ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 පේතෘස් 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 පේතෘස් 2:1

හරස් යොමු දැක්වීම්

  • +ගලා 5:21; එෆී 4:22
  • +යෙසා 1:16; ගලා 5:16; යාකො 1:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2006, 21 පි.

1 පේතෘස් 2:2

හරස් යොමු දැක්වීම්

  • +මාක් 10:15
  • +හෙබ්‍රෙ 5:12
  • +2තිමෝ 3:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 11 පාඩම

    මුරටැඹ,

    5/15/2011, 4 පි.

    10/1/2000, 11 පි.

    7/1/2000, 12 පි.

    5/1/2000, 15 පි.

    11/1/1999, 9 පි.

    6/1/1998, 10 පි.

    4/15/1997, 31 පි.

    9/1/1993, 16-17 පි.

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 11 පි.

    පිබිදෙව්!,

    4/8/1996, 23 පි.

    දැනුම, 22 පි.

1 පේතෘස් 2:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/1994, 30 පි.

1 පේතෘස් 2:4

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 10:4
  • +යොහ 19:15
  • +ගීතා 118:22; යෙසා 53:3; මතෙ 21:42; ක්‍රියා 4:11
  • +යෙසා 42:1

1 පේතෘස් 2:5

හරස් යොමු දැක්වීම්

  • +එෆී 2:21
  • +රෝම 12:1
  • +යෙසා 56:7; හෙබ්‍රෙ 13:15

1 පේතෘස් 2:6

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 28:16

1 පේතෘස් 2:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:8; යෙසා 53:3; ලූක් 20:17; ක්‍රියා 4:11
  • +ගීතා 118:22; මතෙ 21:42

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2017, 9-10 පි.

1 පේතෘස් 2:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 8:14; 1කොරි 10:4
  • +රෝම 9:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2008, 5 පි.

1 පේතෘස් 2:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:6; යෙසා 66:8; එළි 5:10; 20:6
  • +නික් 19:5; ද්වි 7:6; 10:15; ආමො 3:2; මලා 3:17
  • +යෙසා 51:4; 60:2; එෆී 5:8; කොලො 1:13
  • +යෙසා 43:21; 61:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2012, 26-30 පි.

    3/15/2010, 24 පි.

    2/15/2006, 22 පි.

    8/1/2002, 12-13 පි.

    3/15/1998, 13 පි.

    2/1/1998, 17 පි.

    11/1/1995, 30-31 පි.

    9/1/1995, 13-18 පි.

    7/1/1995, 18-19 පි.

    10/15/1992, 15 පි.

1 පේතෘස් 2:10

හරස් යොමු දැක්වීම්

  • +හොෂෙ 1:10; ක්‍රියා 15:14; රෝම 9:25
  • +යෙසා 65:1; හොෂෙ 2:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2010, 24 පි.

1 පේතෘස් 2:11

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 25:23; ගීතා 39:12
  • +ගලා 5:17
  • +රෝම 8:5; ගලා 5:24; යාකො 4:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2012, 19, 21 පි.

    11/1/2002, 12 පි.

1 පේතෘස් 2:12

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:17; 2කොරි 8:21; 1තිමෝ 3:7
  • +මතෙ 5:16; යාකො 3:13
  • +මතෙ 25:32; ලූක් 19:44; ක්‍රියා 17:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2012, 21 පි.

    11/1/2002, 12-13 පි.

    1/1/1998, 15 පි.

    9/1/1997, 7 පි.

    පිබිදෙව්!,

    11/8/2003, 17 පි.

1 පේතෘස් 2:13

හරස් යොමු දැක්වීම්

  • +එෆී 6:5
  • +රෝම 13:1; තීත 3:1
  • +1පේතෘ 2:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 45 පාඩම

    මුරටැඹ,

    12/15/2012, 22 පි.

    11/1/2002, 13 පි.

1 පේතෘස් 2:14

හරස් යොමු දැක්වීම්

  • +රෝම 13:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 45 පාඩම

    මුරටැඹ,

    11/1/2002, 13 පි.

    10/15/1992, 15 පි.

1 පේතෘස් 2:15

හරස් යොමු දැක්වීම්

  • +තීත 2:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2002, 13 පි.

