ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 109
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • දුකින් ඉන්න කෙනෙක්ගේ යාච්ඤාවක්

        • “ඔහුට භාර දීලා තියෙන වගකීම වෙන කෙනෙක්ට භාර දෙන්න” (8)

        • දෙවියන් දුප්පත් කෙනාගේ පැත්තේ ඉන්නවා (31)

ගීතාවලිය 109:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 33:1

ගීතාවලිය 109:2

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:2, 3; ගීතා 31:18

ගීතාවලිය 109:3

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:12; 16:5-7; ගීතා 69:4

ගීතාවලිය 109:4

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 13:39

ගීතාවලිය 109:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:11, 12; 38:19, 20
  • +ගීතා 55:12-14

ගීතාවලිය 109:6

පාදසටහන්

  • *

    හෝ, “මගේ සතුරාට.”

  • *

    හෝ, “චෝදනා කරන කෙනෙක්ව.”

ගීතාවලිය 109:7

පාදසටහන්

  • *

    හෝ, “දුෂ්ටයෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 1:15; මීකා 3:4

ගීතාවලිය 109:8

පාදසටහන්

  • *

    ඒ කියන්නේ අනිත් අයව බලාගන්න දීලා තියෙන වගකීම.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 55:23; මතෙ 27:5
  • +ක්‍රියා 1:16-20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

    සාක්ෂියක් දෙමු, 20-21 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 15 පි.

ගීතාවලිය 109:9

පාදසටහන්

  • *

    මූ.අ., “පුතුන්ට.”

ගීතාවලිය 109:10

පාදසටහන්

  • *

    මූ.අ., “පුතුන්ට.”

ගීතාවලිය 109:11

පාදසටහන්

  • *

    හෝ, “ගිනි පොලී අය කරන අය උගුල් අටවලා.”

ගීතාවලිය 109:12

පාදසටහන්

  • *

    හෝ, “නොසැලෙන ආදරේ.”

ගීතාවලිය 109:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:28

ගීතාවලිය 109:14

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 3:28, 29; 21:1

ගීතාවලිය 109:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:16

ගීතාවලිය 109:16

පාදසටහන්

  • *

    හෝ, “නොසැලෙන ආදරේ.”

හරස් යොමු දැක්වීම්

  • +යාකො 2:13
  • +2සාමු 16:11; 17:1, 2; ගීතා 10:2; 37:32

ගීතාවලිය 109:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 109:29

ගීතාවලිය 109:20

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 17:23

ගීතාවලිය 109:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:11; 31:3
  • +ගීතා 36:7; 69:16; 86:5

ගීතාවලිය 109:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 40:17
  • +ගීතා 102:4

ගීතාවලිය 109:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2006, 13 පි.

ගීතාවලිය 109:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 31:11
  • +ගීතා 22:7; මතෙ 27:39

ගීතාවලිය 109:29

පාදසටහන්

  • *

    හෝ, “අත් නැති ඇඳුමෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:26

ගීතාවලිය 109:30

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:22

ගීතාවලිය 109:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2006, 14 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 109:1ගීතා 33:1
ගීතා. 109:22සාමු 15:2, 3; ගීතා 31:18
ගීතා. 109:32සාමු 15:12; 16:5-7; ගීතා 69:4
ගීතා. 109:42සාමු 13:39
ගීතා. 109:5ගීතා 35:11, 12; 38:19, 20
ගීතා. 109:5ගීතා 55:12-14
ගීතා. 109:7යෙසා 1:15; මීකා 3:4
ගීතා. 109:8ගීතා 55:23; මතෙ 27:5
ගීතා. 109:8ක්‍රියා 1:16-20
ගීතා. 109:13ගීතා 37:28
ගීතා. 109:142සාමු 3:28, 29; 21:1
ගීතා. 109:15ගීතා 34:16
ගීතා. 109:16යාකො 2:13
ගීතා. 109:162සාමු 16:11; 17:1, 2; ගීතා 10:2; 37:32
ගීතා. 109:19ගීතා 109:29
ගීතා. 109:202සාමු 17:23
ගීතා. 109:21ගීතා 25:11; 31:3
ගීතා. 109:21ගීතා 36:7; 69:16; 86:5
ගීතා. 109:22ගීතා 40:17
ගීතා. 109:22ගීතා 102:4
ගීතා. 109:25ගීතා 31:11
ගීතා. 109:25ගීතා 22:7; මතෙ 27:39
ගීතා. 109:29ගීතා 35:26
ගීතා. 109:30ගීතා 22:22
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 109:1-31

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීතයක්.

