ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 60
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • දෙවියන් සතුරන්ව පරාජය කරනවා

        • මිනිසුන් ගැලවීම දෙයි කියලා විශ්වාස කරන එක නිෂ්ඵලයි (11)

        • ‘අපිට ශක්තිය ලබා දෙන්නේ දෙවියන්’ (12)

ගීතාවලිය 60:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 8:13; 1ලේක 18:3

ගීතාවලිය 60:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 60:10

ගීතාවලිය 60:3

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 51:17

ගීතාවලිය 60:4

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ලකුණක් පෙන්වලා තියෙනවා.”

ගීතාවලිය 60:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:35; 21:8; 108:6; 118:15; යෙසා 41:10

ගීතාවලිය 60:6

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “දෙවියන් ඔහුගේ ශුද්ධස්ථානයේ ඉඳන්.”

  • *

    හෝ, “තැනිතලාව.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:6, 7
  • +යොෂු 13:27, 28; ගීතා 108:7-9

ගීතාවලිය 60:7

පාදසටහන්

  • *

    මූ.අ., “බලකොටුවයි.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:29-31
  • +උත් 49:10

ගීතාවලිය 60:8

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 24:17; 2සාමු 8:2
  • +ගණන් 24:18; 2සාමු 8:14
  • +2සාමු 8:1

ගීතාවලිය 60:9

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “බලකොටු තියෙන.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 8:14; ගීතා 108:10-13

ගීතාවලිය 60:10

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 1:42; 20:4; යොෂු 7:12

ගීතාවලිය 60:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 62:9; 118:8; 146:3

ගීතාවලිය 60:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:32
  • +2සාමු 10:12; ගීතා 44:5

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 60:පෙර සටහන2සාමු 8:13; 1ලේක 18:3
ගීතා. 60:1ගීතා 60:10
ගීතා. 60:3යෙසා 51:17
ගීතා. 60:5ගීතා 18:35; 21:8; 108:6; 118:15; යෙසා 41:10
ගීතා. 60:6උත් 12:6, 7
ගීතා. 60:6යොෂු 13:27, 28; ගීතා 108:7-9
ගීතා. 60:7යොෂු 13:29-31
ගීතා. 60:7උත් 49:10
ගීතා. 60:8ගණන් 24:17; 2සාමු 8:2
ගීතා. 60:8ගණන් 24:18; 2සාමු 8:14
ගීතා. 60:82සාමු 8:1
ගීතා. 60:92සාමු 8:14; ගීතා 108:10-13
ගීතා. 60:10ද්වි 1:42; 20:4; යොෂු 7:12
ගීතා. 60:11ගීතා 62:9; 118:8; 146:3
ගීතා. 60:12ගීතා 18:32
ගීතා. 60:122සාමු 10:12; ගීතා 44:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 60:1-12

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. “මතකය අවදි කරන ලිලී මල” කියන තාලයට ගායනා කරන්න. මික්ටැම්.* උගන්වන්න පාවිච්චි කරන ගීයක්. දාවිත් ආරම්නාහරායිම් සහ ආරම්ෂෝබාවල අයත් එක්ක සටන් කරකර ඉද්දී යෝවාබ් ආයෙත් ලුණු නිම්නයට ගිහින් ඒදොම්වරු 12,000කට පහර දුන්නා.+ ඒ ගැන දාවිත් රචනා කරපු ගීතයක්.

60 දෙවියනි, ඔබ අපිව ප්‍රතික්ෂේප කළා. අපිව පරාජය කළා.+

ඔබ අපිත් එක්ක කේන්තියෙන් හිටියා.

අනේ දෙවියනි, දැන් ආයෙත් අපිව පිළිගන්න.

 2 ඔබ පොළොව දෙදරුම් කන්න සලස්වලා ඒක දෙබෑ කළා.

අනේ දෙවියනි, පොළොවේ කැඩිලා බිඳිලා ගිය තැන් ආයෙත් ගොඩනඟන්න.

ඒක කඩා වැටෙන්න දෙන්න එපා.

 3 ඔබ ඔබේ සෙනඟට දුක් විඳින්න සැලැස්සුවා.

ඔබ අපිට වයින් පොවපු නිසා අපි වැනිවැනී යනවා.+

 4 ඔබට ගරුබිය දක්වන අයට

සතුරන්ගේ ඊ පහරින් බේරිලා යන්න උදව් වෙන ලකුණක් පෙන්වන්න.* (සීලාහ්)

 5 එතකොට ඔබ ආදරේ කරන අයට බේරෙන්න පුළුවන් වෙයි.

දෙවියනි, අපිට උත්තර දීලා ඔබේ දකුණතින් අපිව ගලවගන්න.+

 6 ශුද්ධ දෙවියන්* මෙහෙම කිව්වා.

“මම හරිම සතුටින් සෙනඟට ෂීකෙම් නුවර උරුමයක් විදිහට දෙනවා.+

සුක්කොත් නිම්නය* බෙදලා දෙනවා.+

 7 මනස්සේ වගේම ගිලියද් අයිතිත් මටයි.+

එෆ්‍රායිම් මගේ හිස්වැස්මයි.*

යූදා මගේ රාජ යෂ්ටියයි.+

 8 මෝවබ් මං අත පය හෝදගන්න භාජනයයි.+

මං මගේ පාවහන් ගලවලා ඒදොම් දෙසට වීසි කරනවා.+

පිලිස්තිවරුන්ව පරද්දලා ජය ඝෝෂා නඟනවා.”+

 9 වටලපු* නුවර අල්ලගන්න මට උදව් කරන්නේ කවුද?

ඒදොම් වෙන කල්ම මාව අරගෙන යන්නේ කවුද?+

10 අපේ දෙවියනි, ඒ දේ කරන්නේ ඔබයි. ඒත් ඔබ දැන් අපිව අත්හැරලා දාලා.

කලින් වගේ ඔබ අපේ හමුදාවට උදව් කරන්න එන්නෙත් නැහැ.+

11 අනේ දෙවියනි, විපත්ති කාලේදී අපිට උදව් කරන්න.

මොකද මිනිසුන් අපිට ගැලවීම ලබා දෙයි කියලා විශ්වාස කරන එක නිෂ්ඵලයි.+

12 අපිට ශක්තිය ලබා දෙන්නේ අපේ දෙවියන්.+

ඔහු අපේ සතුරන්ව පාගලා දානවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න