ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 තිමෝති 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 තිමෝති 4:1

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 4:3
  • +2තෙස 2:3
  • +2තෙස 2:2; 2පේතෘ 2:1
  • +2කොරි 11:14; එළි 16:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2006, 23-24 පි.

    7/1/1994, 9-10 පි.

    5/15/1994, 15-20 පි.

    4/1/1994, 9-14 පි.

    දෙවිට නමස්කාර කරන්න, 72-73 පි.

1 තිමෝති 4:2

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 20:30; 2තිමෝ 2:16; 2පේතෘ 2:3
  • +ක්‍රියා 24:16; 1තිමෝ 1:5; හෙබ්‍රෙ 10:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ, 3/1/2005, 31 පි.

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 23-24 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 26 පි.

    මුරටැඹ,

    11/15/2006, 23-24 පි.

1 තිමෝති 4:3

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 7:36; 9:5; හෙබ්‍රෙ 13:4
  • +උත් 9:3
  • +රෝම 14:3
  • +රෝම 14:17; 1කොරි 10:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/1996, 6-7 පි.

1 තිමෝති 4:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:31
  • +ක්‍රියා 27:35
  • +ක්‍රියා 10:15

1 තිමෝති 4:6

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 2:15; 3:14
  • +තීත 2:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 54 පාඩම

    මුරටැඹ,

    5/15/2009, 16-17 පි.

    රාජ්‍ය සේවාව,

    1/2005, 1 පි.

1 තිමෝති 4:7

පාදසටහන්

  • *

    මූ.අ., “පුහුණු වීම් කටයුතුවල නියැලෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 6:20; තීත 1:14
  • +2පේතෘ 1:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2020, 28 පි.

    මුරටැඹ (පාඩම්),

    4/2018, 14 පි.

    මුරටැඹ,

    4/1/1994, 29 පි.

1 තිමෝති 4:8

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:1; 1කොරි 10:31; එෆී 6:7
  • +මතෙ 6:33; රෝම 8:28
  • +යොහ 17:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    අංක 1 2020 11 පි.

    6/8/2005, 11 පි.

    මුරටැඹ,

    2/1/2001, 5 පි.

    1/1/1997, 5 පි.

    9/1/1994, 29-31 පි.

    6/15/1994, 18-19 පි.

1 තිමෝති 4:9

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 1:15

1 තිමෝති 4:10

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 13:24
  • +ගලා 3:28; 1තිමෝ 2:4
  • +ගීතා 31:23
  • +යූද් 25
  • +1පේතෘ 1:3

1 තිමෝති 4:11

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 14:37; 16:1; 1තෙස 4:11
  • +1තිමෝ 6:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2018, 13 පි.

1 තිමෝති 4:12

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 16:11; තීත 2:15
  • +ගලා 5:22; යාකො 3:17
  • +කොලො 3:12
  • +ෆිලි 3:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 24 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    4/2022, 4-9 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2018, 11-12 පි.

    4/2018, 13 පි.

    මුරටැඹ,

    11/1/2015, 15 පි.

    12/15/2009, 12-15 පි.

    9/15/1999, 31 පි.

    රාජ්‍ය සේවාව,

    9/1996, 1 පි.

1 තිමෝති 4:13

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:15
  • +කොලො 4:16; 1තෙස 5:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2021, 24 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 7/2019, 4 පි.

    මුරටැඹ,

    6/15/2011, 18-19 පි.

    3/15/1999, 20 පි.

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 26 පි.

1 තිමෝති 4:14

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 1:18
  • +ක්‍රියා 6:6; 13:3
  • +ක්‍රියා 19:6; 1කොරි 14:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 134 පි.

    මුරටැඹ,

    11/1/2015, 14 පි.

    12/15/2009, 11 පි.

    9/15/2008, 30 පි.

    9/15/1999, 29 පි.

    2/15/1998, 25 පි.

1 තිමෝති 4:15

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:28
  • +ෆිලි 1:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2009, 11-12 පි.

    10/1/2007, 21 පි.

    8/1/2001, 12-17 පි.

    11/15/1992, 8 පි.

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 74-77 පි.

    1998 පිබිදෙව්!,

    4/8/1998, 28 පි.

    1995 රාජ්‍ය සේවාව,

    12/1995, 2 පි.

    පාසල් ගුරුපොතේ, 110-112 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1 තෙස–එළි), 7 පි.

1 තිමෝති 4:16

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 4:2; තීත 2:1
  • +ක්‍රියා 20:28
  • +රෝම 11:14; 1කොරි 9:22; 1පේතෘ 3:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2021, 24 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 21 පාඩම

    මුරටැඹ (පාඩම්),

    8/2016, 23 පි.

    මුරටැඹ,

    6/1/2000, 14-19 පි.

    3/15/1999, 10-15 පි.

