ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 42
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • ශ්‍රේෂ්ඨ ගැලවුම්කරු වන දෙවියන්ට ප්‍රශංසා කිරීම

        • මුවෙක් වතුර හොයාගෙන යනවා වගේ දෙවියන් ළඟට යන්න නොඉවසිල්ලෙන් ඉන්නවා (1, 2)

        • “ඇයි මං කනස්සල්ලෙන් ඉන්නේ?” (5, 11)

        • ‘දෙවියන් පියවර ගන්න කල් බලාගෙන ඉන්නවා’ (5, 11)

ගීතාවලිය 42:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:19

ගීතාවලිය 42:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2006, 9 පි.

    1/15/1995, 19 පි.

ගීතාවලිය 42:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 63:1
  • +ගීතා 27:4; 84:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2006, 9 පි.

    1/15/1995, 19 පි.

ගීතාවලිය 42:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 3:2; 42:10; 79:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2006, 9 පි.

ගීතාවලිය 42:4

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 16:14, 16; 2ලේක 30:23, 24

ගීතාවලිය 42:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 55:4; මාක් 14:34
  • +ගීතා 37:7; විලා 3:24; මීකා 7:7
  • +ගීතා 43:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1995, 19 පි.

ගීතාවලිය 42:6

පාදසටහන්

  • *

    හෝ, “කුඩා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:1; යොහ 12:27
  • +යෝනා 2:7

ගීතාවලිය 42:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 88:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    9/2009, 28 පි.

ගීතාවලිය 42:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:1

ගීතාවලිය 42:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 13:1
  • +ගීතා 38:6; 43:2

ගීතාවලිය 42:10

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “මගේ ඇටකටු බිඳලා දානවා වගේ.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 3:2; 42:3; 79:10

ගීතාවලිය 42:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:7
  • +ගීතා 42:5; 43:5

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 42:පෙර සටහන2ලේක 20:19
ගීතා. 42:2ගීතා 63:1
ගීතා. 42:2ගීතා 27:4; 84:2
ගීතා. 42:3ගීතා 3:2; 42:10; 79:10
ගීතා. 42:4ද්වි 16:14, 16; 2ලේක 30:23, 24
ගීතා. 42:5ගීතා 55:4; මාක් 14:34
ගීතා. 42:5ගීතා 37:7; විලා 3:24; මීකා 7:7
ගීතා. 42:5ගීතා 43:5
ගීතා. 42:6ගීතා 22:1; යොහ 12:27
ගීතා. 42:6යෝනා 2:7
ගීතා. 42:7ගීතා 88:7
ගීතා. 42:8ගීතා 27:1
ගීතා. 42:9ගීතා 13:1
ගීතා. 42:9ගීතා 38:6; 43:2
ගීතා. 42:10ගීතා 3:2; 42:3; 79:10
ගීතා. 42:11ගීතා 37:7
ගීතා. 42:11ගීතා 42:5; 43:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 42:1-11

ගීතාවලිය

දෙවෙනි කොටස

(ගීතාවලිය 42-72)

සංගීත අධ්‍යක්ෂක වෙත. කෝරාගේ පුතුන්ගේ+ ගීතයක්. මස්කිල්.*

42 ගලාගෙන යන දිය දහරා ළඟට යන්න මුවෙක් ලොකු ආශාවකින් ඉන්නවා වගේ

දෙවියනි, මමත් ඉන්නේ ඔබ ළඟට එන්න ලොකු ආශාවකින්.

 2 පිපාසයෙන් ඉන්න කෙනෙක් වතුර හොයාගෙන යනවා වගේ

ජීවමාන දෙවියන් ළඟට යන්න මමත් ඉන්නේ නොඉවසිල්ලෙන්.+

අනේ දෙවියනි, මට ඔබ ඉස්සරහට එන්න ලැබෙන්නේ කවදාද?+

 3 දිවා රෑ දෙකේම මගේ කුස පිරුණේ මගේම කඳුළුවලින්.

“කෝ ඔබේ දෙවියන්”+ කියකිය මිනිසුන් දවස තිස්සේම මට සමච්චල් කරනවා.

 4 උත්සව සමරන සෙනඟත් එක්ක දෙවියන්ගේ ගෘහයට ගිය කාලේ මතක් වෙද්දී+

මගේ හිතට* දැනෙන වේදනාව මං හංගන්නේ නැතුව ඔබට කියනවා.

ප්‍රීති ඝෝෂා සහ ස්තුති ප්‍රශංසා මැද්දේ

මම සෙනඟ ඉස්සරහින් ගිය විදිහ මට අමතක වෙන්නේ නැහැ.

 5 ඒත් ඇයි දැන් මං කනස්සල්ලෙන් ඉන්නේ?+ ඇයි මං නොසන්සුන්ව ඉන්නේ?

දෙවියන් පියවර ගන්න කල් මම බලාගෙන ඉන්නවා.+

මගේ ශ්‍රේෂ්ඨ ගැලවුම්කරු ඔහුයි.

ඒ නිසා මම දිගටම ඔහුට ප්‍රශංසා කරනවා.+

 6 අනේ මගේ දෙවියනි, මං ඉන්නේ ලොකු කනස්සල්ලකින්.+

යොර්දාන් දේශයේ ඉද්දීත්

හෙර්මොන් කඳු මුදුන්වල ඉද්දීත්

මිසා* කන්දේ ඉද්දීත් මට ඔබව මතක් වෙන්නේ ඒ නිසයි.+

 7 වේගයෙන් ඇද හැලෙන ජල කන්දරාවක හඬ මට ඇහෙනවා.

ඒ හඬ එන්නේ ඔබේ දිය ඇලිවලින්.

ඔබ දෙසින් එන දැවැන්ත රළ පහර මාව වසාගන්නවා.+

 8 මම දවස පුරාම යෙහෝවාගේ නොසැලෙන ආදරේ අද්දකිනවා.

රෑ තිස්සේ මම ඔහුට ප්‍රශංසා ගී ගයනවා.

මට ජීවිතය දුන්න දෙවියන්ට මම යාච්ඤා කරනවා.+

 9 මගේ පර්වතය වන දෙවියන්ගෙන් මම මෙහෙම අහනවා.

“ඔබ මාව අමතක කළේ ඇයි?+

මට හිරිහැර කරන සතුරා නිසා මට දුක් විඳින්න දෙන්නේ ඇයි?”+

10 මගේ සතුරන් මාව මරන්න තරම් කේන්තියකින්* මට නින්දා කරනවා.

“කෝ ඔබේ දෙවියන්”+ කියකිය ඔවුන් දවස තිස්සේම මට සමච්චල් කරනවා.

11 ඒත් ඇයි මං කනස්සල්ලෙන් ඉන්නේ? ඇයි මං නොසන්සුන්ව ඉන්නේ?

දෙවියන් පියවර ගන්න කල් මම බලාගෙන ඉන්නවා.+

මගේ ශ්‍රේෂ්ඨ ගැලවුම්කරු ඔහුයි. මගේ දෙවියනුත් ඔහුයි.

ඒ නිසා මම ඔහුට දිගටම ප්‍රශංසා කරනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න