ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 73
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • විශ්වාසය දුර්වල වුණ කෙනෙක් ආයෙත් විශ්වාසය ශක්තිමත් කරගන්නවා

        • “මං හරි මඟෙන් ඉවතට යන්න ඔන්න මෙන්න කියලයි හිටියේ” (2)

        • “දවස තිස්සේම මගේ හිත වේදනාවෙන් දැවුණා” (14)

        • “දෙවියන්ගේ ශුද්ධස්ථානයට යන කල්ම” (17)

        • දුෂ්ටයන් ඉන්නේ ලිස්සනසුලු තැන්වල (18)

        • දෙවියන්ට ළං වෙලා ඉන්න එකෙන් වෙන්නේ යහපතක් (28)

ගීතාවලිය 73:පෙර සටහන

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 35:15

ගීතාවලිය 73:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 84:11; මතෙ 5:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1993, 28 පි.

ගීතාවලිය 73:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 94:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1993, 28 පි.

ගීතාවලිය 73:3

පාදසටහන්

  • *

    හෝ, “පුරසාරම් දොඩන.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 21:7; යෙරෙ 12:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/1999, 21 පි.

    7/15/1993, 28 පි.

    පිබිදෙව්!,

    10/8/1996, 27 පි.

ගීතාවලිය 73:4

පාදසටහන්

  • *

    හෝ, “ඔවුන්ගේ බඩ තර වෙලා.”

හරස් යොමු දැක්වීම්

  • +දේශ 7:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1993, 28 පි.

ගීතාවලිය 73:5

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 12:6; 21:7, 9
  • +යෙරෙ 12:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1993, 28 පි.

ගීතාවලිය 73:6

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 21:14, 15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1993, 28-29 පි.

ගීතාවලිය 73:7

පාදසටහන්

  • *

    මූ.අ., “ඔවුන් කොයි තරම් තරබාරුද.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1993, 28-29 පි.

ගීතාවලිය 73:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 53:1
  • +1රාජා 21:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1993, 28-29 පි.

ගීතාවලිය 73:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2006, 11 පි.

    7/15/1993, 28-29 පි.

ගීතාවලිය 73:10

පාදසටහන්

  • *

    හෝ, “පිරිලා ඉතිරිලා යන භාජනවලින්.”

  • *

    පේන විදිහට දෙවියන්ගේ සෙනඟ දුෂ්ටයන් බොන්න දෙන වතුර බොනවා.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1993, 29 පි.

ගීතාවලිය 73:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 10:4, 11; 94:3, 7; එස 8:12; ශෙප 1:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1993, 29 පි.

ගීතාවලිය 73:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:35
  • +ගීතා 17:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1993, 29 පි.

ගීතාවලිය 73:13

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 34:7, 9; 35:3

ගීතාවලිය 73:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:19
  • +යෝබ් 7:17, 18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1993, 29 පි.

ගීතාවලිය 73:15

පාදසටහන්

  • *

    මූ.අ., “ඔබේ හැම පුතෙක්ටම.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2006, 12 පි.

    7/15/1993, 29-30 පි.

ගීතාවලිය 73:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2006, 12 පි.

    7/15/1993, 29-30 පි.

ගීතාවලිය 73:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2006, 12 පි.

    7/15/1993, 29-30 පි.

ගීතාවලිය 73:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 35:6, 7; යෙරෙ 23:11, 12
  • +ගීතා 37:10, 20; 55:23; හිතෝ 3:33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/1999, 21-22 පි.

    7/15/1993, 29-30 පි.

    පිබිදෙව්!,

    10/8/1996, 27 පි.

ගීතාවලිය 73:19

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 21:23; ගීතා 37:1, 2; යෙසා 30:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1993, 29-30 පි.

ගීතාවලිය 73:20

පාදසටහන්

  • *

    මූ.අ., “ඔවුන්ව හෙළා දකිනවා.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1993, 29-30 පි.

ගීතාවලිය 73:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 73:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2006, 12 පි.

    7/15/1993, 30 පි.

ගීතාවලිය 73:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2006, 12 පි.

    7/15/1993, 30 පි.

ගීතාවලිය 73:23

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 16:8; 63:8; යෙසා 41:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2006, 12 පි.

    7/15/1993, 30 පි.

ගීතාවලිය 73:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:9; 32:8; 37:23; 143:10; හිතෝ 3:6
  • +ගීතා 37:34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2013, 25-26 පි.

    7/15/2006, 12 පි.

    7/15/1993, 30 පි.

ගීතාවලිය 73:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 42:2; 84:2; යෙසා 26:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1993, 30-31 පි.

ගීතාවලිය 73:26

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 16:5; විලා 3:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2011, 9 පි.

    2/1/2011, 29 පි.

    7/15/1993, 30-31 පි.

