යෙරෙමියා 44:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 ඊජිප්තුවේ මිග්දෝල්හිද+ තාහ්පනේස්හිද+ නොෆ්හිද+ පත්‍රොස් දේශයෙහිද+ ජීවත් වූ යුදෙව්වරුන්ට පැවසිය යුතු පණිවිඩයක් දෙවිගෙන් යෙරෙමියාට ලැබිණ.+ එම පණිවිඩයෙහි මෙසේ සඳහන් විය. යෙරෙමියා 46:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “ජනයෙනි, මෙය ඊජිප්තු දේශයේ ප්‍රකාශ කරන්න. මිග්දෝල්හිද+ නොෆ්හිද+ තාහ්පනේස්හිද+ මෙය දැනුම් දෙන්න. ‘ඔබ අවට ඇති සියල්ල කඩුවෙන් විනාශ වීමට නියමිත නිසා+ එයට මුහුණ දීමට සූදානමින් සිටින්න.+
44 ඊජිප්තුවේ මිග්දෝල්හිද+ තාහ්පනේස්හිද+ නොෆ්හිද+ පත්‍රොස් දේශයෙහිද+ ජීවත් වූ යුදෙව්වරුන්ට පැවසිය යුතු පණිවිඩයක් දෙවිගෙන් යෙරෙමියාට ලැබිණ.+ එම පණිවිඩයෙහි මෙසේ සඳහන් විය.
14 “ජනයෙනි, මෙය ඊජිප්තු දේශයේ ප්‍රකාශ කරන්න. මිග්දෝල්හිද+ නොෆ්හිද+ තාහ්පනේස්හිද+ මෙය දැනුම් දෙන්න. ‘ඔබ අවට ඇති සියල්ල කඩුවෙන් විනාශ වීමට නියමිත නිසා+ එයට මුහුණ දීමට සූදානමින් සිටින්න.+