ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 105
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යෙහෝවා ඔහුගේ සෙනඟ වෙනුවෙන් විශ්වාසවන්තව කරපු දේවල්

        • දෙවියන් තමන් ඇති කරගත්ත ගිවිසුම අමතක කරන්නේ නැහැ (8-10)

        • “මං අභිෂේක කරපු අයට අත තියන්න එපා” (15)

        • වහලෙක් විදිහට හිටපු යෝසෙප්ව දෙවියන් ඔහුගේ අරමුණ වෙනුවෙන් පාවිච්චි කරයි (17-22)

        • ඊජිප්තුවේදී දෙවියන් කරපු ආශ්චර්යයන් (23-36)

        • ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් පිටතට යයි (37-39)

        • තමන් ආබ්‍රහම්ට වුණ පොරොන්දුව දෙවියන් සිහි කරයි (42)

ගීතාවලිය 105:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 136:1
  • +1ලේක 16:8-13; ගීතා 96:3; 145:11, 12; යෙසා 12:4

ගීතාවලිය 105:2

පාදසටහන්

  • *

    හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරන්න.”

  • *

    හෝ සමහරවිට, “කතා කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 77:12; 119:27

ගීතාවලිය 105:3

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 9:24
  • +ගීතා 119:2

ගීතාවලිය 105:4

පාදසටහන්

  • *

    මූ.අ., “ඔහුගේ මුහුණ දකින්න නිතරම උත්සාහ කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ආමො 5:4; ශෙප 2:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2000, 15 පි.

ගීතාවලිය 105:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:18, 19

ගීතාවලිය 105:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:6
  • +නික් 19:5, 6; යෙසා 41:8

ගීතාවලිය 105:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:2; ගීතා 100:3
  • +1ලේක 16:14-18; යෙසා 26:9; එළි 15:4

ගීතාවලිය 105:8

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 1:5
  • +ද්වි 7:9; ලූක් 1:72, 73

ගීතාවලිය 105:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:1, 2; 22:15-18
  • +උත් 26:3

ගීතාවලිය 105:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 78:55
  • +උත් 12:7; 13:14, 15; 15:18; 26:3; 28:13

ගීතාවලිය 105:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 34:30
  • +උත් 17:8; 23:4; 1ලේක 16:19-22; ක්‍රියා 7:4, 5

ගීතාවලිය 105:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 20:1; 46:6

ගීතාවලිය 105:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 31:7, 42
  • +උත් 12:17; 20:2, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2013, 20-21 පි.

    4/15/2010, 8 පි.

ගීතාවලිය 105:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 26:9, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2013, 20-21 පි.

    4/15/2010, 8 පි.

ගීතාවලිය 105:16

පාදසටහන්

  • *

    හෝ, “රොටි.”

  • *

    මූ.අ., “රොටි එල්ලලා තියන ඔවුන්ගේ හැම ලීයක්ම.” මෙතන කතා කරන්නේ රොටි එල්ලලා තියන්න පාවිච්චි කරන ලී ගැන වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:30, 54; 42:5; ක්‍රියා 7:11

ගීතාවලිය 105:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 37:28, 36; 45:4, 5; 50:20

ගීතාවලිය 105:18

පාදසටහන්

  • *

    හෝ, “ඔහුව.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 39:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2014, 14-15 පි.

ගීතාවලිය 105:19

පාදසටහන්

  • *

    මූ.අ., “ඔහුගේ වදන්වලින්.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:10

ගීතාවලිය 105:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:14

ගීතාවලිය 105:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:39-41, 48; 45:8

ගීතාවලිය 105:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:33, 38

ගීතාවලිය 105:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:4, 6

ගීතාවලිය 105:24

හරස් යොමු දැක්වීම්

  • +නික් 1:7; ක්‍රියා 7:17
  • +නික් 1:8, 9

ගීතාවලිය 105:25

හරස් යොමු දැක්වීම්

  • +නික් 1:10; ක්‍රියා 7:18, 19

ගීතාවලිය 105:26

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:10; 4:12; 6:11
  • +නික් 4:14; 7:1

