ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 10:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 සිංහාසනය වෙතට නැඟ යෑමට පඩි හයක් තිබිණ. ඒ සිංහාසනයට පිටුපසින් වක්‍රාකාර උඩු වියනක් තිබිණ. සිංහාසනය දෙපැත්තේම අත්ඇඳි සවි කර තිබිණ. ඒ අත්ඇඳි අසලම+ සිංහ+ රූප දෙකක් තිබිණ.

  • 2 ලේකම් 9:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 පඩි හය දෙපැත්තේම එක් පැත්තකට හය බැගින් සිංහ රූප දොළොසක් තිබිණ.+ වෙන කිසිම රාජ්‍යයක ඒ හා සමාන දෙයක් දක්නට නොලැබුණේය.+

  • එසකියෙල් 41:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එක මුහුණක් මිනිසෙකුගේ මුහුණක්ය. අනික තරුණ කේශර සිංහයෙකුගේ මුහුණක්ය.+ එක මුහුණක් එක් පැත්තක පිහිටි තාල ගස දෙසටත් අනික් මුහුණ අනික් පැත්තේ පිහිටි තාල ගස දෙසටත් හැරී තිබිණ. මෙම රූප දේවමාලිගාවේ ඇතුල් බිත්ති පුරාම කැටයම් කර තිබිණ.

  • හොෂෙයා 5:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මම එෆ්‍රායිම් ඉදිරියේ තරුණ සිංහයෙකු මෙන්ද+ යූදා සෙනඟ ඉදිරියේ කේශර සිංහයෙකු මෙන්ද ක්‍රියා කරමි. මම ඔවුන්ව ඩැහැගෙන කෑලි කෑලිවලට ඉරා දමා ඇදගෙන යන්නෙමි. ඔවුන්ව බේරාගැනීමට කිසිවෙකුට නුපුළුවන.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න