    11/1/1997, 18 පි.

    10/15/1992, 15 පි.

1 පේතෘස් 2:16

හරස් යොමු දැක්වීම්

  • +ගලා 5:1
  • +ගලා 5:13
  • +1කොරි 7:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2018, 10, 11-12 පි.

    මුරටැඹ,

    11/1/2002, 13-14 පි.

    5/1/1996, 8 පි.

    10/15/1992, 10 පි.

    සලකන දෙවි සිටිනවාද?, 11-12 පි.

1 පේතෘස් 2:17

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:32; රෝම 12:10; 13:7; ගලා 3:28
  • +1යොහ 2:10; 4:21
  • +නෙහෙ 5:15; ගීතා 111:10; හිතෝ 8:13; 2කොරි 7:1
  • +හිතෝ 24:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 19 පාඩම

    මුරටැඹ,

    12/15/2012, 23 පි.

    11/1/2002, 14 පි.

    5/1/1996, 6, 8 පි.

    8/1/1995, 31 පි.

    10/15/1992, 15 පි.

1 පේතෘස් 2:18

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 6:1
  • +එෆී 6:5; කොලො 3:22; තීත 2:9

1 පේතෘස් 2:19

හරස් යොමු දැක්වීම්

  • +රෝම 13:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1991, 23 පි.

1 පේතෘස් 2:20

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 4:15
  • +ක්‍රියා 5:41; 1පේතෘ 3:14; 4:14
  • +මතෙ 5:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 59 පාඩම

1 පේතෘස් 2:21

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 3:18
  • +මතෙ 16:24; යොහ 13:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 87-88 පි.

    මුරටැඹ (පාඩම්),

    4/2021, 2-7 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 16 පාඩම

    මුරටැඹ,

    2/15/2015, 5-6 පි.

    12/1/2008, 4-7 පි.

    11/15/2008, 21 පි.

    12/1/2007, 29-30 පි.

    8/15/2002, 15 පි.

    2/15/2000, 11 පි.

    9/15/1999, 22 පි.

    2/15/1996, 28 පි.

1 පේතෘස් 2:22

හරස් යොමු දැක්වීම්

  • +යොහ 8:46; හෙබ්‍රෙ 4:15
  • +යෙසා 53:9

1 පේතෘස් 2:23

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 27:39
  • +යෙසා 53:7; රෝම 12:21
  • +හෙබ්‍රෙ 5:8
  • +යෙරෙ 11:20; යොහ 8:50; රෝම 4:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 195 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    5/2020, 18 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2017, 28 පි.

    මුරටැඹ,

    5/1/2006, 21 පි.

1 පේතෘස් 2:24

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 16:21; 2කොරි 5:21
  • +ෆිලි 2:8
  • +යෙසා 53:12
  • +යෙසා 53:5

