ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම 6:1

පාදසටහන්

  • *

    නික් 3:19හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:29; 14:13; ගීතා 12:5
  • +නික් 9:3; 11:1; 12:31

නික්මයාම 6:2

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 43:11

නික්මයාම 6:3

පාදසටහන්

  • *

    හෝ, “යෙහෝවා යන මගේ නමෙහි අර්ථය ඔවුහු මුළුමනින්ම වටහාගෙන තිබුණේ නැත.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:1
  • +උත් 26:2
  • +උත් 28:13
  • +උත් 17:1; 35:11
  • +නික් 10:2; ගීතා 83:18; ලූක් 11:2; යොහ 12:28; ක්‍රියා 15:14; එළි 15:3
  • +උත් 12:8; 27:27; 28:16; 2සාමු 7:23; ගීතා 9:16; යෙසා 52:6; යෙරෙ 16:21; 32:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2020, 1-2 පි.

    මුරටැඹ,

    3/15/2004, 25 පි.

නික්මයාම 6:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:18; 28:4

නික්මයාම 6:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:7
  • +නික් 2:24

නික්මයාම 6:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:20
  • +නික් 7:5; ද්වි 26:8; 1ලේක 17:21; ක්‍රියා 13:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2012, 24-25 පි.

නික්මයාම 6:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:6; 2සාමු 7:24; ගීතා 33:12
  • +නික් 29:45; ද්වි 20:4
  • +නික් 1:14; 7:5; 9:16; රෝම 9:17

නික්මයාම 6:8

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 6:13
  • +උත් 15:18; 26:3; 35:12; නික් 32:13
  • +නික් 20:2; යෙසා 42:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2012, 24-25 පි.

නික්මයාම 6:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 5:21

නික්මයාම 6:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 1:8
  • +නික් 3:10; 5:1

නික්මයාම 6:12

පාදසටහන්

  • *

    මූ.අ., “අචර්මච්ඡේදිත තොල් තිබෙන.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 5:21; 6:9
  • +නික් 5:2
  • +නික් 4:10; යෙරෙ 1:6; ක්‍රියා 7:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2015, 15 පි.

නික්මයාම 6:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:4; 9:13

නික්මයාම 6:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:3
  • +උත් 46:9
  • +ගණන් 26:7; යොෂු 13:15

නික්මයාම 6:15

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 4:24
  • +ගණන් 26:14; යොෂු 21:9

නික්මයාම 6:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 29:34; 1ලේක 6:1
  • +උත් 46:11
  • +ගණන් 26:57

නික්මයාම 6:17

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 23:7
  • +ගණන් 3:18

නික්මයාම 6:18

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:19; 1ලේක 23:12

නික්මයාම 6:19

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:20; 1ලේක 23:21
  • +යොෂු 21:40; 1ලේක 6:19

නික්මයාම 6:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:1; ගණන් 26:59
  • +1ලේක 23:13

නික්මයාම 6:21

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:1, 32; 26:10

නික්මයාම 6:22

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 10:4; ගණන් 3:30

නික්මයාම 6:23

හරස් යොමු දැක්වීම්

  • +රූත් 4:20; මතෙ 1:4
  • +ගණන් 3:2

නික්මයාම 6:24

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 26:11; 1ලේක 6:37
  • +ගණන් 26:58; 1ලේක 9:19

නික්මයාම 6:25

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:32
  • +ගණන් 25:7; 31:6; යොෂු 22:31; විනි 20:28
  • +නික් 6:19

නික්මයාම 6:26

පාදසටහන්

  • *

    මූ.අ., “සේනා.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:4; 12:41; ක්‍රියා 7:35
  • +යොෂු 24:5; 1සාමු 12:6

