ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 34:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ගින්න නොනිවෙයි. දුම්වලා සදහටම ඉහළට නඟියි.+ දේශය කිසිවෙකු නොගැවසෙන වියළී ගිය කාන්තාරයක් බවට පත් වන්නේය.+ එය සදහටම ඒ තත්වයේ පවතින්නේය.+

  • යෙරෙමියා 49:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ජනයෙනි, ඒදොම්ට විරුද්ධව යෙහෝවා දෙවි ගෙන ඇති තීරණයට ඇහුම්කන් දෙන්න.+ තේමාන්හි වැසියන්ට විරුද්ධව ඔහු අරමුණු කළ දේට සවන් දෙන්න.+ රැළේ සිටින බැටළු පැටවුන්ව වනමෘගයෙකු ඇදගෙන යන්නාක් මෙන් ඔවුන්වද ඇදගෙන යනු ලැබේ. ඔවුන් කළ දේවල් නිසා ඔහු ඔවුන්ගේ තණබිම් සියල්ල පාළු කර දමන්නේය.+

  • එසකියෙල් 25:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එහෙයින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම ඒදොම් වැසියන්ටද මාගේ බලවත් හස්තයෙන් පහර දී+ ඔවුන්වත් ඔවුන්ගේ සතුන්වත් විනාශ කර දමන්නෙමි.+ තේමාන්+ සිට දෙදාන් දක්වා මුළු ප්‍රදේශයම පාළු හිස් බිමක් බවට පත් කරන්නෙමි.+ ඔවුහු කඩුවෙන් මැරුම් කන්නෝය.

  • එසකියෙල් 35:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔබ ඔවුන්ට මෙසේ පැවසිය යුතුය. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “සේයිර් කඳුකරයේ වැසියෙනි, මම ඔබට විරුද්ධ වන්නෙමි.+ මම ඔබට විරුද්ධව මාගේ හස්ත බලය යොදා+ ඔබව විනාශ කර පාළු දේශයක් බවට පත් කරන්නෙමි.+

  • යෝවෙල් 3:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඊජිප්තුව පාළු දේශයක් බවටත්+ ඒදොම් පාළුකරයක් බවටත් පත් වනු ඇත.+ මන්ද ඔවුහු යූදා දේශයේ වැසියන්ට හිරිහැර කර එහි සිටි අහිංසක ජනයාගේ ලේ වැගුරුවෝය.+

  • ඔබදියා 10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබේ සහෝදරයා වූ යාකොබ්ට ඔබ කළ නපුරුකම් නිසා+ මම ඔබව නින්දාවට පත් කර+ ඔබව සහමුලින්ම විනාශ කර දමන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න