1 පේතෘස් 2:25

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 53:6
  • +ගීතා 23:1; යෙසා 40:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 10/2019, 1 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 පේතෘ. 2:1ගලා 5:21; එෆී 4:22
1 පේතෘ. 2:1යෙසා 1:16; ගලා 5:16; යාකො 1:21
1 පේතෘ. 2:2මාක් 10:15
1 පේතෘ. 2:2හෙබ්‍රෙ 5:12
1 පේතෘ. 2:22තිමෝ 3:15
1 පේතෘ. 2:3ගීතා 34:8
1 පේතෘ. 2:41කොරි 10:4
1 පේතෘ. 2:4යොහ 19:15
1 පේතෘ. 2:4ගීතා 118:22; යෙසා 53:3; මතෙ 21:42; ක්‍රියා 4:11
1 පේතෘ. 2:4යෙසා 42:1
1 පේතෘ. 2:5එෆී 2:21
1 පේතෘ. 2:5රෝම 12:1
1 පේතෘ. 2:5යෙසා 56:7; හෙබ්‍රෙ 13:15
1 පේතෘ. 2:6යෙසා 28:16
1 පේතෘ. 2:7ගීතා 69:8; යෙසා 53:3; ලූක් 20:17; ක්‍රියා 4:11
1 පේතෘ. 2:7ගීතා 118:22; මතෙ 21:42
1 පේතෘ. 2:8යෙසා 8:14; 1කොරි 10:4
1 පේතෘ. 2:8රෝම 9:22
1 පේතෘ. 2:9නික් 19:6; යෙසා 66:8; එළි 5:10; 20:6
1 පේතෘ. 2:9නික් 19:5; ද්වි 7:6; 10:15; ආමො 3:2; මලා 3:17
1 පේතෘ. 2:9යෙසා 51:4; 60:2; එෆී 5:8; කොලො 1:13
1 පේතෘ. 2:9යෙසා 43:21; 61:6
1 පේතෘ. 2:10හොෂෙ 1:10; ක්‍රියා 15:14; රෝම 9:25
1 පේතෘ. 2:10යෙසා 65:1; හොෂෙ 2:23
1 පේතෘ. 2:11ලෙවී 25:23; ගීතා 39:12
1 පේතෘ. 2:11ගලා 5:17
1 පේතෘ. 2:11රෝම 8:5; ගලා 5:24; යාකො 4:1
1 පේතෘ. 2:12රෝම 12:17; 2කොරි 8:21; 1තිමෝ 3:7
1 පේතෘ. 2:12මතෙ 5:16; යාකො 3:13
1 පේතෘ. 2:12මතෙ 25:32; ලූක් 19:44; ක්‍රියා 17:31
1 පේතෘ. 2:13එෆී 6:5
1 පේතෘ. 2:13රෝම 13:1; තීත 3:1
1 පේතෘ. 2:131පේතෘ 2:17
1 පේතෘ. 2:14රෝම 13:3
1 පේතෘ. 2:15තීත 2:8
1 පේතෘ. 2:16ගලා 5:1
1 පේතෘ. 2:16ගලා 5:13
1 පේතෘ. 2:161කොරි 7:22
1 පේතෘ. 2:17ලෙවී 19:32; රෝම 12:10; 13:7; ගලා 3:28
1 පේතෘ. 2:171යොහ 2:10; 4:21
1 පේතෘ. 2:17නෙහෙ 5:15; ගීතා 111:10; හිතෝ 8:13; 2කොරි 7:1
1 පේතෘ. 2:17හිතෝ 24:21
1 පේතෘ. 2:181තිමෝ 6:1
1 පේතෘ. 2:18එෆී 6:5; කොලො 3:22; තීත 2:9
1 පේතෘ. 2:19රෝම 13:5
1 පේතෘ. 2:201පේතෘ 4:15
1 පේතෘ. 2:20ක්‍රියා 5:41; 1පේතෘ 3:14; 4:14
1 පේතෘ. 2:20මතෙ 5:10
1 පේතෘ. 2:211පේතෘ 3:18
1 පේතෘ. 2:21මතෙ 16:24; යොහ 13:15
1 පේතෘ. 2:22යොහ 8:46; හෙබ්‍රෙ 4:15
1 පේතෘ. 2:22යෙසා 53:9
1 පේතෘ. 2:23මතෙ 27:39
1 පේතෘ. 2:23යෙසා 53:7; රෝම 12:21
1 පේතෘ. 2:23හෙබ්‍රෙ 5:8
1 පේතෘ. 2:23යෙරෙ 11:20; යොහ 8:50; රෝම 4:24
1 පේතෘ. 2:24ලෙවී 16:21; 2කොරි 5:21
1 පේතෘ. 2:24ෆිලි 2:8
1 පේතෘ. 2:24යෙසා 53:12
1 පේතෘ. 2:24යෙසා 53:5
1 පේතෘ. 2:25යෙසා 53:6
1 පේතෘ. 2:25ගීතා 23:1; යෙසා 40:11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 පේතෘස් 2:1-25

1 පේතෘස්

2 එහෙයින් සියලු නපුරු ගතිගුණද සියලු වංචනික ක්‍රියාද කුහකකම, තණ්හාව හා ඊර්ෂ්‍යාවද අනුන්ගේ සිත් රිදවීමට පවසන සියලු දේද+ ඔබේ ජීවිතයෙන් ඉවත් කරන්න.+ 2 එලෙසම අලුත උපන් ළදරුවන්+ කිරිවලට මහත් ආශාවක් දක්වන්නා සේ පිරිසිදු කිරි හා සමාන දෙවි පවසන දේවලට දැඩි ආශාවක් වර්ධනය කරගන්න.+ එමගින් ඔබ ලබන වර්ධනය ඔබේ ගැලවීමට මඟ පාදනු ඇත.+ 3 මන්ද ස්වාමීන් කරුණාවන්ත බව ඔබ රස බලා ඇත.+