    2/15/1998, 25-26 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1 තෙස–එළි), 7 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 තිමෝ. 4:12තිමෝ 4:3
1 තිමෝ. 4:12තෙස 2:3
1 තිමෝ. 4:12තෙස 2:2; 2පේතෘ 2:1
1 තිමෝ. 4:12කොරි 11:14; එළි 16:14
1 තිමෝ. 4:2ක්‍රියා 20:30; 2තිමෝ 2:16; 2පේතෘ 2:3
1 තිමෝ. 4:2ක්‍රියා 24:16; 1තිමෝ 1:5; හෙබ්‍රෙ 10:22
1 තිමෝ. 4:31කොරි 7:36; 9:5; හෙබ්‍රෙ 13:4
1 තිමෝ. 4:3උත් 9:3
1 තිමෝ. 4:3රෝම 14:3
1 තිමෝ. 4:3රෝම 14:17; 1කොරි 10:25
1 තිමෝ. 4:4උත් 1:31
1 තිමෝ. 4:4ක්‍රියා 27:35
1 තිමෝ. 4:4ක්‍රියා 10:15
1 තිමෝ. 4:62තිමෝ 2:15; 3:14
1 තිමෝ. 4:6තීත 2:1
1 තිමෝ. 4:71තිමෝ 6:20; තීත 1:14
1 තිමෝ. 4:72පේතෘ 1:7
1 තිමෝ. 4:8රෝම 12:1; 1කොරි 10:31; එෆී 6:7
1 තිමෝ. 4:8මතෙ 6:33; රෝම 8:28
1 තිමෝ. 4:8යොහ 17:3
1 තිමෝ. 4:91තිමෝ 1:15
1 තිමෝ. 4:10ලූක් 13:24
1 තිමෝ. 4:10ගලා 3:28; 1තිමෝ 2:4
1 තිමෝ. 4:10ගීතා 31:23
1 තිමෝ. 4:10යූද් 25
1 තිමෝ. 4:101පේතෘ 1:3
1 තිමෝ. 4:111කොරි 14:37; 16:1; 1තෙස 4:11
1 තිමෝ. 4:111තිමෝ 6:3
1 තිමෝ. 4:121කොරි 16:11; තීත 2:15
1 තිමෝ. 4:12ගලා 5:22; යාකො 3:17
1 තිමෝ. 4:12කොලො 3:12
1 තිමෝ. 4:12ෆිලි 3:17
1 තිමෝ. 4:13ක්‍රියා 13:15
1 තිමෝ. 4:13කොලො 4:16; 1තෙස 5:27
1 තිමෝ. 4:141තිමෝ 1:18
1 තිමෝ. 4:14ක්‍රියා 6:6; 13:3
1 තිමෝ. 4:14ක්‍රියා 19:6; 1කොරි 14:1
1 තිමෝ. 4:15හිතෝ 15:28
1 තිමෝ. 4:15ෆිලි 1:25
1 තිමෝ. 4:162තිමෝ 4:2; තීත 2:1
1 තිමෝ. 4:16ක්‍රියා 20:28
1 තිමෝ. 4:16රෝම 11:14; 1කොරි 9:22; 1පේතෘ 3:15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 තිමෝති 4:1-16

1 තිමෝති

4 අනාගතයේ යම් යම් කාලවලදී+ ඇතැම් අය සත්‍ය ඉගැන්වීම් අත්හැර යන බව+ දෙවි තම බලයෙන් පැහැදිලිව එළිදරව් කර ඇත. ඔවුන් එසේ නොමඟ යන්නේ දෙවිගෙන් ලැබෙනවායයි සිතෙන මුළා කරවනසුලු අදහස්වලට+ හා භූතයන්ගේ ඉගැන්වීම්වලට+ ඔවුන් සවන් දෙන නිසාය. 2 එවැනි දෙයක් සිදු වන්නේ කුහක මිනිසුන් පතුරුවන බොරු මාර්ගයෙනි.+ ඒ කුහක මිනිසුන්ගේ හෘදය සාක්ෂිය+ කොතරම් දැඩි වී ඇද්ද කිවහොත් එය යකඩයකින් හංවඩු ගසනු ලැබූ සමක් හා සමානය. ඔවුන්ට කිසි හැඟීමක් දැනීමක් නැත. 3 ඔවුහු විවාහය තහනම් කරති.+ දෙවි ආහාර ලෙස සැපයූ දේවල්+ ආහාරයට නොගන්න කියාද අණ කරති.+ දෙවි ඒවා ලබා දුන්නේ විශ්වාසයක් ඇති,+ සත්‍ය ඉගැන්වීම් ගැන නිවැරදි අවබෝධයක් ඇති අයට ආහාර ලෙසය. ස්තුති යාච්ඤාවක් ඉදිරිපත් කළ පසු ඒවා ආහාරයට ගැනීමට ඔවුන්ට පුළුවන. 4 මන්ද දෙවි සෑදූ කිසිම දෙයක දෝෂයක් නැත.+ එහෙයින් යමක් වෙනුවෙන් ස්තුති යාච්ඤාවක් කළ පසු+ එය ආහාරයට ගත හැක. ඒ දේ ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය නැත.+ 5 මන්ද දෙවි එය පවිත්‍රයි කියා පවසා ඇති නිසාත් කෑමට පෙර ඒ වෙනුවෙන් යාච්ඤාවක් ඉදිරිපත් කර ඇති නිසාත් ඒ දේ පවිත්‍රය.

