ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 මාගේ ඊතල සතුරන්ගේ ලෙයින් නහවන්නෙමි.+

      මාගේ කඩුවෙන් සතුරෝ මැරුම් කන්නෝය.+

      සතුරු නායකයන්ගේ හිස්+ කපා දමා

      අල්ලාගත් අයගේ සහ මරා දැමූ අයගේ ලෙයින් මගේ කඩුව පොඟවන්නෙමි.’

  • යෙසායා 34:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 යෙහෝවා දෙවි වන මා එල්ල කරන ඒ කඩුව බැටළු පැටවුන්ගේද එළුවන්ගේද ලෙයින් තෙමී යනු ඇත.+ බැටළුන්ගේ වකුගඩු පසාරු කරගෙන යන මාගේ කඩුව පුරාම තෙල්+ තැවරී තිබෙයි. මන්ද යෙහෝවා දෙවි වන මම බොෂ්රා නුවරෙහි පූජාවක් ඔප්පු කරන්නෙමි. ඒදොම්හි+ මහත් ඝාතනයක් සිදු කරන්නෙමි.

  • එසකියෙල් 39:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “මනුෂ්‍ය පුත්‍රය, විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසන්නේය. ‘සියලු පක්ෂීන්ටත් වනයේ සැරිසරන සියලුම සතුන්ටත් මෙසේ කියන්න.+ “එන්න! රංචු පිටින් එන්න. මා පිළියෙල කර ඇති පූජාව වටා එක් රොක් වන්න. ඒ පූජාව මා සූදානම් කරන්නේ ඔබ වෙනුවෙන්ය. එය ඊශ්‍රායෙල් කඳුකරයේ සිදු කරන දැවැන්ත පූජාවකි.+ එහිදී ඔබ සියලුදෙනාම මස් කා ලේ බොන්නහුය.+

  • ශෙපනියා 1:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ඉදිරියේ නිහඬ වන්න.+ මන්ද යෙහෝවා දෙවිගේ දවස ළං වී තිබේ.+ යෙහෝවා දෙවි පූජාවක් සූදානම් කර+ ඒ සඳහා ආරාධිතයන්ව කැඳවා තිබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න