4 ඔබ පැමිණෙන්නේ ජීවමාන වූ ගලක්+ හා සමාන ඔහු වෙතටයි. මිනිසුන්+ ඔහුව ප්‍රතික්ෂේප කළත්+ දෙවි ඔහුව අනර්ඝ කෙනෙකු ලෙස තෝරාගෙන ඇත.+ 5 ජීවමාන ගල් වන ඔබවත් දෙවිගේ බලය මාර්ගයෙන් ගෘහයක් ලෙස+ ඉදි කරනු ලබන්නේ ශුද්ධ පූජක පන්තියක් වීම සඳහාය. එසේ වන්නේ දෙවිට පිළිගත හැකි පූජා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔප්පු කිරීමටය.+ එම පූජා ඔප්පු කරන්නේ දෙවි තම බලය මගින් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුවය.+ 6 ඊට එකඟව ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වී තිබෙන්නේ මෙයයි. “මම සියොන්හි තෝරාගත් ගලක් එනම්, අත්තිවාරම සඳහා අනර්ඝ ප්‍රධාන ගලක් තබන්නෙමි. එය කෙරෙහි විශ්වාසය තබන කිසි කෙනෙකුගේ බලාපොරොත්තු කිසි ලෙසකින්වත් කඩ වන්නේ නැත.”+

7 ඔහු අනර්ඝ වන්නේ ඔහු කෙරෙහි විශ්වාසය තබන අය වන ඔබටය. නමුත් විශ්වාස නොකළ, “ඉදි කරන්නන් ඉවත දැමූ+ ඒ ගල ප්‍රධාන ගල වී ඇත.”+ 8 එලෙසම එය, “පය වදින ගලක්ද ඔවුන්ගේ ඇද වැටීමට තුඩු දෙන පර්වතයක්ද” වී තිබේ.+ ඔවුන්ගේ පය පැටලී ඇද වැටුණේ ඔවුන් දෙවිගේ පණිවිඩයට අකීකරු වූ නිසාය. ඔවුන්ට අවසානයේදී අත් විඳින්න සිදු වන්නේ ඒ දෙයයි.+ 9 නමුත් ඔබ, “තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක්+ සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්”+ වන්නහුය. එසේ වන්නේ ඔබව අන්ධකාරයෙන් ඉවතට ගෙන තම බැබළෙන ආලෝකයට කැඳවූ තැනැත්තාණන්ගේ,+ “ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම” සඳහාය.+ 10 කලකට පෙර ඔබත් ජාතියක් ලෙස සංවිධානය වී නොසිටියත් ඔබ දැන් දෙවි තෝරාගත් සෙනඟ වන්නහුය.+ ඔබ සිටියේ දයාව නොලැබූ පිරිසක් ලෙසය. නමුත් දැන් ඔබ දයාව ලැබී ඇති අය වන්නහුය.+

11 ප්‍රේමණීය සහෝදරයෙනි, විදේශිකයන් හා තාවකාලික පදිංචිකරුවන්+ වන ඔබට මා උනන්දු කරන්නේ ඔබ තුළ නිතරම ගැටුමක් ඇති කරන+ ඔබේම පව්කාර ආශාවලින් දිගටම වැළකී සිටින්න+ කියාය. 12 මේ සමාජයේ සිටින ජනයා අතරෙහි දිගටම යහපත් ලෙස හැසිරෙන්න.+ එවිට ඔබ අපරාධකරුවන් කියා පවසමින් ඔවුන් ඔබට විරුද්ධව කතා කළත් ඔබේ යහපත් ක්‍රියා දැක+ දෙවි සියල්ල සෝදිසි කිරීමට පැමිණෙන කාලයේදී ඔවුහු ඔහුට ගෞරවය දෙනු ඇත.+

