පෙබරවාරි 25න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
පෙබරවාරි 25න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 125 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 14වන පරි. 6-10 ඡේ. සහ 124වන පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: මාක් 5-8 (විනා. 10යි)
සේවා පාසැල් පුනරීක්ෂණය (විනා. 20යි)
□ සේවා රැස්වීම:
විනා. 5: “ඔයත් නවත්වන්න ඕනෙද?” සාකච්ඡාවක්.
විනා. 10: අප ප්‍රකාශ කළ යුතු පණිවිඩය—‘යේසුස් ගැන සාක්ෂි දැරීම.’ සේවා පාසැල පොතේ 275 පිටුවේ උපමාතෘකාවේ සිට 278 පිටුවේ අවසානය දක්වා පදනම් කරගෙන දෙනු ලබන උද්යෝගිමත් කතාවක්.
විනා. 15: දේශනා සේවය සඳහා දෙවි අපව ශක්තිමත් කරයි. (ෆිලි. 4:13) සෞඛ්‍ය ගැටලු තිබුණත් උද්යෝගයෙන් සේවයේ හවුල් වන ප්‍රචාරකයන් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් කරන්න. තිබෙන අභියෝග මොනවද? ඉඳ හිට අධෛර්ය වුණත් දිගටම එසේ නොවී ඉන්න උපකාරවත් වුණේ මොනවද? සභාවෙන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද? දිගටම සේවයේ හවුල් වීමෙන් ලැබූ ප්‍රයෝජන මොනවාද?
ගීතිකා අංක 42 සහ යාච්ඤාව