ගීතාවලිය 122:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 සියලු ගෝත්‍රවලට අයත් සෙනඟ එතැනට එක් රැස් වී ඇත.+යෙහෝවා දෙවි තම සෙනඟට+ දුන් සිහිගැන්වීමට කීකරු වෙමින්+ඊශ්‍රායෙල් ගෝත්‍ර සියල්ලමයෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසා කිරීමට එහි එක් රැස් වී ඇත.+ යෙසායා 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එතැනට යන බොහෝ ජනයා මෙසේ කියන්නෝය. “ජනයෙනි, එන්න.+ අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු. යාකොබ්ගේ දෙවිගේ ගෘහයට යමු. එහිදී දෙවි අපට ඔහුගේ මාර්ග ගැන උගන්වයි. අපිද ඔහුගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වෙමු.”+ මන්ද දෙවිගේ නීතිය සියොන් කන්දේ සිට ප්‍රකාශ කරනු ලැබේ. යෙරුසලමේ සිට යෙහෝවා දෙවි තම වචනය දැනුම් දෙන්නේය.+ යෙසායා 25:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තම කන්දේදී+ සියලු ජනයා සඳහා+ ප්‍රණීත ආහාර,+ හොඳින් පෙරූ+ ඉස්තරම් වයින්+ සහ දිව+ පිනවන රසවත් කෑම සහිත විශාල භෝජන සංග්‍රහයක් සූදානම් කරන්නේය. යෙසායා 52:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 52 සියොන් දියණිය, දැන් නැඟිට ඔබේ දෑත් සවිමත් කරගන්න!+ ශුද්ධ නුවර+ වන යෙරුසලම, ඔබේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න!+ චර්මච්ඡේදනය නොවූ කෙනෙකුවත් අපවිත්‍ර කෙනෙකුවත් යළි කිසිදා ඔබ තුළට ඇතුල් වන්නේ නැත.+ යෙරෙමියා 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ දවස්වලදී ඔවුහු යෙරුසලමට යෙහෝවා දෙවිගේ සිංහාසනය කියා පවසන්නෝය.+ යෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසා කිරීම සඳහා+ සියලු ජාතීහු යෙරුසලමට රැස් වනු ඇත.+ ඔවුහු තවදුරටත් මුරණ්ඩු ලෙස ක්‍රියා කරන්නේවත් දුෂ්ටකම් කරන්නේවත් නැත.”’”+
4 සියලු ගෝත්‍රවලට අයත් සෙනඟ එතැනට එක් රැස් වී ඇත.+යෙහෝවා දෙවි තම සෙනඟට+ දුන් සිහිගැන්වීමට කීකරු වෙමින්+ඊශ්‍රායෙල් ගෝත්‍ර සියල්ලමයෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසා කිරීමට එහි එක් රැස් වී ඇත.+
3 එතැනට යන බොහෝ ජනයා මෙසේ කියන්නෝය. “ජනයෙනි, එන්න.+ අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු. යාකොබ්ගේ දෙවිගේ ගෘහයට යමු. එහිදී දෙවි අපට ඔහුගේ මාර්ග ගැන උගන්වයි. අපිද ඔහුගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වෙමු.”+ මන්ද දෙවිගේ නීතිය සියොන් කන්දේ සිට ප්‍රකාශ කරනු ලැබේ. යෙරුසලමේ සිට යෙහෝවා දෙවි තම වචනය දැනුම් දෙන්නේය.+
6 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තම කන්දේදී+ සියලු ජනයා සඳහා+ ප්‍රණීත ආහාර,+ හොඳින් පෙරූ+ ඉස්තරම් වයින්+ සහ දිව+ පිනවන රසවත් කෑම සහිත විශාල භෝජන සංග්‍රහයක් සූදානම් කරන්නේය.
52 සියොන් දියණිය, දැන් නැඟිට ඔබේ දෑත් සවිමත් කරගන්න!+ ශුද්ධ නුවර+ වන යෙරුසලම, ඔබේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න!+ චර්මච්ඡේදනය නොවූ කෙනෙකුවත් අපවිත්‍ර කෙනෙකුවත් යළි කිසිදා ඔබ තුළට ඇතුල් වන්නේ නැත.+
17 ඒ දවස්වලදී ඔවුහු යෙරුසලමට යෙහෝවා දෙවිගේ සිංහාසනය කියා පවසන්නෝය.+ යෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසා කිරීම සඳහා+ සියලු ජාතීහු යෙරුසලමට රැස් වනු ඇත.+ ඔවුහු තවදුරටත් මුරණ්ඩු ලෙස ක්‍රියා කරන්නේවත් දුෂ්ටකම් කරන්නේවත් නැත.”’”+