පටුන
2012 අගෝස්තු 15
© 2012 Watch Tower Bible and Tract Society of Pennsylvania. සියලුම හිමිකම් ඇවිරිණ.
පාඩම් කලාපය
පාඩම් ලිපි
සැප්තැම්බර් 24-30, 2012
3වන පිටුව • ගීතිකා: 65, 2
ඔක්තෝබර් 1-7, 2012
දේවරාජ්‍යයේ පුරවැසියෙක් වෙන්න ඔබ කැමතිද?
11වන පිටුව • ගීතිකා: 16, 98
ඔක්තෝබර් 8-14, 2012
සාතන්ගේ උගුල්වලින් පරෙස්සම් වෙන්න
20වන පිටුව • ගීතිකා: 61, 25
ඔක්තෝබර් 15-21, 2012
ස්ථිරව සිට සාතන්ගේ උගුල්වලට නොවැටෙමු
25වන පිටුව • ගීතිකා: 32, 83
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපි 1 3-7 පිටු
‘අවසාන කාලයේදී නිවැරදි දැනුම’ නොඅඩුව තිබෙයි කියා දානියෙල් පැවසුවා. (දානි. 12:4) එම අනාවැකිය ඉටු වී තිබෙන ආකාරය ගැන මේ ලිපියේ විස්තර කරනවා. ඊට අමතරව දෙවිට සේවය කරන අයට යේසුස්ගේ උපකාරය ලැබෙන බවට සාක්ෂිත් සපයනවා.
පාඩම් ලිපි 2 11-15 පිටු
දේවරාජ්‍යයේ පුරවැසියන් කවුද? ඔවුන්ට අවශ්‍ය සුදුසුකම් මොනවාද? දෙවිගේ ප්‍රමිතිවලට ඔවුන් ඇල්මක් දක්වන බව පෙන්වන්නේ කොහොමද? මෙම ලිපියෙන් එම ප්‍රශ්නවලට පිළිතුරු සපයයි.
පාඩම් ලිපි 3, 4 20-29 පිටු
අපේ විශ්වාසය නැති කරන්න සාතන් විවිධ උගුල් අටවනවා. මෙම ලිපි දෙකෙන් එවැනි උගුල් පහක් හඳුන්වා දෙන අතර ඉන් බේරෙන විදිහත් පෙන්වා දෙනවා. එම උගුල් නම් දිව පාලනය කර නොගැනීම, මිනිසුන්ට තිබෙන භය, කළ වරදක් ගැන පමණට වඩා දුක් වීම, ධනය පසුපස යෑම හා අනාචාරයේ යෙදීමට පෙලඹීමයි.
වෙනත් ලිපි
8 “ඔබ කරන දේවලට දෙවිගේ ආශීර්වාදය ලැබෙනවා”
16 වාර්ෂික රැස්වීම් වාර්තාව අනාගත සැලසුම් ගැන රැස්වීමක්
30 ඔබට මතකද?
මුල් පිටුව: ගිනි බිසව්හි සහෝදරයෙක් ගොපල්ලෙකුට සාක්ෂි දරයි.
ගිනි බිසව්
ජනගහනය
15,15,000
ප්‍රචාරකයන්
120
බයිබල් පාඩම්
389