ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 43
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • විනිශ්චයකරු වන යෙහෝවා බේරගන්නවා

        • ‘ඔබේ ආලෝකය දෙන්න. ඔබේ සත්‍ය වදන් උගන්වන්න’ (3)

        • “ඇයි මං කනස්සල්ලෙන් ඉන්නේ?” (5)

        • ‘දෙවියන් පියවර ගන්න කල් බලාගෙන ඉන්නවා’ (5)

ගීතාවලිය 43:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 26:1; 35:24
  • +ගීතා 35:1; හිතෝ 22:22, 23

ගීතාවලිය 43:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 28:7; 140:7
  • +ගීතා 42:9

ගීතාවලිය 43:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 40:11; හිතෝ 6:23
  • +ගීතා 5:8; 27:11; 143:10
  • +1ලේක 16:1; ගීතා 78:68, 69

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1993, 11-12 පි.

ගීතාවලිය 43:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 84:3
  • +2සාමු 6:5

ගීතාවලිය 43:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:7
  • +ගීතා 42:5, 11

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 43:1ගීතා 26:1; 35:24
ගීතා. 43:1ගීතා 35:1; හිතෝ 22:22, 23
ගීතා. 43:2ගීතා 28:7; 140:7
ගීතා. 43:2ගීතා 42:9
ගීතා. 43:3ගීතා 40:11; හිතෝ 6:23
ගීතා. 43:3ගීතා 5:8; 27:11; 143:10
ගීතා. 43:31ලේක 16:1; ගීතා 78:68, 69
ගීතා. 43:4ගීතා 84:3
ගීතා. 43:42සාමු 6:5
ගීතා. 43:5ගීතා 37:7
ගීතා. 43:5ගීතා 42:5, 11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 43:1-5

ගීතාවලිය

43 දෙවියනි, මාව විනිශ්චය කරන්න.+

විශ්වාසය කඩ කරපු ජාතියකට විරුද්ධව තියෙන මේ නඩුවේදී මං වෙනුවෙන් පෙනී ඉන්න.+

වංචාකාරී, අධර්මිෂ්ඨ මිනිසුන්ගෙන් මාව බේරගන්න.

 2 මගේ දෙවියන් ඔබයි, මගේ රක්ෂස්ථානයත් ඔබයි.+

ඒත් ඔබ මාව අත්හැරලා දැම්මේ ඇයි?

මට හිරිහැර කරන සතුරා නිසා මට දුක් විඳින්න දෙන්නේ ඇයි?+

 3 ඔබේ ආලෝකය මට ලබා දෙන්න. ඔබේ සත්‍ය වදන් මට උගන්වන්න.+

ඒවායින් මට මඟ පෙන්වීම් ලැබේවා!+

ඔබේ ශුද්ධ කන්දටත් ඔබේ තේජවත් කූඩාරමටත් යන්න ඒවා මට උදව් වේවා!+

 4 එතකොට මම දෙවියන්ගේ පූජාසනය ළඟට යනවා.+

මගේ ජීවිතේ සතුටින් පිරී ඉතිරී යන්න සලස්වන දෙවියන් ළඟට යනවා.

දෙවියනි, මගේ දෙවියනි, වීණාව වයමින් මම ඔබට ප්‍රශංසා කරනවා.+

 5 ඉතින් ඇයි මං කනස්සල්ලෙන් ඉන්නේ? ඇයි මං නොසන්සුන්ව ඉන්නේ?

දෙවියන් පියවර ගන්න කල් මම බලාගෙන ඉන්නවා.+

මගේ ශ්‍රේෂ්ඨ ගැලවුම්කරු ඔහුයි. මගේ දෙවියනුත් ඔහුයි.

ඒ නිසා මම ඔහුට දිගටම ප්‍රශංසා කරනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න