ගීතාවලිය 105:27

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:10; ගීතා 78:43-51

ගීතාවලිය 105:28

හරස් යොමු දැක්වීම්

  • +නික් 10:22, 23

ගීතාවලිය 105:29

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:20, 21

ගීතාවලිය 105:30

හරස් යොමු දැක්වීම්

  • +නික් 8:6

ගීතාවලිය 105:31

හරස් යොමු දැක්වීම්

  • +නික් 8:17, 24

ගීතාවලිය 105:32

පාදසටහන්

  • *

    හෝ, “ගිනිදැල්වලින්.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 9:23-26

ගීතාවලිය 105:34

හරස් යොමු දැක්වීම්

  • +නික් 10:13-15

ගීතාවලිය 105:36

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:29

ගීතාවලිය 105:37

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:13, 14; නික් 3:22; 12:35, 36

ගීතාවලිය 105:38

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:33

ගීතාවලිය 105:39

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:19, 20
  • +නික් 13:21

ගීතාවලිය 105:40

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 78:27
  • +නික් 16:12-15; ගීතා 78:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2014, 7-8 පි.

ගීතාවලිය 105:41

හරස් යොමු දැක්වීම්

  • +නික් 17:6; 1කොරි 10:1, 4
  • +ගීතා 78:15, 16

ගීතාවලිය 105:42

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:7; 15:13, 14; නික් 2:24; ද්වි 9:5

ගීතාවලිය 105:43

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:3

ගීතාවලිය 105:44

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 11:23; 21:43; නෙහෙ 9:22; ගීතා 78:55; ක්‍රියා 13:19
  • +ද්වි 6:10, 11; යොෂු 5:11, 12

ගීතාවලිය 105:45

පාදසටහන්

  • *

    හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:40

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 105:1ගීතා 136:1
ගීතා. 105:11ලේක 16:8-13; ගීතා 96:3; 145:11, 12; යෙසා 12:4
ගීතා. 105:2ගීතා 77:12; 119:27
ගීතා. 105:3යෙරෙ 9:24
ගීතා. 105:3ගීතා 119:2
ගීතා. 105:4ආමො 5:4; ශෙප 2:3
ගීතා. 105:5ද්වි 7:18, 19
ගීතා. 105:6නික් 3:6
ගීතා. 105:6නික් 19:5, 6; යෙසා 41:8
ගීතා. 105:7නික් 20:2; ගීතා 100:3
ගීතා. 105:71ලේක 16:14-18; යෙසා 26:9; එළි 15:4
ගීතා. 105:8නෙහෙ 1:5
ගීතා. 105:8ද්වි 7:9; ලූක් 1:72, 73
ගීතා. 105:9උත් 17:1, 2; 22:15-18
ගීතා. 105:9උත් 26:3
ගීතා. 105:11ගීතා 78:55
ගීතා. 105:11උත් 12:7; 13:14, 15; 15:18; 26:3; 28:13
ගීතා. 105:12උත් 34:30
ගීතා. 105:12උත් 17:8; 23:4; 1ලේක 16:19-22; ක්‍රියා 7:4, 5
ගීතා. 105:13උත් 20:1; 46:6
ගීතා. 105:14උත් 31:7, 42
ගීතා. 105:14උත් 12:17; 20:2, 3
ගීතා. 105:15උත් 26:9, 11
ගීතා. 105:16උත් 41:30, 54; 42:5; ක්‍රියා 7:11
ගීතා. 105:17උත් 37:28, 36; 45:4, 5; 50:20
ගීතා. 105:18උත් 39:20
ගීතා. 105:19ක්‍රියා 7:10
ගීතා. 105:20උත් 41:14
ගීතා. 105:21උත් 41:39-41, 48; 45:8
ගීතා. 105:22උත් 41:33, 38
ගීතා. 105:23උත් 46:4, 6
ගීතා. 105:24නික් 1:7; ක්‍රියා 7:17
ගීතා. 105:24නික් 1:8, 9
ගීතා. 105:25නික් 1:10; ක්‍රියා 7:18, 19
ගීතා. 105:26නික් 3:10; 4:12; 6:11
ගීතා. 105:26නික් 4:14; 7:1
ගීතා. 105:27නෙහෙ 9:10; ගීතා 78:43-51
ගීතා. 105:28නික් 10:22, 23
ගීතා. 105:29නික් 7:20, 21
ගීතා. 105:30නික් 8:6
ගීතා. 105:31නික් 8:17, 24
ගීතා. 105:32නික් 9:23-26
ගීතා. 105:34නික් 10:13-15
ගීතා. 105:36නික් 12:29
ගීතා. 105:37උත් 15:13, 14; නික් 3:22; 12:35, 36
ගීතා. 105:38නික් 12:33
ගීතා. 105:39නික් 14:19, 20
ගීතා. 105:39නික් 13:21
ගීතා. 105:40ගීතා 78:27
ගීතා. 105:40නික් 16:12-15; ගීතා 78:24
ගීතා. 105:41නික් 17:6; 1කොරි 10:1, 4
ගීතා. 105:41ගීතා 78:15, 16
ගීතා. 105:42උත් 12:7; 15:13, 14; නික් 2:24; ද්වි 9:5
ගීතා. 105:43ගණන් 33:3
ගීතා. 105:44යොෂු 11:23; 21:43; නෙහෙ 9:22; ගීතා 78:55; ක්‍රියා 13:19
ගීතා. 105:44ද්වි 6:10, 11; යොෂු 5:11, 12
ගීතා. 105:45ද්වි 4:40
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 105:1-45

