ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 55:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මා කියන දේ අසා+ මා ළඟට එන්න.+ මට සවන් දී ඔබේ ජීවිතය රැකගන්න.+ එවිට කිසිදා වෙනස් නොවන ගිවිසුමක් මම ඔබ සමඟ ඇති කරන්නෙමි.+ එය මා දාවිත්ට දක්වන සදාතනික ප්‍රේමය* හා බැඳි ගිවිසුමකි.+

  • එසකියෙල් 37:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 “‘“මම ඔවුන් සමඟ සමාදානයේ ගිවිසුමක් ඇති කරන්නෙමි.+ ඒ ගිවිසුම සදහටම පවතිනු ඇත.+ මම ඔවුන්ව දේශයේ පදිංචි කරවා ඔවුන්ගේ ගණන මහත් සේ වැඩි කරන්නෙමි.+ ඔවුන් අතරෙහි මාගේ ශුද්ධස්ථානය සදහටම පිහිටුවන්නෙමි.+

  • සෙකරියා 9:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “‘සියොන් දියණිය, වතුර සිඳී ගිය ගැඹුරු වළක සිර කර තැබූ ඔබේ සෙනඟව+ මම මුදවාගන්නෙමි. මා එසේ කරන්නේ ඔබ සමඟ ලෙයින් ඇති කරගත් ගිවිසුම+ පදනම් කරගෙනය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න