ගීතාවලිය 73:27

පාදසටහන්

  • *

    හෝ, “අනාචාරයේ යෙදෙන කෙනෙක් වගේ.”

  • *

    මූ.අ., “නිහඬ.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 15:39; යාකො 4:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1993, 30-31 පි.

ගීතාවලිය 73:28

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 65:4; යාකො 4:8
  • +ගීතා 118:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1997, 32 පි.

    7/15/1993, 30-31 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 73:පෙර සටහන2ලේක 35:15
ගීතා. 73:1ගීතා 84:11; මතෙ 5:8
ගීතා. 73:2ගීතා 94:18
ගීතා. 73:3යෝබ් 21:7; යෙරෙ 12:1
ගීතා. 73:4දේශ 7:15
ගීතා. 73:5යෝබ් 12:6; 21:7, 9
ගීතා. 73:5යෙරෙ 12:1
ගීතා. 73:6යෝබ් 21:14, 15
ගීතා. 73:8ගීතා 53:1
ගීතා. 73:81රාජා 21:7
ගීතා. 73:11ගීතා 10:4, 11; 94:3, 7; එස 8:12; ශෙප 1:12
ගීතා. 73:12ගීතා 37:35
ගීතා. 73:12ගීතා 17:14
ගීතා. 73:13යෝබ් 34:7, 9; 35:3
ගීතා. 73:14ගීතා 34:19
ගීතා. 73:14යෝබ් 7:17, 18
ගීතා. 73:18ගීතා 35:6, 7; යෙරෙ 23:11, 12
ගීතා. 73:18ගීතා 37:10, 20; 55:23; හිතෝ 3:33
ගීතා. 73:19යෝබ් 21:23; ගීතා 37:1, 2; යෙසා 30:13
ගීතා. 73:21ගීතා 73:3
ගීතා. 73:23ගීතා 16:8; 63:8; යෙසා 41:10
ගීතා. 73:24ගීතා 25:9; 32:8; 37:23; 143:10; හිතෝ 3:6
ගීතා. 73:24ගීතා 37:34
ගීතා. 73:25ගීතා 42:2; 84:2; යෙසා 26:9
ගීතා. 73:26ගීතා 16:5; විලා 3:24
ගීතා. 73:27ගණන් 15:39; යාකො 4:4
ගීතා. 73:28ගීතා 65:4; යාකො 4:8
ගීතා. 73:28ගීතා 118:17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 73:1-28

ගීතාවලිය

තුන්වෙනි කොටස

(ගීතාවලිය 73-89)

ආසාෆ් රචනා කරපු ගීතයක්.+

73 දෙවියන් ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් මොන තරම් යහපත් දේවල් කරලා තියෙනවාද!

පවිත්‍ර හිතක් තියෙන අය වෙනුවෙන් ඔහු කරලා තියෙන දේවල් ගණන් කරන්න බැරි තරම්!+

 2 ඒත් මං හරි මඟෙන් ඉවතට යන්න ඔන්න මෙන්න කියලයි හිටියේ.

මගේ පය ලිස්සන්නයි ගියේ.+

 3 මොකද උඩඟු* අය ගැන මට ඊර්ෂ්‍යාවක් ඇති වුණා.

දුෂ්ටයන් කිසි කරදරයක් නැතුව ඉන්නවා දකිද්දී මම ඔවුන්ට ඊර්ෂ්‍යා කළා.+

 4 මැරෙන මොහොතේදීවත් ඔවුන් කිසි වේදනාවක් අද්දකින්නේ නැහැ.

ඔවුන්ට කිසි ලෙඩක් හැදෙන්නෙත් නැහැ.*+

 5 සාමාන්‍ය මිනිසුන් අද්දකින දුක් කරදර ඔවුන්ට නැහැ.+

අනිත් අය වගේ ඔවුන් දුක් ගැහැට විඳින්නෙත් නැහැ.+

 6 ඒ නිසා ඔවුන් අහංකාරකම මාලයක් වගේ පැලඳගන්නවා.+

මැරකම් කියන ඇඳුමෙන් ඔවුන් සැරසිලා ඉන්නවා.

 7 ඔවුන් කොයි තරම් සැප සම්පත් විඳිනවාද* කිව්වොත් ඔවුන්ගේ ඇස් දෙකත් එළියට නෙරලා.

ඔවුන් හිතුවාටත් වඩා ඔවුන්ගේ ජීවිත සාර්ථක වෙලා.

 8 ඔවුන් අනුන්ට සමච්චල් කරකර දුෂ්ට කතා කියනවා.+

අහංකාර විදිහට තර්ජනය කරනවා.+

 9 ඔවුන් කතා කරන්නේ හරියට ඔවුන් ස්වර්ගයේ ඉන්නවා කියලා හිතාගෙන.

ඔවුන් පොළොව පුරාම ඇවිද ඇවිද මහ උජාරුවෙන් කතා කරනවා.

