2
  • +ද්වි 30:19; 32:1; යෙසා 1:2

ගීතාවලිය 50:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:8

ගීතාවලිය 50:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 75:7

ගීතාවලිය 50:7

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:30; ගීතා 81:8
  • +නික් 20:2

ගීතාවලිය 50:8

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 15:22; යෙසා 1:11; යෙරෙ 7:22, 23; හොෂෙ 6:6

ගීතාවලිය 50:9

හරස් යොමු දැක්වීම්

  • +මීකා 6:7

ගීතාවලිය 50:10

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 29:14; ක්‍රියා 17:24

ගීතාවලිය 50:11

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 38:41

ගීතාවලිය 50:12

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:14; යෝබ් 41:11; 1කොරි 10:26

ගීතාවලිය 50:13

හරස් යොමු දැක්වීම්

  • +මීකා 6:6-8

ගීතාවලිය 50:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:30, 31; හිතෝ 21:3; හොෂෙ 6:6; හෙබ්‍රෙ 13:15
  • +ද්වි 23:21; ගීතා 76:11; දේශ 5:4

ගීතාවලිය 50:15

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 33:12, 13; ගීතා 91:15
  • +ගීතා 22:21-23; 50:23

ගීතාවලිය 50:16

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 7:4; මතෙ 7:22, 23; රෝම 2:21
  • +ද්වි 31:20; හෙබ්‍රෙ 8:9

ගීතාවලිය 50:17

පාදසටහන්

  • *

    හෝ, “මඟ පෙන්වීම්.”

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:26; යෙසා 5:24

ගීතාවලිය 50:18

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඔහුත් එක්ක හවුල් වෙනවා.”

  • *

    ඒ කියන්නේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වෙන එක.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 5:22, 23

ගීතාවලිය 50:19

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 9:5

ගීතාවලිය 50:20

පාදසටහන්

  • *

    හෝ, “නම කැත කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2006, 9 පි.

ගීතාවලිය 50:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 50:4; දේශ 12:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2010, 3-4 පි.

ගීතාවලිය 50:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 9:17; යෙරෙ 2:32; හොෂෙ 4:6

ගීතාවලිය 50:23

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 5:18; හෙබ්‍රෙ 13:15
  • +මීකා 6:8

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 50:පෙර සටහන1ලේක 25:1
ගීතා. 50:1ගීතා 95:3
ගීතා. 50:2ගීතා 48:2; විලා 2:15
ගීතා. 50:3යෙසා 65:6
ගීතා. 50:3නික් 19:18; දානි 7:9, 10; හෙබ්‍රෙ 12:29
ගීතා. 50:3ගීතා 97:3, 4
ගීතා. 50:4මීකා 6:2
ගීතා. 50:4ද්වි 30:19; 32:1; යෙසා 1:2
ගීතා. 50:5නික් 24:8
ගීතා. 50:6ගීතා 75:7
ගීතා. 50:7නෙහෙ 9:30; ගීතා 81:8
ගීතා. 50:7නික් 20:2
ගීතා. 50:81සාමු 15:22; යෙසා 1:11; යෙරෙ 7:22, 23; හොෂෙ 6:6
ගීතා. 50:9මීකා 6:7
ගීතා. 50:101ලේක 29:14; ක්‍රියා 17:24
ගීතා. 50:11යෝබ් 38:41
ගීතා. 50:12ද්වි 10:14; යෝබ් 41:11; 1කොරි 10:26
ගීතා. 50:13මීකා 6:6-8
ගීතා. 50:14ගීතා 69:30, 31; හිතෝ 21:3; හොෂෙ 6:6; හෙබ්‍රෙ 13:15
ගීතා. 50:14ද්වි 23:21; ගීතා 76:11; දේශ 5:4
ගීතා. 50:152ලේක 33:12, 13; ගීතා 91:15
ගීතා. 50:15ගීතා 22:21-23; 50:23
ගීතා. 50:16යෙරෙ 7:4; මතෙ 7:22, 23; රෝම 2:21
ගීතා. 50:16ද්වි 31:20; හෙබ්‍රෙ 8:9
ගීතා. 50:17නෙහෙ 9:26; යෙසා 5:24
ගීතා. 50:18යෙසා 5:22, 23
ගීතා. 50:19යෙරෙ 9:5
ගීතා. 50:20ලෙවී 19:16
ගීතා. 50:21ගීතා 50:4; දේශ 12:14
ගීතා. 50:22ගීතා 9:17; යෙරෙ 2:32; හොෂෙ 4:6
ගීතා. 50:231තෙස 5:18; හෙබ්‍රෙ 13:15
ගීතා. 50:23මීකා 6:8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 50:1-23

ගීතාවලිය

ආසාෆ් රචනා කරපු ගීතයක්.+

50 දෙවිවරුන්ගෙත් දෙවි යෙහෝවා+ කතා කළා.

නැඟෙනහිර ඉඳන් බස්නාහිර වෙන කල්

පොළොවේ ඉන්න හැමෝවම ඔහු කැඳෙව්වා.

 2 සුන්දරත්වයෙන් නොඅඩු සියොන් නුවරෙන්+ නික්මෙන දෙවියන්ගේ ආලෝකය දීප්තියෙන් බැබළෙනවා.