ගීතාවලිය

105 යෙහෝවාට ස්තුති කරන්න.+

ඔහුගේ නම කියලා ඔහුට කන්නලව් කරන්න.

ඔහු කරන දේවල් ගැන හැමෝටම කියන්න.+

 2 ඔහුට ගී ගයන්න. ඔහුට ප්‍රශංසා ගී ගයන්න.*

ඔහු කරපු පුදුම දේවල් ගැන හොඳින් කල්පනා කරන්න.*+

 3 ඔහුගේ ශුද්ධ නම ගැන ආඩම්බරයෙන් කතා කරන්න.+

යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන හැමෝගෙම සිත් සතුටින් පිරී ඉතිරේවා!+

 4 යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන්න.+

ඔහුගෙන් ශක්තිය ඉල්ලන්න. නිතරම ඔහුගෙන් උපකාර ඉල්ලන්න.*

 5 ඔහු කරපු පුදුම දේවල් මතක් කරගන්න.

ඔහු කරපු ආශ්චර්යයනුත් ඔහු දුන්න ධර්මිෂ්ඨ තීන්දුත් සිහි කරන්න.+

 6 ඔහුගේ සේවකයා වුණ ආබ්‍රහම්ගෙන් පැවතෙන්නෙනි,+

යාකොබ්ගේ දරුවෙනි, ඔහු තෝරගත්ත සෙනඟෙනි,+ ඒ දේවල් සිහි කරන්න.

 7 අපේ දෙවි යෙහෝවා ඔහුයි.+

ඔහු මුළු පොළොවම විනිශ්චය කරයි.+

 8 ඔහු ඇති කරගත්ත ගිවිසුම ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ.+

පරම්පරා දාහක් ගියත් ඔහු දුන්න පොරොන්දුව ඔහු අමතක කරන්නේ නැහැ.+

 9 ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත ඒ ගිවිසුමත්+

ඊසාක්ට දිවුරලා වුණ පොරොන්දුවත් ඔහු සිහි කරනවා.+

10 ඒ පොරොන්දුව කවදාවත් කඩ කරන්නේ නැහැ කියලා ඔහු යාකොබ්ට සහතික වුණා.

ඔහු හැමදාටම ඊශ්‍රායෙල් එක්ක ඇති කරගත්ත ඒ ගිවිසුමට විශ්වාසවන්තව ඉන්නවා.

11 ඔහු පොරොන්දු වුණේ මෙහෙමයි. “ඔයාගේ උරුමය විදිහට,+

මම කානාන් දේශය ඔයාට දෙනවා.”+

12 ඔහු එහෙම කියද්දී ඔවුන් කුඩා පිරිසක්.+

ඒ දේශයේ විදේශිකයන් විදිහට හිටපු ඔවුන් ඇත්තටම කුඩා පිරිසක්.+

13 ඔවුන් රටින් රටට ඇවිද්දා.

