2 සාමුවෙල් 23:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දෙවි මාගේ පවුල දෙස බලන්නේ ඒ හා සමානවය.+ඔහු පිළිවෙළකට සකස් කළ+ ස්ථිර ගිවිසුමක්+ මා සමඟ ඇති කළේය.එය සදහටම පවතින්නේය.මට ගැලවීම ලැබෙන්නේ එමගිනි.+ එය මාගේ ප්‍රීතියද වන්නේය.දෙවි එය සාර්ථක වීමට සලස්වන්නේ එනිසාය.+ යෙසායා 55:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මා කියන දේ අසා+ මා ළඟට එන්න.+ මට සවන් දී ඔබේ ජීවිතය රැකගන්න.+ එවිට කිසිදා වෙනස් නොවන ගිවිසුමක් මම ඔබ සමඟ ඇති කරන්නෙමි.+ එය මා දාවිත්ට දක්වන සදාතනික ප්‍රේමය* හා බැඳි ගිවිසුමකි.+ මලාකි 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “මා ඔහු සමඟ ඇති කරගත් ඒ ගිවිසුම මගින් ඔහුගේ ජීවිතය රැකුණේය. ඔහුට සමාදානයෙන් ජීවත් වීමටද හැකි විය.+ ඔහුට ලැබුණු ඒ ආශීර්වාද නිසා මා කෙරෙහි ගරුබියක් ඇතුව ජීවත් වීමට ඔහු පෙලඹුණේය.+ ඔහු මාගේ නාමයට ගරු කළ නිසා මාව අසතුටට පත් කිරීමට අකමැති විය.+ හෙබ්‍රෙව් 13:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 සදාකල් පවතින ගිවිසුමක් වලංගු කළ රුධිරය ඉදිරිපත් කළ+ උතුම් බැටළු+ එඬේරා+ වන අපගේ ස්වාමීන් වන යේසුස්ව මරණයෙන් නැඟිටෙවූ+ සමාදානයේ දෙවිගෙන්+ මම යමක් ඉල්ලමි.
5 දෙවි මාගේ පවුල දෙස බලන්නේ ඒ හා සමානවය.+ඔහු පිළිවෙළකට සකස් කළ+ ස්ථිර ගිවිසුමක්+ මා සමඟ ඇති කළේය.එය සදහටම පවතින්නේය.මට ගැලවීම ලැබෙන්නේ එමගිනි.+ එය මාගේ ප්‍රීතියද වන්නේය.දෙවි එය සාර්ථක වීමට සලස්වන්නේ එනිසාය.+
3 මා කියන දේ අසා+ මා ළඟට එන්න.+ මට සවන් දී ඔබේ ජීවිතය රැකගන්න.+ එවිට කිසිදා වෙනස් නොවන ගිවිසුමක් මම ඔබ සමඟ ඇති කරන්නෙමි.+ එය මා දාවිත්ට දක්වන සදාතනික ප්‍රේමය* හා බැඳි ගිවිසුමකි.+
5 “මා ඔහු සමඟ ඇති කරගත් ඒ ගිවිසුම මගින් ඔහුගේ ජීවිතය රැකුණේය. ඔහුට සමාදානයෙන් ජීවත් වීමටද හැකි විය.+ ඔහුට ලැබුණු ඒ ආශීර්වාද නිසා මා කෙරෙහි ගරුබියක් ඇතුව ජීවත් වීමට ඔහු පෙලඹුණේය.+ ඔහු මාගේ නාමයට ගරු කළ නිසා මාව අසතුටට පත් කිරීමට අකමැති විය.+
20 සදාකල් පවතින ගිවිසුමක් වලංගු කළ රුධිරය ඉදිරිපත් කළ+ උතුම් බැටළු+ එඬේරා+ වන අපගේ ස්වාමීන් වන යේසුස්ව මරණයෙන් නැඟිටෙවූ+ සමාදානයේ දෙවිගෙන්+ මම යමක් ඉල්ලමි.