ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 28:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “ඔනික්ස්+ ගල් දෙකක් ගෙන ඊශ්‍රායෙල් ගෝත්‍රවල නම්+ ඒවා මත කොටන්න.+

  • නික්මයාම 39:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔවුහු ඔනික්ස්+ ගල් දෙක රත්තරන්වල ඔබ්බවා ඊශ්‍රායෙල් ගෝත්‍රවල නම් ඒවා මත කෙටුවෝය.+ මුද්‍රා තබන අච්චුවක කෙටූ අකුරු මෙන් එම නම් කොටන ලදි.

  • නික්මයාම 39:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 අවසානයේදී ඔවුහු පිරිසිදු රනින් දිලිසෙන තහඩුව සෑදුවෝය. එම රන් තහඩුව දෙවිට කැප වූ බවට ශුද්ධ සංකේතයක් විය. ඉන්පසු, “ශුද්ධකමේ උල්පත යෙහෝවා දෙවිය” යන වචන පෙළ එහි කොටන ලදි.+ එම වචන පෙළ මුද්‍රා තබන අච්චුවක කෙටූ අකුරු මෙන් විය.

  • 1 රාජාවලිය 6:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඔහු අතිශුද්ධස්ථානයේ හා ශුද්ධස්ථානයේ බිත්තිවල කෙරුබ්වරුන්ගේ රූපද+ තාල වර්ගයේ ගස්ද+ මල්ද කැටයම් කළේය.+

  • 1 රාජාවලිය 6:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 පයින් ගසේ ලීවලින් සෑදූ දොරවල් දෙකෙහි ඔහු කෙරුබ්වරුන්ගේ රූපද තාල වර්ගයේ ගස්ද මල්ද කැටයම් කර ඒවා රනින් ආවරණය කළේය. තළාගත් රනින් එම රූප ආවරණය කළේය.

  • 1 රාජාවලිය 7:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඒ රාමු අතරේ තිබූ පැතලි තහඩුවල සිංහයන්වද+ ගොනුන්වද+ කෙරුබ්වරුන්වද+ කැටයම් කර තිබිණ. රාමු මතද එසේ කැටයම් කර තිබිණ. සිංහයන් සහ ගොනුන්ට ඉහළින්ද පහළින්ද මල් මාලා වාත්තු කර සවි කරන ලදි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න