එක රාජ්‍යයකින් තවත් රාජ්‍යයකට ගියා.+

14 ඔවුන්ට හිරිහැර කරන්න ඔහු කාටවත් ඉඩ දුන්නේ නැහැ.+

ඔවුන් නිසා ඔහු රජවරුන්ට අවවාද කළා.+

15 “මං අභිෂේක කරපු අයට අත තියන්න එපා.

මගේ අනාගතවක්තෘවරුන්ට කිසිම නපුරක් කරන්න එපා” කියලා ඔහු ඔවුන්ට කිව්වා.+

16 ඔහු සාගතයක් ගෙනාවා.+

ඔවුන්ගේ ආහාර* ගබඩාවන්* විනාශ කරලා දැම්මා.

17 ඔවුන් දේශයට යන්න කලින්

වහලෙක් විදිහට විකුණපු යෝසෙප්ව ඔහු එහෙට යැව්වා.+

18 එහේ හිටපු අය ඔහුගේ කකුල්වලට විලංගු දැම්මා.+

ඔහුගේ බෙල්ල* දම්වැල්වලින් හිර කළා.

19 යෙහෝවා දෙවියන් දුන්න පොරොන්දුව ඉටු වෙන කල්+

දෙවියන් ඔහු කියපු දේවලින්* යෝසෙප්ව පවිත්‍ර කළා.

20 ඔහුව මුදාහරින්න කියලා රජ නියෝග කළා.+

දේශයේ පාලකයා ඔහුව නිදහස් කළා.

21 රජ තමන්ගේ නිවස බලාගන්න වගකීම ඔහුට භාර දුන්නා.

රජ තමන්ට අයිති හැම දේකම පාලකයා විදිහට ඔහුව පත් කළා.+

22 රජ තමන්ගේ අධිපතීන්ව සම්පූර්ණයෙන්ම ඔහුට යටත් කරලා දුන්නා.

තමන්ගේ වැඩිමහල්ලන්ට දැනමුතුකම් දෙන්නත් ඔහුව පත් කළා.+

23 ඊටපස්සේ ඊශ්‍රායෙල්, ඊජිප්තුවට ආවා.+

යාකොබ් හාම්ගේ දේශයේ විදේශිකයෙක් විදිහට ජීවත් වුණා.

24 දෙවියන් ඔහුගේ සෙනඟගේ ගාණ එන්න එන්නම වැඩි වෙන්න සැලැස්සුවා.+

ඔවුන්ගේ සතුරන්ට වඩා ඔවුන්ව බලවත් කළා.+

25 තම සෙනඟට වෛර කරන්නත්

ඔවුන්ට විරුද්ධව කුමන්ත්‍රණ කරන්නත් දෙවියන් ඒ අයට

ඉඩහැරියා.+

26 ඔහු තමන්ගේ සේවකයා වුණ මෝසෙස්වත්+

මෝසෙස්ට උදව් කරන්න තෝරගත්ත ආරොන්වත්+ ඔවුන් ළඟට යැව්වා.

27 ඒ දෙන්නා දෙවියන් දුන්න ලකුණු ඊජිප්තුවරුන්ට පෙන්නුවා.

හාම්ගේ දේශයේදී ඔවුන් දෙවියන්ගේ බලයෙන් ආශ්චර්යයන් කළා.+

28 ඒ දෙන්නා දෙවියන් කියපු හැම දෙයක්ම ඒ විදිහටම කළා.

දෙවියන් මුළු දේශයම අන්ධකාරයෙන් වැහිලා යන්න සැලැස්සුවා.+

29 ඔහු ඊජිප්තුවරුන්ගේ ගංගාවල වතුර ලේවලට හැරෙව්වා.

ඒවාවල හිටපු මසුන්ව විනාශ කළා.+

30 ඔවුන්ගේ දේශය ගෙම්බන්ගෙන් පිරිලා ගියා.+

රජගේ කාමර ඇතුළටත් උන් ගියා.