නික්මයාම 6:27

හරස් යොමු දැක්වීම්

  • +නික් 33:1; ගීතා 77:20; මීකා 6:4

නික්මයාම 6:28

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:1

නික්මයාම 6:29

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:2

නික්මයාම 6:30

පාදසටහන්

  • *

    නික් 6:12හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:10; 6:12

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 6:1නික් 12:29; 14:13; ගීතා 12:5
නික්. 6:1නික් 9:3; 11:1; 12:31
නික්. 6:2යෙසා 43:11
නික්. 6:3උත් 18:1
නික්. 6:3උත් 26:2
නික්. 6:3උත් 28:13
නික්. 6:3උත් 17:1; 35:11
නික්. 6:3නික් 10:2; ගීතා 83:18; ලූක් 11:2; යොහ 12:28; ක්‍රියා 15:14; එළි 15:3
නික්. 6:3උත් 12:8; 27:27; 28:16; 2සාමු 7:23; ගීතා 9:16; යෙසා 52:6; යෙරෙ 16:21; 32:20
නික්. 6:4උත් 15:18; 28:4
නික්. 6:5උත් 17:7
නික්. 6:5නික් 2:24
නික්. 6:6ද්වි 4:20
නික්. 6:6නික් 7:5; ද්වි 26:8; 1ලේක 17:21; ක්‍රියා 13:17
නික්. 6:7ද්වි 7:6; 2සාමු 7:24; ගීතා 33:12
නික්. 6:7නික් 29:45; ද්වි 20:4
නික්. 6:7නික් 1:14; 7:5; 9:16; රෝම 9:17
නික්. 6:8හෙබ්‍රෙ 6:13
නික්. 6:8උත් 15:18; 26:3; 35:12; නික් 32:13
නික්. 6:8නික් 20:2; යෙසා 42:8
නික්. 6:9නික් 5:21
නික්. 6:11නික් 1:8
නික්. 6:11නික් 3:10; 5:1
නික්. 6:12නික් 5:21; 6:9
නික්. 6:12නික් 5:2
නික්. 6:12නික් 4:10; යෙරෙ 1:6; ක්‍රියා 7:22
නික්. 6:13නික් 7:4; 9:13
නික්. 6:14උත් 49:3
නික්. 6:14උත් 46:9
නික්. 6:14ගණන් 26:7; යොෂු 13:15
නික්. 6:151ලේක 4:24
නික්. 6:15ගණන් 26:14; යොෂු 21:9
නික්. 6:16උත් 29:34; 1ලේක 6:1
නික්. 6:16උත් 46:11
නික්. 6:16ගණන් 26:57
නික්. 6:171ලේක 23:7
නික්. 6:17ගණන් 3:18
නික්. 6:18ගණන් 3:19; 1ලේක 23:12
නික්. 6:19ගණන් 3:20; 1ලේක 23:21
නික්. 6:19යොෂු 21:40; 1ලේක 6:19
නික්. 6:20නික් 2:1; ගණන් 26:59
නික්. 6:201ලේක 23:13
නික්. 6:21ගණන් 16:1, 32; 26:10
නික්. 6:22ලෙවී 10:4; ගණන් 3:30
නික්. 6:23රූත් 4:20; මතෙ 1:4
නික්. 6:23ගණන් 3:2
නික්. 6:24ගණන් 26:11; 1ලේක 6:37
නික්. 6:24ගණන් 26:58; 1ලේක 9:19
නික්. 6:25ගණන් 3:32
නික්. 6:25ගණන් 25:7; 31:6; යොෂු 22:31; විනි 20:28
නික්. 6:25නික් 6:19
නික්. 6:26නික් 7:4; 12:41; ක්‍රියා 7:35
නික්. 6:26යොෂු 24:5; 1සාමු 12:6
නික්. 6:27නික් 33:1; ගීතා 77:20; මීකා 6:4
නික්. 6:28නික් 6:1
නික්. 6:29නික් 6:2
නික්. 6:30නික් 4:10; 6:12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 6:1-30

නික්මයාම

6 එහෙයින් යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “මා පාරාවෝට කරන්න යන දේ+ දැන් බලාගන්න. මම ඔහුට විරුද්ධව මගේ මහත් බලය* විදහාපෙන්වන්නෙමි. එවිට ඔහු සෙනඟට යන්න දෙනු ඇත. ඔහු මගේ මහත් බලය දැක සෙනඟව ඔහුගේ දේශයෙන් එළවා දමයි.”+