109 මගේ ප්‍රශංසාව ලබන දෙවියනි,+ නිහඬව ඉන්න එපා.

2 දුෂ්ටයොත් අනුන්ව රවට්ටන අයත් මට විරුද්ධව කතා කරනවා.

ඔවුන් මං ගැන බොරු කතා හදනවා.+

 3 වෛරයෙන් පිරුණු ඔවුන් මාව වට කරගෙන දුෂ්ට කතා කියනවා.

කිසිම හේතුවක් නැතුව ඔවුන් මට පහර දෙනවා.+

 4 මං ඔවුන්ට ආදරේ පෙන්නුවත් ඔවුන් මට චෝදනා කරනවා.+

ඒත් මම දිගටම ඔබට යාච්ඤා කරනවා.

 5 මං ඔවුන්ට හොඳින් සැලකුවත් ඔවුන් මට සලකන්නේ නපුරු විදිහට.+

මං ඔවුන්ට ආදරේ කළත් ඔවුන් මට වෛර කරනවා.+

 6 දෙවියනි, ඔහුට* විරුද්ධව දුෂ්ට පාලකයෙක්ව පත් කරන්න.

ඔහුට විරුද්ධව වැඩ කරන කෙනෙක්ව* ඔහුගේ දකුණු පැත්තේ තියන්න.

 7 ඔහුව විනිශ්චය කරද්දී ඔහුව වරදකරුවෙක්* විදිහට තීන්දු කරනු ලැබේවා!

ඔහුගේ යාච්ඤාව පවා පාපයක් විදිහට සලකනු ලැබේවා!+

 8 දෙවියනි, ඔහුට වැඩි කල් ජීවත් වෙන්න දෙන්න එපා.+

ඔහුට භාර දීලා තියෙන වගකීම* වෙන කෙනෙක්ට භාර දෙන්න.+

 9 ඔහුගේ දරුවන්ට* පියා අහිමි වේවා!

ඔහුගේ බිරිඳ වැන්දඹුවක් වේවා!

10 ඔහුගේ දරුවන්ට* ඉබාගාතේ ඇවිදිමින් හිඟමනේ යන්න සිද්ධ වේවා!

කැඩිලා බිඳිලා ගිය ඔවුන්ගේ ගෙවල්වල ඉඳන් කෑම හොයහොය යන්න ඔවුන්ට සිද්ධ වේවා!

11 ණයහිමියා* ඔහුට තියෙන හැම දේම පැහැරගනු ලැබේවා!

ඔහුට අයිති දේවල් පිටස්තරයෝ ඇවිත් කොල්ල කනු ලැබේවා!

12 ඔහුට කිසිම කෙනෙක්ගෙන් කරුණාව* නොලැබේවා!

ඔහු මිය ගියාට පස්සේ ඔහුගේ දරුවන්ටත් කාගෙන්වත් අනුකම්පාව නොලැබේවා!

13 ඔහුගේ පරම්පරාව අවසන් වේවා!+

ඔහුගේ පරම්පරාවේ නම හැමදාටම අමතක වෙනු ලැබේවා!

14 ඔහුගේ මුතුන්මිත්තන් කරපු වැරදි යෙහෝවාගේ මතකයේ තිබේවා!+

ඔහුගේ මව කරපු පාපය කිසිදා නොමැකේවා!

15 ඔවුන් කරපු හැම වරදක්ම යෙහෝවාගේ මතකයේ හැමදාටම රැඳේවා!

