2 සාමුවෙල් 22:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 යෙහෝවා දෙවි ජීවමානය.+ මාගේ පර්වතය වන දෙවිට ප්‍රශංසා ලැබේවා!+ගැලවීම දෙන මාගේ දෙවි, මාගේ පර්වතය සියල්ලන්ගේ පැසසුමට ලක් වෙත්වා!+ ගීතාවලිය 99:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අපේ දෙවි වූ යෙහෝවාව ගෞරවයට පත් කරන්න.+ ඔහුගේ පා පුටුව ඉදිරියේ වැඳ වැටෙන්න.+ඔහු ශුද්ධය.+ යෙසායා 25:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යෙහෝවා දෙවියනි, ඔබ මාගේ දෙවිය.+ මම ඔබට ප්‍රශංසා කර+ ඔබේ නාමය ගෞරවයට පත් කරමි.+ මන්ද ඔබේ ක්‍රියා විස්මිතය.+ අතීතයේ සිට අරමුණු කළ දේ+ එලෙසින්ම ඉටු කරන ඔබ සැමවිටම විශ්වාසවන්තය.+
47 යෙහෝවා දෙවි ජීවමානය.+ මාගේ පර්වතය වන දෙවිට ප්‍රශංසා ලැබේවා!+ගැලවීම දෙන මාගේ දෙවි, මාගේ පර්වතය සියල්ලන්ගේ පැසසුමට ලක් වෙත්වා!+
25 යෙහෝවා දෙවියනි, ඔබ මාගේ දෙවිය.+ මම ඔබට ප්‍රශංසා කර+ ඔබේ නාමය ගෞරවයට පත් කරමි.+ මන්ද ඔබේ ක්‍රියා විස්මිතය.+ අතීතයේ සිට අරමුණු කළ දේ+ එලෙසින්ම ඉටු කරන ඔබ සැමවිටම විශ්වාසවන්තය.+