18 සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනය+ සඳහාද දෙවිගේ ස්වර්ගීය රථය+ නියෝජනය කරන, පියාපත් විහිදුවාගෙන සිටින කෙරුබ්වරුන්+ සඳහාද පවිත්‍ර රන් නියමිත ප්‍රමාණයක් වෙන් කරනු ලැබුවේය. යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටියට ඉහළින් සිටි මෙම කෙරුබ්වරුන්ගේ පියාපත් වියනක් සේ විහිදී තිබිණ.