ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 33:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 අලුත් ගීයක් ඔහුට ගායනා කරන්න.+

      මුළු හදවතින්ම ප්‍රීති ඝෝෂා නඟමින් සංගීත භාණ්ඩ වාදනය කරන්න.+

  • ගීතාවලිය 98:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 98 යෙහෝවා දෙවිට අලුත් ගීයක් ගයන්න.+

      මන්ද ඔහු කර ඇති දේවල් පුදුමාකාරය.+

      ඔහු තම දකුණතින් එනම්, ශුද්ධ හස්තයෙන් ගැලවීම සලසා දෙන්නේය.+

  • ගීතාවලිය 149:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 149 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+

      යෙහෝවා දෙවිට අලුත් ගීයක් ගායනා කරන්න.+

      රැස්ව සිටින ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් මැදදී ඔහුට ප්‍රශංසා ගී ගයන්න.+

  • එළිදරව් 5:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔවුහු අලුත් ගීතිකාවක්+ ගයමින් මෙසේ කියති. “ලියවිල්ල ගැනීමටත් එහි මුද්‍රා කැඩීමටත් සුදුසු තැනැත්තා ඔබයි. මන්ද ඔබව මරා දමනු ලැබූ අතර ඔබේ රුධිරයෙන්+ ඔබ සෑම ගෝත්‍රයකින්ම, භාෂාවකින්ම, ජනතාවකින්ම සහ ජාතියකින්ම මිනිසුන්ව දෙවි වෙනුවෙන්+ මිල දී ගත්තෙහිය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න