ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 23:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 දෙවි මාගේ පවුල දෙස බලන්නේ ඒ හා සමානවය.+

      ඔහු පිළිවෙළකට සකස් කළ+ ස්ථිර ගිවිසුමක්+ මා සමඟ ඇති කළේය.

      එය සදහටම පවතින්නේය.

      මට ගැලවීම ලැබෙන්නේ එමගිනි.+ එය මාගේ ප්‍රීතියද වන්නේය.

      දෙවි එය සාර්ථක වීමට සලස්වන්නේ එනිසාය.+

  • යෙසායා 55:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මා කියන දේ අසා+ මා ළඟට එන්න.+ මට සවන් දී ඔබේ ජීවිතය රැකගන්න.+ එවිට කිසිදා වෙනස් නොවන ගිවිසුමක් මම ඔබ සමඟ ඇති කරන්නෙමි.+ එය මා දාවිත්ට දක්වන සදාතනික ප්‍රේමය* හා බැඳි ගිවිසුමකි.+

  • යෙරෙමියා 32:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 සදහටම පවතින ගිවිසුමක් මම ඔවුන් සමඟ ඇති කරගන්නෙමි.+ මම ඔවුන්ව කිසිදා අත්හරින්නේවත් ඔවුන්ට යහපත කිරීමෙන් වළකින්නේවත් නැත.+ ඔවුන් මාව අත්හැර නොයන පිණිස මා කෙරෙහි ගරුබියක් මම ඔවුන් තුළ ඇති කරන්නෙමි.+

  • හෙබ්‍රෙව් 13:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 සදාකල් පවතින ගිවිසුමක් වලංගු කළ රුධිරය ඉදිරිපත් කළ+ උතුම් බැටළු+ එඬේරා+ වන අපගේ ස්වාමීන් වන යේසුස්ව මරණයෙන් නැඟිටෙවූ+ සමාදානයේ දෙවිගෙන්+ මම යමක් ඉල්ලමි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න