ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 3:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 මෙසේ, දෙවි මිනිසාව උයනෙන් පිටතට එළවා දැමුවේය. දෙවි ජීවන වෘක්ෂයට යන මඟ මුර කරන පිණිස ඒදන් උයනේ නැඟෙනහිර පැත්තට වෙන්න+ කෙරුබ්වරුන්වද+ දැවෙමින් නොනැවතී කරකැවෙන කඩුවක්ද තැබුවේය.

  • 2 රාජාවලිය 19:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔහු යෙහෝවා දෙවි ඉදිරියේ යාච්ඤා කරමින්+ මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, පොළොවේ+ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින එකම සැබෑ වූ දෙවි ඔබයි.+ කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින+ ඊශ්‍රායෙල්හි දෙවියනි,+ අහසත්+ පොළොවත්+ නිර්මාණය කළේ ඔබයි.

  • 2 ලේකම් 3:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔහු අතිශුද්ධස්ථානයේ තැබීමට කෙරුබ්වරුන් දෙදෙනෙකුගේ රූප සාදා+ ඒවා සම්පූර්ණයෙන්ම රනින් ආවරණය කළේය.+

  • ගීතාවලිය 99:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 99 යෙහෝවා දෙවි රජ වී ඇත.+ ජනයෙනි, භයෙන් වෙවුලන්න.+

      ඔහු කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින්නේය.+ පොළොව කැලඹේවා!+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න