10 දෙවියන්ගේ සෙනඟත් දුෂ්ටයන්ගේ පැත්තට ඇදිලා යනවා.

ඔවුන් පුරවපු භාජනවලින්* වතුර අරන් බොනවා.*

11 ඔවුන් මෙහෙම කියනවා. “අපි කරන දේවල් ගැන දෙවියන් කොහොමද දන්නේ?+

සිද්ධ වෙන හැම දෙයක්ම උසස්ම දෙවියන් දන්නවාද?”

12 කිසි කරදරයක් නැතුව ඉන්න දුෂ්ටයන් ජීවිතය ගත කරන්නේ ඒ වගේ.+

ඔවුන් ධන සම්පත් වැඩි වැඩියෙන් එකතු කරගන්නවා.+

13 ඉතින් මං හිත පවිත්‍ර කරගත්තත් ඒකෙන් වැඩක් තියෙනවාද?

මගේ අත් හෝදගෙන නිදොස්ව ජීවත් වුණා කියලා ප්‍රයෝජනයක් තියෙනවාද?+

14 දවස තිස්සේම මගේ හිත වේදනාවෙන් දැවුණා.+

හැම උදෑසනකම දෙවියන් මාව හික්මවලා නිවැරදි කළා.+

15 මගේ හිතේ තියෙන වේදනාව ගැන මං අනිත් අයට කිව්වා නම්,

ඒක මං ඔබේ සෙනඟට* කරන ද්‍රෝහිකමක්.

16 මං ඒ හැම දෙයක්ම තේරුම්ගන්න උත්සාහ කරද්දී

මගේ හිතට ලොකු කලකිරීමක් දැනුණා.

17 දෙවියන්ගේ ශුද්ධස්ථානයට යන කල්ම මට හැඟුණේ ඒ විදිහටයි.

ඒත් එහෙට ගියාට පස්සේ ඉස්සරහට ඔවුන්ට වෙන්නේ මොනවාද කියලා මං තේරුම්ගත්තා.

18 ඔබ දුෂ්ටයන්ව තියලා තියෙන්නේ ලිස්සනසුලු තැන්වල.+

ඔබ ඔවුන්ට වැටෙන්න සලස්වලා ඔවුන්ව විනාශ කරනවා.+

19 ඔවුන් එක මොහොතකින් විනාශ වෙලා යනවා!+

දරුණු විපතකට මුහුණ දීලා සැණෙකින් මැරිලා යනවා!

20 යෙහෝවා දෙවියනි, ඔවුන්ගේ ජීවිත හරියට

නින්දෙන් අවදි වුණ ගමන්ම අමතක වෙලා යන සිහිනයක් වගේ වෙනවා.

මොකද ඔබ නැඟිට පියවර ගද්දී ඔබ ඔවුන්ව ප්‍රතික්ෂේප කරනවා.*

21 මම හිටියේ හොඳටම අධෛර්යය වෙලා.+

මට දැනුණේ දරාගන්න බැරි වේදනාවක්.

22 මගේ කල්පනා ශක්තිය බොඳ වෙලයි තිබුණේ.

ඒ නිසා ඒ කිසිම දෙයක් තේරුම්ගන්න මට බැරි වුණා.

මම ඔබ ඉස්සරහා හැසිරුණේ සිහිකල්පනාව නැති සතෙක් වගේ.

23 ඒත් දැන් මම නිතරම ඉන්නේ ඔබ එක්කයි.

ඔබ මගේ දකුණතින් අල්ලගෙන ඉන්නවා.+

24 ඔබ උපදෙස් දීලා මට මඟ පෙන්වනවා.+

ඊටපස්සේ ඔබ මාව ගෞරවයට පත් කරනවා.+

25 ස්වර්ගයේ ඉන්න ඔබ හැර මට පිහිට වෙන්න වෙන කිසිම කෙනෙක් නැහැ.

මේ පොළොවේ තියෙන කිසිම දේකට වඩා මට වටින්නේ ඔබවයි.+

26 දෙවියනි, මගේ ගතයි, සිතයි දුර්වල වුණත්

මගේ සිත ශක්තිමත් කරන පර්වතය ඔබයි.

මට සදහටම හිමි උරුමයත් ඔබයි.+

27 ඔබෙන් ඈත් වෙලා ඉන්න හැමෝම විනාශ වෙලා යනවා.

ඔබට ද්‍රෝහි වෙලා* ඔබව අත්හැරලා යන හැමෝවම ඔබ නැති* කරලා දානවා.+

28 ඒත් දෙවියන්ට ළං වෙලා ඉන්න එකෙන් මට වෙන්නේ යහපතක්.+

ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා දෙවියන්ව මම මගේ රැකවරණය කරගත්තා.

ඒ, ඔහුගේ හැම ක්‍රියාවක් ගැනම ප්‍රකාශ කරන්නයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න