 3 අපේ දෙවියන් අනිවාර්යයෙන්ම එනවා. ඔහු කොහොමටවත් නිහඬව ඉන්නේ නැහැ.+

ඔහු ඉදිරියේ ගින්නක් ඇවිළෙනවා.+

දරුණු කුණාටුවක් ඔහු වටේ හමනවා.+

 4 ඔහු තම සෙනඟව විනිශ්චය කරන්න සූදානමින් ඉන්නවා.+

ඔහු අහසත් පොළොවත් සාක්ෂිකරුවන් විදිහට කැඳවලා මෙහෙම කියනවා.+

 5 “මගේ විශ්වාසවන්ත සේවකයන්ව මගේ ඉස්සරහට ගේන්න.

පූජාවක් මාර්ගයෙන් ස්ථිර කරපු ගිවිසුමට ඇතුළත් වුණ සෙනඟව එක්කන් එන්න.”+

 6 අහස දෙවියන්ගේ ධර්මිෂ්ඨකම ගැන ප්‍රකාශ කරනවා.

මොකද විනිශ්චයකරු ඔහුයි.+ (සීලාහ්)

 7 “මගේ සෙනඟෙනි, මම දැන් ඔබට කතා කරනවා. මට සවන් දෙන්න.

ඊශ්‍රායෙල්, මම දැන් ඔබට විරුද්ධව සාක්ෂි දෙනවා.+

දෙවියන් මමයි. ඔබේ දෙවියන් මමයි.+

 8 මං ඔබට අවවාද කරන්නේ ඔබ නොකඩවාම ඔප්පු කරන පූජා නිසාවත්

දවන පූජා නිසාවත් නෙවෙයි.+

 9 ඔබේ ගවපට්ටිවලින් ගවයන්වත්

ඔබේ ගාල්වලින් එළුවන්වත් මට අවශ්‍ය නැහැ.+

10 මොකද කැලේ ඉන්න හැම සතෙක්ම අයිති මටයි.+

දහස් ගණන් කඳුවල ඉන්න සත්තු අයිතිත් මටයි.

11 කඳුවල ගැවසෙන හැම කුරුල්ලෙක් ගැනම මම හොඳින් දන්නවා.+

තණබිම්වල සැරිසරන දහස් ගණන් සත්තු අයිතිත් මටයි.

12 මට බඩගින්නක් දැනුණත් ඒ ගැන ඔබට කියන්න අවශ්‍ය නැහැ.

මොකද සරුසාර පොළොවත් ඒකේ තියෙන හැම දේමත් මගෙයි.+

13 මම ගොනුන්ගේ මස් කයි කියලවත්

එළුවන්ගේ ලේ බොයි කියලවත් ඔබ හිතනවාද?+

14 ඔබේ පූජාව විදිහට දෙවියන්ට ස්තුති ප්‍රශංසා ඔප්පු කරන්න.+

උසස්ම දෙවියන්ට ඔබ දුන්න පොරොන්දු ඒ විදිහටම ඉටු කරන්න.+

15 දුක් කරදරවලට ඔබ මුහුණ දෙද්දී මට අඬගහන්න.+

එතකොට මම ඔබව බේරගන්නවා. ඔබත් මට ප්‍රශංසා කරනවා.”+

16 ඒත් දුෂ්ටයාට දෙවියන් මෙහෙම කියනවා.

“මගේ නියෝග ගැන කතා කරන්න ඔබට තියෙන අයිතිය මොකක්ද?+

මගේ ගිවිසුම ගැන කතා කරන්න ඔබට අයිතිය දුන්නේ කවුද?+

17 මොකද ඔබ හික්මවීම්* ප්‍රතික්ෂේප කරනවා.

මගේ වදන් ගාණකටවත් ගන්නේ නැහැ.+

18 ඔබට සොරෙක්ව හමු වුණාම ඔබ ඔහුට හොඳින් සලකනවා.*+

ඔබ අනාචාරයේ* යෙදෙන අයත් එක්ක ඇසුරු කරනවා.

19 ඔබේ කටින් ඔබ නපුරු කතා පතුරුවනවා.

ඔබේ දිව අග තියෙන්නෙම වංචනික කතා.+

20 ඔබ ඔබේම සහෝදරයාට විරුද්ධව අනිත් අයත් එක්ක කතා කරනවා.+

ඔබේම මවගේ පුතාගේ වැරදි ප්‍රසිද්ධ කරනවා.*

21 ඔබ මේ දේවල් කරද්දී මම නිහඬව හිටියා.

ඒ නිසා ඔබ හිතුවේ මාත් ඔබ හිතන විදිහටම හිතනවා කියලා.

ඒත් දැන් මම ඔබට අවවාද කරලා

ඔබට විරුද්ධව නඩුවක් ගොනු කරනවා.+

22 දෙවියන්ව අමතක කරන සියල්ලෙනි, මේ දේ හිතට ගන්න.+

නැත්නම් මම ඔබව කෑලි කෑලිවලට ඉරලා දානවා.

ඔබව බේරගන්න කිසිම කෙනෙක්ට බැරි වෙනවා.

23 පූජාවක් විදිහට මට ස්තුති ප්‍රශංසා ඔප්පු කරන කෙනා මාව ගෞරවයට පත් කරනවා.+

ස්ථිරව හරි මඟේ ගමන් කරන කෙනා දෙවියන් දෙන ගැලවීම අද්දකිනවා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න