දෙවියන් ඔවුන්ව මිනිසුන්ගේ මතකයෙන් අයින් කරනු ලැබේවා!+

16 මොකද ඔහු කවදාවත් කිසි කෙනෙක්ට කරුණාව* පෙන්නුවේ නැහැ.+

හිංසා පීඩා විඳින, දුප්පත්, හිත් වේදනාවෙන් ඉන්න අයව මරලා දාන්න හිතාගෙන

ඔහු ඔවුන් පස්සේ පන්නගෙන ගියා.+

17 ඔහු ලොකු ආශාවකින් අනිත් අයට ශාප කළා.

ඒ නිසා ඒ ශාප ඔහු පිටටම ආවා.

කාටවත් ආශීර්වාද කරන්න ඔහු කැමති වුණේ නැහැ.

ඒ නිසා ඔහුටත් කිසි ආශීර්වාදයක් ලැබුණේ නැහැ.

18 ඔහු ඇඳුමක් ඇඳගන්නවා වගේ ශාප ඔහු පිටටම දාගත්තා.

ශරීරයට වතුර උරාගන්නවා වගෙත්

ඇටකටුවලට තෙල් ඇදගන්නවා වගෙත් ඒ ශාප ඔහු පිටට ආවා.

19 ඔහු ඇඳගෙන ඉන්න ඇඳුම වගෙත්

ඔහු බැඳගෙන ඉන්න ඉණපටිය වගෙත් ශාප ඔහුටම ඇලී තිබේවා!+

20 මට විරුද්ධ වෙන කෙනාටත්

මං ගැන දුෂ්ට දේ කියන කෙනාටත් යෙහෝවාගෙන් ලැබෙන කුලිය ඒකයි.+

21 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා දෙවියනි,

ඔබේ නම ගැන හිතලා මං වෙනුවෙන් පියවර ගන්න.+

ඔබේ නොසැලෙන ආදරය පෙන්නලා මාව බේරගන්න.+

ඒ ආදරේ මට හුඟක් වටිනවා.

22 මම අසරණ දුප්පතෙක් වෙලා හිටියා.+

හදවත පසාරු කරගෙන යනවා වගේ වේදනාවක් මට දැනෙනවා.+

23 නොපෙනී යන සෙවණැල්ලක් වගේ මගේ ජීවිතෙත් නැති වෙලා යනවා.

පළඟැටියෙක්ව ගසලා දානවා වගේ මාවත් අහක් කරලා දාලා.

24 නොකා නොබී ඉඳලා මගේ දණිස් පණ නැති වෙලා.

මගේ ඇඟ වැහැරිලා ගිහින්. මං එන්න එන්නම දුර්වල වෙනවා.

25 මම ඔවුන්ගේ නින්දාවට ලක් වෙලා.+

මාව දැක්කාම ඔවුන් ඔළුව වනවන සමච්චල් කරනවා.+

26 යෙහෝවා, මගේ දෙවියනි, මට උදව් කරන්න.

ඔබේ නොසැලෙන ආදරය පෙන්නලා මාව බේරගන්න.

27 යෙහෝවා දෙවියනි, මට ගැලවීම දුන්නේ ඔබයි කියලා

එතකොට ඔවුන් දැනගනියි.

28 ඔවුන් මට ශාප කරපුදෙන්. ඒත් ඔබ මට ආශීර්වාද කරන්න.

ඔවුන් මට විරුද්ධව එද්දී ඔවුන්ව ලැජ්ජාවට පත් කරන්න.

ඒත් ඔබේ සේවකයාගේ හිත සතුටින් පුරවන්න.

29 මට විරුද්ධ වෙන අයට නින්දාව කියන ඇඳුම අන්දවන්න.

ලැජ්ජාව කියන වස්ත්‍රයෙන්* ඔවුන්ව ඔතන්න.+

30 හද පිරි සතුටින් මම යෙහෝවාව පසසනවා.

විශාල සෙනඟක් ඉස්සරහා මම ඔහුට ප්‍රශංසා කරනවා.+

31 මොකද දෙවියන් දුප්පත් කෙනාගේ දකුණු පැත්තේ ඉඳලා

ඔහුට චෝදනා කරන අයගෙන් ඔහුව බේරගන්නවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න