31 ඔහු අණ කළාම ගඩු මැස්සෝ රංචු පිටින් ඇවිත් දේශය වහගත්තා.

ඔවුන්ගේ හැම පළාතක්ම වැලි මැක්කන්ගෙන් පිරිලා ගියා.+

32 වැස්ස වෙනුවට ඔහු ඔවුන්ගේ දේශයට

හිම කැට වර්ෂාවක් ඇද හැලෙන්න සැලැස්සුවා.

අකුණු සැරවලින්* ඔවුන්ගේ දේශයට පහර දුන්නා.+

33 ඔවුන්ගේ මිදිවැල්, අත්තික්කා ගස් විනාශ කළා.

ඔවුන්ගේ දේශයේ තිබුණ හැම ගහක්ම නැති කරලා දැම්මා.

34 ඔහු පළඟැටියන්ට රංචු පිටින් දේශයට එන්න අණ කළා.

පළඟැටි පැටවුන් සේනාවක් මුළු දේශයම වහගත්තා.+

35 උන් ඔවුන්ගේ වගාබිම් නැති නාස්ති කළා.

ගස් වැල්වල පලදාව කාලා දැම්මා.

36 අන්තිමේදී දෙවියන් ඔවුන්ගේ හැම කුලුඳුලෙක්ටම පහර දුන්නා.+

ඔවුන්ගේ පුරුෂ ශක්තියේ මුල්ම පලය නැති කරලා දැම්මා.

37 ඔහු තම සෙනඟව දේශයෙන් පිටතට ගෙනාවා.

ඔවුන් පිටතට ආවේ රන් රිදී අරගෙනයි.+

ඔවුන්ගේ ගෝත්‍රවල කිසිම කෙනෙක් දුර්වල වෙලා ඇද වැටුණේ නැහැ.

38 ඔවුන් පිටත් වෙලා යද්දී ඊජිප්තුවරු හුඟක් සතුටු වුණා.

මොකද ඊශ්‍රායෙල්වරු නිසා ඔවුන්ට දැනුණේ පුදුම බයක්.+

39 ඊශ්‍රායෙල්වරුන්ව සතුරන්ගෙන් වෙන් කරන්න ඔහු ඒ දෙගොල්ලෝ අතරේ වලාකුළක් තිබ්බා.+

රාත්‍රියේදී ගින්නක් මාර්ගයෙන් ඔහු ඔවුන්ට එළිය ලබා දුන්නා.+

40 ඔවුන් මස් ඉල්ලද්දී ඔහු ඔවුන්ට වටුවන් එව්වා.+

ස්වර්ගයෙන් කෑම ලබා දීලා ඔහු ඔවුන්ව තෘප්තිමත් කළා.+

41 ඔහු පර්වතයක් දෙබෑ කරලා ඒකෙන් වතුර ගලාගෙන එන්න සැලැස්සුවා.+

ඒ වතුර කාන්තාරය හරහා ගඟක් වගේ ගලාගෙන ගියා.+

42 ඔහු ඒ දේවල් කළේ තමන්ගේ සේවකයා වුණ ආබ්‍රහම්ට දුන්න ශුද්ධ පොරොන්දුව සිහි කරලයි.+

43 ඔහු තමන්ගේ සෙනඟව දේශයෙන් පිටතට ගෙනාවා.

ඔවුන් සතුටින් හඬ නඟමින් දේශයෙන් පිටත් වුණා.+

ඔහු තෝරගත්ත අය ප්‍රීති ඝෝෂා නඟමින් පිටතට ආවා.

44 වෙනත් ජාතීන්ට අයිති ප්‍රදේශ ඔහු ඔවුන්ට අයිති කරලා දුන්නා.+

වෙනත් අය වෙහෙස මහන්සියෙන් උපයගත්ත දේවල් ඔවුන්ට උරුම වුණා.+

45 ඔවුන් තමන්ගේ අණපනත් පිළිපදියි කියලත්+

තමන්ගේ නීතිවලට කීකරු වෙයි කියලත් දෙවියන් බලාපොරොත්තු වුණා.

ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න!*

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න