දානියෙල් 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔබ නියමිත කාල වකවානු වෙනස් කරනවා.+ රජුන්ව පත් කරන්නෙත් ඔවුන්ව රජකමෙන් පහ කරන්නෙත් ඔබයි.+ ප්‍රඥාවන්තයන්ට ප්‍රඥාව ලබා දෙන්නෙත් වටහාගැනීමේ ශක්තිය ඇති අයට දැනගැන්ම ලබා දෙන්නෙත් ඔබයි.+ දානියෙල් 7:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔහු මහෝත්තම දෙවිට විරුද්ධවද කතා කරන්නේය.+ අතිශ්‍රේෂ්ඨ තැනැත්තාණන්ට සේවය කරන ශුද්ධ තැනැත්තන්ට ඔහු දිගටම හිරිහැර කරන්නේය.+ කාලවල්+ සහ නීති පවා වෙනස් කරන්න ඔහු උත්සාහ කරන්නේය.+ කාලයකටද කාලවලටද කාල භාගයකටද ඔවුන්ව ඔහුගේ අතට භාර දෙනු ලැබේ.+ ක්‍රියා 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඒ දේවල් සිදු වීමට නියමිත කාල වකවානු+ නියම කරන්නේ පියාණන්.+ ඒවා දැනගැනීමේ අයිතිය ඔබට දී නැහැ. රෝම 13:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අප සිටින්නේ කවර අන්දමේ කාලයකද කියා ඔබ සියලුදෙනාම දන්නවාට සැකයක් නැත. දැන් නිදිබර වීමට කාලයක් නොවේ. සියලුදෙනාම නින්දෙන් අවදි විය යුතුයි.+ මන්ද අප යේසුස්ව විශ්වාස කිරීමට පටන්ගත් කාලයට වඩා දැන් අපි අපගේ ගැලවීමට වඩාත් ළඟා වී සිටිමු.+
21 ඔබ නියමිත කාල වකවානු වෙනස් කරනවා.+ රජුන්ව පත් කරන්නෙත් ඔවුන්ව රජකමෙන් පහ කරන්නෙත් ඔබයි.+ ප්‍රඥාවන්තයන්ට ප්‍රඥාව ලබා දෙන්නෙත් වටහාගැනීමේ ශක්තිය ඇති අයට දැනගැන්ම ලබා දෙන්නෙත් ඔබයි.+
25 ඔහු මහෝත්තම දෙවිට විරුද්ධවද කතා කරන්නේය.+ අතිශ්‍රේෂ්ඨ තැනැත්තාණන්ට සේවය කරන ශුද්ධ තැනැත්තන්ට ඔහු දිගටම හිරිහැර කරන්නේය.+ කාලවල්+ සහ නීති පවා වෙනස් කරන්න ඔහු උත්සාහ කරන්නේය.+ කාලයකටද කාලවලටද කාල භාගයකටද ඔවුන්ව ඔහුගේ අතට භාර දෙනු ලැබේ.+
7 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඒ දේවල් සිදු වීමට නියමිත කාල වකවානු+ නියම කරන්නේ පියාණන්.+ ඒවා දැනගැනීමේ අයිතිය ඔබට දී නැහැ.
11 අප සිටින්නේ කවර අන්දමේ කාලයකද කියා ඔබ සියලුදෙනාම දන්නවාට සැකයක් නැත. දැන් නිදිබර වීමට කාලයක් නොවේ. සියලුදෙනාම නින්දෙන් අවදි විය යුතුයි.+ මන්ද අප යේසුස්ව විශ්වාස කිරීමට පටන්ගත් කාලයට වඩා දැන් අපි අපගේ ගැලවීමට වඩාත් ළඟා වී සිටිමු.+