2 දෙවි, මෝසෙස්ට මෙසේද කීවේය. “මා යෙහෝවා දෙවිය.+ 3 මම ආබ්‍රහම්ටද+ ඊසාක්ටද+ යාකොබ්ටද+ සියලු බලැති දෙවි ලෙස+ ප්‍රකාශ වුණෙමි. නමුත් යෙහෝවා යන නමින්+ මම ඔවුන්ට මාව හඳුන්වා නොදුන්නෙමි.*+ 4 ඔවුන් විදේශිකයන් ලෙස ජීවත් වූ කානාන් දේශය ඔවුන්ට උරුම කර දෙන බවට පොරොන්දු වෙමින් මම ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගත්තෙමි.+ 5 ඒ ගිවිසුම මම සිහි කරන්නෙමි.+ මන්ද ඊජිප්තුවරුන් වහලුන් ලෙස තබාගෙන සිටින ඊශ්‍රායෙල්වරුන්ගේ දුක් ගැනවිල්ල මට ඇසිණ.+

6 “ඒ නිසා ඔබ දැන් ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න. ‘මා යෙහෝවා දෙවිය. ඔබව වහල්භාවයේ තබාගෙන සිටින ඊජිප්තුවරුන්ගෙන් මම ඔබව ගලවාගන්නෙමි.+ මම මගේ මහත් බලය විදහාපෙන්වමින් ඔවුන්ට දඬුවම් කර ඔබව ගලවාගන්නෙමි.+ 7 මම ඔබව මගේ සෙනඟ ලෙස භාරගෙන+ මා ඔබේ දෙවි+ බව ඔප්පු කර පෙන්වන්නෙමි. ඊජිප්තුවරුන් ඔබ පිට තබා තිබෙන වියගසින් ඔබව නිදහස් කරන මා, ඔබේ දෙවි වන යෙහෝවා බව එවිට ඔබ අනිවාර්යයෙන්ම දැනගනු ඇත.+ 8 ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන බවට මම අත ඔසවා දිවුරා+ පොරොන්දු වූ ඒ දේශයට නිසැකවම ඔබව ගෙන යන්නෙමි. මම ඒ දේශය ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.+ මා යෙහෝවා දෙවිය.’”+

9 පසුව මෝසෙස්, ඊශ්‍රායෙල්වරුන්ට ඒ සියල්ල දැන්වූවේය. නමුත් ඔවුන් වහලුන් ලෙස පීඩා විඳිමින් අධෛර්යයට පත්ව සිටි නිසා+ ඔවුහු මෝසෙස් කී දේට සවන් නොදුන්නෝය.

10 එහෙයින් යෙහෝවා දෙවි මෝසෙස්ට නැවත මෙසේ කීවේය. 11 “ඊජිප්තුවරුන්ගේ රජු වන පාරාවෝ+ ළඟට ගොස් ඊශ්‍රායෙල්වරුන්ට මේ දේශයෙන් යන්න අවසර දෙන්න කියා කියන්න.”+ 12 නමුත් මෝසෙස් යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් ජනයාවත් මට ඇහුම්කන් දුන්නේ නැහැ.+ එසේනම් පාරාවෝ මට ඇහුම්කන් දෙයි කියා සිතන්න පුළුවන්ද?+ හොඳට කතා කළ නොහැකි*+ මා වැනි කෙනෙකුට ඔහු ඇහුම්කන් දෙයිද?” 13 එසේවුවත් ඊශ්‍රායෙල්වරුන්ට හා ඊජිප්තුවේ රජු වන පාරාවෝට දැන්විය යුතු දේ ප්‍රකාශ කිරීමට යෙහෝවා දෙවි මෝසෙස්ව හා ආරොන්ව යොදාගත්තේය. එසේ කළේ ඊශ්‍රායෙල් ජනයාව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ඒම සඳහාය.+

14 ඊශ්‍රායෙල්වරුන්ගේ පෙළපත්වල ප්‍රධානීන්ගේ නම් මේවාය. ඊශ්‍රායෙල්ගේ කුලුඳුලා වන රූබෙන්ගේ+ පුත්‍රයෝ නම් හනොක්, පල්ලූ, හෙස්‍රොන් හා කාමීය.+ ඒ සියලුදෙනා රූබෙන්ගෙන් පැවතෙන්නන්ය.+

