දානියෙල් 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “රාත්‍රියේ නිදාගෙන සිටියදී අහසේ වලාකුළු අතරින්+ මනුෂ්‍ය පුත්‍රයෙකු+ වැනි කෙනෙකු පුරාතන තැනැත්තා+ වෙතට එනවා මම දර්ශනයෙන් දුටුවෙමි. ඔහුව පුරාතන තැනැත්තා ඉදිරියට ගෙනෙන ලදි.+ මතෙව් 26:64 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 64 යේසුස් ඔහු අමතා,+ “ඒ ප්‍රශ්නයට පිළිතුර ඔබෙන් දැන් ලැබුණා.+ නමුත් මා ඔබ සැමට කියන්නේ මෙයයි. එනම් මෙතැන් පටන්+ මනුෂ්‍ය පුත්‍රයා+ බලවත් තැනැත්තාණන්ගේ දකුණු පැත්තේ ඉඳගෙන+ සිටින ආකාරයත් ආකාශයේ වලාකුළු මත පැමිණෙන ආකාරයත්+ ඔබ දකින බවයි” කියා කීවේය. එළිදරව් 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 බලන්න! ඔහු වලාකුළු අතරින් එන්නේය.+ සෑම පුද්ගලයෙකුගේම දෑසට ඔහුව පෙනෙනු ඇත.+ ඔහුට ඇන්න අයද ඔහුව දකින්නෝය.+ ඔහු නිසා පොළොවේ සියලු ගෝත්‍ර ශෝකයෙන් තම පපුවට ගසාගන්නෝය. ඒ දේ අනිවාර්යයෙන්ම සිදු වනු ඇත.+ ආමෙන්.
13 “රාත්‍රියේ නිදාගෙන සිටියදී අහසේ වලාකුළු අතරින්+ මනුෂ්‍ය පුත්‍රයෙකු+ වැනි කෙනෙකු පුරාතන තැනැත්තා+ වෙතට එනවා මම දර්ශනයෙන් දුටුවෙමි. ඔහුව පුරාතන තැනැත්තා ඉදිරියට ගෙනෙන ලදි.+
64 යේසුස් ඔහු අමතා,+ “ඒ ප්‍රශ්නයට පිළිතුර ඔබෙන් දැන් ලැබුණා.+ නමුත් මා ඔබ සැමට කියන්නේ මෙයයි. එනම් මෙතැන් පටන්+ මනුෂ්‍ය පුත්‍රයා+ බලවත් තැනැත්තාණන්ගේ දකුණු පැත්තේ ඉඳගෙන+ සිටින ආකාරයත් ආකාශයේ වලාකුළු මත පැමිණෙන ආකාරයත්+ ඔබ දකින බවයි” කියා කීවේය.
7 බලන්න! ඔහු වලාකුළු අතරින් එන්නේය.+ සෑම පුද්ගලයෙකුගේම දෑසට ඔහුව පෙනෙනු ඇත.+ ඔහුට ඇන්න අයද ඔහුව දකින්නෝය.+ ඔහු නිසා පොළොවේ සියලු ගෝත්‍ර ශෝකයෙන් තම පපුවට ගසාගන්නෝය. ඒ දේ අනිවාර්යයෙන්ම සිදු වනු ඇත.+ ආමෙන්.