13 මිනිසුන් පිහිටුවා ඇති සෑම අධිකාරියකටම+ යටත් වන්න.+ ඒ දේ ස්වාමීන් වෙනුවෙන් කරන්න. උසස් තනතුරක් හොබවන රජෙකුට වුවත්,+ 14 අපරාධකරුවන්ට දඬුවම් ලබා දිය හැකි, යහපත් දේවල් කරන අයව පැසසුමට ලක් කළ හැකි රජු විසින් එවන ලද ආණ්ඩුකාරයන්ට වුවත් යටත් වන්න.+ 15 මන්ද දෙවිගේ කැමැත්ත නම් ඔබ කරන යහපත් දේවල් මගින් අඥානකමින් දේවල් පවසන අසාධාරණ මිනිසුන්ව නිහඬ කිරීමය.+ 16 නිදහස් අය මෙන් ජීවත් වන්න.+ ඒ නිදහස ඔබට තිබුණත් නපුරු ක්‍රියා වසං කිරීමට එය හේතුවක් කර නොගෙන+ දෙවිගේ දාසයන් ලෙස ජීවත් වන්න.+ 17 සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න.+ ඔබේ සහෝදරයන් වන සියලුදෙනාටම ප්‍රේම කරන්න.+ දෙවිට ගරුබිය දක්වන්න.+ රජුටද ගෞරව කරන්න.+

18 නිවෙස්වල සේවය කරන අය තම අයිතිකරුවන්ට නිසි ගෞරවය පෙන්වමින්+ ඔවුන්ට යටත්ව සිටිය යුතුයි.+ එසේ කළ යුත්තේ සාධාරණ මෙන්ම යහපත් ගතිගුණ ඇති අයිතිකරුවන්ට පමණක් නොව සතුටු කිරීමට අපහසු අයටත් එසේ කළ යුතුයි. 19 යමෙක් දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් රැකගැනීමට උත්සාහ කරන විට යම් අසීරුතාවලට ලක් වෙමින් අසාධාරණකම්වලට මුහුණ දෙනවා නම් එය දෙවි ඉදිරියේ ප්‍රශංසනීය දෙයකි.+ 20 ඔබ යම් පාපයක් කර ඒ සඳහා පහර ලැබීමට සිදු වේ නම් එවැනි දෙයක් විඳදරාගැනීමේ ඇති ප්‍රයෝජනය කුමක්ද?+ නමුත් ඔබ යහපත් දේවල් කර ඒ නිසා දුක් විඳ,+ ඒ දුක විඳදරාගන්නා විට එය දෙවි ඉදිරියෙහි ප්‍රශංසනීය දෙයකි.+

21 ඇත්තෙන්ම ඔබව කැඳවනු ලැබුවේ එවැනි මඟක ගමන් කිරීමටය. මන්ද ක්‍රිස්තුස් ඔබ වෙනුවෙන් දුක් විඳ+ ඔබට ආදර්ශයක් තැබුවේය. එසේ කළේ ඔබටත් ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කිරීම සඳහාය.+ 22 ඔහු කිසි පාපයක් නොකළේය.+ ඔහුගේ මුවින් වංචනික වචනයක්වත් පිට වූයේ නැත.+ 23 ඔහුට නින්දා කළ විට+ ඔහු නින්දා කළේ නැත.+ වධ හිංසාවලට ලක් වූ විට+ ඔහු තර්ජනය කළේ නැත. ඒ වෙනුවට ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන තැනැත්තාණන්ට ඔහු තම ජීවිතය භාර දුන්නේය.+ 24 ඔහු අපගේ පාප තම ශරීරය පිටට ගෙන+ වධකණුවක් මත ඒවා දැරුවේය.+ ඔහු එසේ කළේ අපව පාපවලින් නිදහස් කර+ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට අපට අවස්ථාව ලබා දීම සඳහාය. “ඔහුට කළ තුවාල නිසා ඔබට සුවය ලැබිණ.”+ 25 කලින් ඔබ සිටියේ මංමුළා වී ගිය බැටළුවන් මෙනි.+ නමුත් දැන් ඔබ ඇවිත් සිටින්නේ ඔබේ ජීවිත රැකබලා ගන්නා එඬේරාගේ+ රැකවරණය යටතටය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න