දානියෙල් 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “රාත්‍රියේ නිදාගෙන සිටියදී අහසේ වලාකුළු අතරින්+ මනුෂ්‍ය පුත්‍රයෙකු+ වැනි කෙනෙකු පුරාතන තැනැත්තා+ වෙතට එනවා මම දර්ශනයෙන් දුටුවෙමි. ඔහුව පුරාතන තැනැත්තා ඉදිරියට ගෙනෙන ලදි.+ මාක් 14:62 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 62 එවිට යේසුස්, “ඒ මම තමයි. මනුෂ්‍ය පුත්‍රයා+ බලවත් තැනැත්තාණන්ගේ දකුණු පැත්තේ ඉඳගෙන සිටින ආකාරයත්+ ආකාශයේ වලාකුළු සහිතව එන ආකාරයත්+ ඔබට දකින්න ලැබෙයි” කියා කීවේය. එළිදරව් 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 බලන්න! ඔහු වලාකුළු අතරින් එන්නේය.+ සෑම පුද්ගලයෙකුගේම දෑසට ඔහුව පෙනෙනු ඇත.+ ඔහුට ඇන්න අයද ඔහුව දකින්නෝය.+ ඔහු නිසා පොළොවේ සියලු ගෝත්‍ර ශෝකයෙන් තම පපුවට ගසාගන්නෝය. ඒ දේ අනිවාර්යයෙන්ම සිදු වනු ඇත.+ ආමෙන්.
13 “රාත්‍රියේ නිදාගෙන සිටියදී අහසේ වලාකුළු අතරින්+ මනුෂ්‍ය පුත්‍රයෙකු+ වැනි කෙනෙකු පුරාතන තැනැත්තා+ වෙතට එනවා මම දර්ශනයෙන් දුටුවෙමි. ඔහුව පුරාතන තැනැත්තා ඉදිරියට ගෙනෙන ලදි.+
62 එවිට යේසුස්, “ඒ මම තමයි. මනුෂ්‍ය පුත්‍රයා+ බලවත් තැනැත්තාණන්ගේ දකුණු පැත්තේ ඉඳගෙන සිටින ආකාරයත්+ ආකාශයේ වලාකුළු සහිතව එන ආකාරයත්+ ඔබට දකින්න ලැබෙයි” කියා කීවේය.
7 බලන්න! ඔහු වලාකුළු අතරින් එන්නේය.+ සෑම පුද්ගලයෙකුගේම දෑසට ඔහුව පෙනෙනු ඇත.+ ඔහුට ඇන්න අයද ඔහුව දකින්නෝය.+ ඔහු නිසා පොළොවේ සියලු ගෝත්‍ර ශෝකයෙන් තම පපුවට ගසාගන්නෝය. ඒ දේ අනිවාර්යයෙන්ම සිදු වනු ඇත.+ ආමෙන්.