ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 2:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 කප්තෝර්+ නම් ප්‍රදේශයේ සිට පැමිණි කප්තෝරිවරු+ ගාසා+ දක්වා විහිදී තිබෙන ගම්මානවල ජීවත් වූ අව්විවරුන්ව+ පලවාහැර ඒ දේශයේ පදිංචි වූහ.)

  • යෙරෙමියා 47:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔවුන් එවැනි තත්වයකට පත් වන්නේ තීර්+ සහ සීදොන්හි+ වෙසෙන අයට උපකාර කිරීමට ඉතුරුව සිටි+ පිලිස්තිවරුන් සියලුදෙනාව විනාශ කරන දවස පැමිණ ඇති නිසාය.+ එනම්, කප්තෝර් දූපතේ සිට පැමිණි අයගෙන් ඉතුරුව සිටින+ පිලිස්තිවරුන්ව යෙහෝවා දෙවි සම්පූර්ණයෙන්ම විනාශ කරන දවස පැමිණ ඇති නිසාය.+

  • ආමොස් 9:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “‘ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ මා ඉදිරියේ හැසිරෙන්නේ කූෂ් ජාතිකයන්* හැසිරෙන ආකාරයටය.’ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය. ‘ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවේ+ මා නොවෙයිද? පිලිස්තිවරුන්ව+ ක්‍රීට් දූපතෙන් පිටතට ගෙනාවෙත් සිරියානු ජාතිකයන්ව කිර් දේශයෙන් පිටතට ගෙනාවෙත්+ මමය.’

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න