15 සිමියොන්ගේ පුත්‍රයෝ නම් යෙමුවෙල්, යාමින්, ඕහද්, යාකින්, ෂෝහර් හා කානානිය ස්ත්‍රියගේ පුත්‍රයා වූ ෂාවුල්ය.+ ඒ සියලුදෙනා සිමියොන්ගෙන් පැවතෙන්නන්ය.+

16 ලෙවීගේ පුත්‍රයන්ගේ නම්+ මේවාය. ගේර්ෂොන්, කෝහාත් හා මෙරාරීය.+ ඒ එක් එක් පුත්‍රයාගේ නමින් පෙළපත්+ බිහි විය. ලෙවී අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය.

17 ගේර්ෂොන්ගේ පුත්‍රයන්ගේ නම් මේවාය. ලිබ්නි හා ෂිමෙයිය.+ ඒ එක් එක් පුත්‍රයාගෙන් පවුල් බිහි විය.+

18 කෝහාත්ගේ පුත්‍රයෝ නම් අම්රාම්, ඉෂ්හාර්, හෙබ්‍රොන් හා උස්සියෙල්ය.+ කෝහාත් අවුරුදු එකසිය තිස්තුනක් ජීවත් විය.

19 මෙරාරීගේ පුත්‍රයෝ නම් මාලී හා මූෂීය.+

ලෙවී ගෝත්‍රයට අයත් පවුල් ඒවාය.+

20 අම්රාම් තම පියාගේ සහෝදරිය වූ යොකෙබෙද්ව විවාහ කරගත්තේය.+ පසුව ඇය ආරොන්ව හා මෝසෙස්ව බිහි කළාය.+ අම්රාම් අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය.

21 ඉෂ්හාර්ගේ පුත්‍රයෝ නම් කෝරා,+ නෙෆෙග් හා ෂික්රීය.

22 උස්සියෙල්ගේ පුත්‍රයෝ නම් මිෂායෙල්, එල්ෂාෆාන් හා සිත්රීය.+

23 ආරොන් අමිනදාබ්ගේ දියණිය වූ එලිෂෙබාව විවාහ කරගත්තේය. එලිෂෙබා නාෂොන්ගේ+ සහෝදරිය වූවාය. ඇය නාදාබ්, අබිහු, එලියාසර් හා ඉතමාර්ව බිහි කළාය.+

24 කෝරාගේ පුත්‍රයෝ නම් අස්සීර්, එල්කානා හා අබියාසාෆ්ය.+ ඒ එක් එක් පුත්‍රයාගෙන් පවුල් බිහි විය.+

25 ආරොන්ගේ පුත්‍රයා වූ එලියාසර්,+ පුතියෙල්ගේ දියණියක සමඟ විවාහ විය. පසුව ඇය පිනෙහාස්ව+ බිහි කළාය.

ලෙවීවරුන්ගේ පෙළපත්වල ප්‍රධානියෝ ඔවුහුය.+

26 “ඊශ්‍රායෙල්වරුන්ව කණ්ඩායම්* වශයෙන් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන එන්න”+ කියා යෙහෝවා දෙවි කීවේ ඉහත සඳහන් වූ ආරොන්ට හා මෝසෙස්ටය.+ 27 ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙන එන පිණිස ඊජිප්තුවේ රජු වූ පාරාවෝ සමඟ කතා කළේද ඔවුහුය.+

28 ඊජිප්තු දේශයේදී යෙහෝවා දෙවි මෝසෙස්ට කතා කළේය.+ 29 එදින යෙහෝවා දෙවි, මෝසෙස්ට මෙසේ කීවේය. “මා යෙහෝවා දෙවිය.+ මා ඔබට කියන සෑම දෙයක්ම ඊජිප්තුවේ රජු වන පාරාවෝට කියන්න.” 30 එවිට මෝසෙස් යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “හොඳට කතා කළ නොහැකි* මා වැනි කෙනෙකුට පාරාවෝ ඇහුම්කන් දෙයිද?”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න