ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 26:44
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 නමුත් සතුරන්ගේ දේශයේ ඔවුන් ජීවත් වන කාලයේදී මා ඔවුන් සමඟ ඇති කරගත් ගිවිසුම කඩ කරන තරමට+ මම ඔවුන්ට ද්වේෂ කරන්නේවත්+ ඔවුන්ව අත්හරින්නේවත්+ නැත. මම ඔවුන්ව සහමුලින්ම විනාශ නොකරන්නෙමි. මන්ද මා ඔවුන්ගේ දෙවි වන යෙහෝවාය.

  • යෙරෙමියා 46:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘මාගේ සේවක යාකොබ්, මා ඔබ සමඟ සිටින නිසා කිසි දෙයකට භය නොවන්න.+ ඔබව විසුරුවාහැරිය දේශවල සිටින සියලු ජාතීන්ව මම සහමුලින්ම විනාශ කර දමන්නෙමි.+ මම ඔවුන්ට එසේ කළත් ඔබට නම් එසේ නොකරමි.+ නමුත් මම ඔබට දඬුවම් නොකර සිටින්නේද නැත.+ සුදුසු ප්‍රමාණයට මම ඔබට අවශ්‍ය හික්මවීම දෙන්නෙමි.’”+

  • ආමොස් 9:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “පව්කාර ජනයෙනි, විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ඔබ දෙස බලා සිටියි.+ ඔහු ඔබේ රාජ්‍යය සම්පූර්ණයෙන්ම පොළොවෙන් තුරන් කරන බව+ නිසැකය. ‘එහෙත් මම යාකොබ්ගේ පෙළපත මුළුමනින්ම නැති කර නොදමන්නෙමි.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න