ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 34:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 යෙහෝවා දෙවි වන මා එල්ල කරන ඒ කඩුව බැටළු පැටවුන්ගේද එළුවන්ගේද ලෙයින් තෙමී යනු ඇත.+ බැටළුන්ගේ වකුගඩු පසාරු කරගෙන යන මාගේ කඩුව පුරාම තෙල්+ තැවරී තිබෙයි. මන්ද යෙහෝවා දෙවි වන මම බොෂ්රා නුවරෙහි පූජාවක් ඔප්පු කරන්නෙමි. ඒදොම්හි+ මහත් ඝාතනයක් සිදු කරන්නෙමි.

  • යෙරෙමියා 46:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “ස්වර්ගයේ සේනාවල අධිපතිද විශ්වයේ පාලකයාද වන යෙහෝවා දෙවි තම සතුරන්ට දඬුවම් කරන දවස එයයි.+ කඩුව සියලුදෙනාට පහර දී තෘප්තියට පත් වනු ඇත. පිපාසය සන්සිඳෙන තුරුම එය ඔවුන්ගේ ලේ පානය කරනු ඇත. මන්ද ස්වර්ගයේ සේනාවල අධිපතිද විශ්වයේ පාලකයාද+ වන යෙහෝවා දෙවි, උතුරු දේශයේ යුප්‍රටීස් ගංගාව අසල+ එදින පූජාවක් සූදානම් කර ඇත.+

  • එසකියෙල් 32:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මම ඔබව බිම හෙළා අත්හැර යන්නෙමි. ඔබව වනාන්තරයට ඇද දමන්නෙමි.+ මාගේ අණ පරිදි සියලු පක්ෂීහු ඔබ මත වහන්නෝය. පොළොවේ සියලු වනමෘගයෝ ඔබේ මස් කා තෘප්තියට පත් වනු ඇත.+

  • එළිදරව් 19:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඉන්පසු මම හිරු රැස්වලින් වට වූ තවත් දේවදූතයෙක් දුටුවෙමි. මහත් හඬකින් කෑගැසූ ඔහු අහසෙහි පියාසර කරන සියලුම කුරුල්ලන්ට මෙසේ කීවේය.+ “දෙවිගේ මහත් සන්ධ්‍යා භෝජනය සඳහා එක් රැස් වන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න