6 ඒ අවවාද සහෝදරයන්ට ලබා දීමෙන් ඔබ ක්‍රිස්තුස් යේසුස් වෙනුවෙන් හොඳ දේවසේවකයෙකු වනු ඇත. එලෙසම ඔබ සත්‍ය පණිවිඩයෙන්ද ඔබ කිට්ටුවෙන් අනුගමනය කර ඇති+ යහපත් ඉගැන්වීම්වලින්ද+ හොඳින් පෝෂණය වූ කෙනෙකු වනු ඇත. 7 නමුත් ශුද්ධ දේවලට පටහැනි, මහලු ස්ත්‍රීන් පතුරුවන බොරු කතා+ ප්‍රතික්ෂේප කරන්න. ඒ වෙනුවට දෙවි සඳහා ඔබට තිබෙන භක්තිය වැඩි කරගැනීමේ අරමුණින් පුහුණු වන්න.*+ 8 ක්‍රීඩකයෙකු පුහුණු වීම් කටයුතුවල යෙදුණත් ඔහුට එයින් ලැබෙන ප්‍රයෝජන අල්පය. නමුත් දෙවි සඳහා භක්තිය ඇති කරගන්නා කෙනෙක්+ සෑම අතින්ම ප්‍රයෝජන ලබයි.+ එමගින් ඔහුට දැන් භුක්ති විඳින ජීවිතයේදීත් අනාගත ජීවිතයේදීත් බොහෝ ආශීර්වාද ලබාගැනීමට මඟ විවෘත වෙයි.+ 9 එය විශ්වාසවන්ත මෙන්ම සම්පූර්ණයෙන්ම පිළිගත යුතු වූ කාරණයකි.+ 10 අප බොහෝ සේ වෙහෙස මහන්සි වෙමින් වීර්යය කරන්නේ ඒ සඳහාය.+ මන්ද සියලු ආකාරයේ මිනිසුන්ට+ විශේෂයෙන්ම විශ්වාසවන්ත අයට+ ගැලවීම සලසා දෙන+ ජීවමාන දෙවි කෙනෙකු කෙරෙහි අපි බලාපොරොත්තු තබා සිටින්නෙමු.+

11 මේ සියලු ආඥා,+ උපදෙස් සහ මඟ පෙන්වීම් දිගටම ලබා දෙන්න.+ 12 ඔබ තරුණයෙකු වූ පමණින් කිසි කෙනෙකුට ඔබව සුළු කිරීමට ඉඩ නොදෙන්න.+ ඔබ කතා කරන ආකාරයෙන්ද ඔබේ හැසිරීමෙන්ද ඔබේ ප්‍රේමයෙන්ද විශ්වාසයෙන්ද නිර්මලකමින්ද+ දෙවිට විශ්වාසවන්තව සේවය කරන අයට+ ආදර්ශයක් වන්න.+ 13 මා එන තුරු ශුද්ධ ලියවිල්ල ප්‍රසිද්ධියේ+ කියවීම+ ගැනද උපදෙස් මඟ පෙන්වීම් ලබා දීම ගැනද ඔබ උගන්වන ආකාරය ගැනද නිරතුරුවම සැලකිලිමත් වන්න. 14 ඔබ ගැන පැවසූ අනාවැකිය නිසා+ වැඩිමහල්ලන්ගේ මණ්ඩලය ඔබ පිට අත් තැබීමෙන්+ ඔබට ලබා දුන් දීමනාව+ සුළුවට නොගන්න. 15 ඒ දේවල් ගැන ගැඹුරින් කල්පනා කර බලන්න.+ ඒවා නිරතුරුවම ඔබේ මනසෙහි තබාගන්න. එවිට ඔබ දියුණු වන අන්දම+ සියලුදෙනාටම දැකගත හැකි වෙයි. 16 ඔබ ගැනත් ඔබ උගන්වන දේ ගැනත්+ නිරතුරුවම සැලකිලිමත් වන්න.+ ඒ දේවලට ඇලී සිටින්න. මන්ද එසේ කිරීමෙන් ඔබටත් ඔබට සවන් දෙන අයටත් ගැලවීම ලැබෙනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න