ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 7:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 නමුත් ඔවුහු මා පැවසූ දේ ගණනකටවත් ගත්තේ නැත. මට සවන් දුන්නේ නැත.+ ඒ වෙනුවට ඔවුන් ක්‍රියා කළේ ඔවුන්ගේ දුෂ්ට සිතුවිලිවලට අනුවය. ඔවුහු මුරණ්ඩු ලෙස හැසිරුණෝය.+ එබැවින් ඔවුහු ක්‍රමක්‍රමයෙන් පිරිහීමට පටන්ගත්තෝය.+

  • යෙරෙමියා 11:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මාගේ වදන්වලට කිසිසේත් ඇහුම්කන් නොදී වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළ+ ඔවුන්ගේ මුතුන්මිත්තන් ගිය වැරදි මාර්ගයටම ඔවුහුද හැරී ගියෝය.+ මුතුන්මිත්තන් සමඟ මා ඇති කරගත් ගිවිසුම ඊශ්‍රායෙල් හා යූදා සෙනඟ කඩ කළෝය.+

  • එසකියෙල් 20:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “‘“එහෙත් ඊශ්‍රායෙල් ජාතිය පාළුකරයේදී මට විරුද්ධව කැරලිගැසුවෝය.+ ඔවුහු මාගේ අණපනත් පිළිපැද්දේ නැත.+ මාගේ තීරණද කිසි ගණනකට ගත්තේ නැත.+ ඇත්තෙන්ම ඔවුන් ඒවා පැවැත්වූවා නම් ඔවුන්ගේ දිවි රැකෙනු ඇත.+ නමුත් ඔවුහු මා නියම කළ සබතද කඩ කළෝය.+ එමනිසා ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමේ අදහසින් පාළුකරයේදීම ඔවුන් පිටට මාගේ උදහස වැගිරවීමට සිතුවෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න