1 රාජාවලිය 20:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඊශ්‍රායෙල්හි රජ ඊට පිළිතුරු වශයෙන්, “‘යුද්ධය පටන්ගන්නත් කලින්+ යුද්ධෙන් ජය ලැබුවා සේ පුරසාරම් දොඩන්න එපා’+ කියා ගිහින් ඔහුට කියන්න” යයි කීවේය. හිතෝපදේශ 12:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 උත්සාහයෙන් වැඩ කරන තැනැත්තා හොඳ පාලකයෙක් වන්නේය.+ එහෙත් අලසයන්ට සිදු වන්නේ වහලුන් මෙන් වැඩ කරන්නයි.+ දේශනාකාරයා 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ප්‍රේම කිරීමට කාලයක්ද වෛර කිරීමට කාලයක්ද+ යුද්ධයට කාලයක්ද+ සමාදානයට කාලයක්ද ඇත.+
11 ඊශ්‍රායෙල්හි රජ ඊට පිළිතුරු වශයෙන්, “‘යුද්ධය පටන්ගන්නත් කලින්+ යුද්ධෙන් ජය ලැබුවා සේ පුරසාරම් දොඩන්න එපා’+ කියා ගිහින් ඔහුට කියන්න” යයි කීවේය.
24 උත්සාහයෙන් වැඩ කරන තැනැත්තා හොඳ පාලකයෙක් වන්නේය.+ එහෙත් අලසයන්ට සිදු වන්නේ වහලුන් මෙන් වැඩ කරන්නයි.+